Chintha Foreign Employment Agency

Chintha Foreign Employment Agency hello

(2023/07/13) අද දින කුවෙට් රාජ්‍යය බලා පිටත් වූ අපගේ දිරිය කතුන්.😊❤️..ඔබට සුරක්ෂිත ගමනාන්තයක්..✈️ බුදුසරණයි..!!🙏ඔබගේ අන...
13/07/2023

(2023/07/13) අද දින කුවෙට් රාජ්‍යය බලා පිටත් වූ අපගේ දිරිය කතුන්.😊❤️..ඔබට සුරක්ෂිත ගමනාන්තයක්..✈️ බුදුසරණයි..!!🙏
ඔබගේ අනාගත බලාපොරොත්තු සඵල වේවා..!! ❤️🙏

(2023/06/27) අද දින කුවේට්  රාජ්‍යය බලා පිටත් වූ අපගේ දිරිය කත.😊❤️..ඔබට සුරක්ෂිත ගමනාන්තයක්..✈️ බුදුසරණයි..!!🙏ඔබගේ අනාග...
27/06/2023

(2023/06/27) අද දින කුවේට් රාජ්‍යය බලා පිටත් වූ අපගේ දිරිය කත.😊❤️..ඔබට සුරක්ෂිත ගමනාන්තයක්..✈️ බුදුසරණයි..!!🙏
ඔබගේ අනාගත බලාපොරොත්තු සඵල වේවා..!! ❤️🙏

(2023/06/14) අද දින කුවෙට් රාජ්‍යය බලා පිටත් වූ අපගේ දිරිය කතුන්.😊❤️..ඔබට සුරක්ෂිත ගමනාන්තයක්..✈️ බුදුසරණයි..!!🙏ඔබගේ අන...
14/06/2023

(2023/06/14) අද දින කුවෙට් රාජ්‍යය බලා පිටත් වූ අපගේ දිරිය කතුන්.😊❤️..ඔබට සුරක්ෂිත ගමනාන්තයක්..✈️ බුදුසරණයි..!!🙏
ඔබගේ අනාගත බලාපොරොත්තු සඵල වේවා..!! ❤️🙏

උතුම් පොසොන් පොහොය අදයි“සමණා මයං මහාරාජ – ධම්මරාජස්ස සාවකාතවේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා”“මහරජ, අපි ධර්මරාජයාණන් වහන්...
03/06/2023

උතුම් පොසොන් පොහොය අදයි

“සමණා මයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා
තවේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා”

“මහරජ, අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ‍්‍රාවක වූ ශ‍්‍රමණයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු”

අනුබුදු මිහිඳු මාහිමියන් ශ‍්‍රී ලංකාවට වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය අදට යෙදී ඇත.

ශ‍්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ දේවානම්පියතිස්ස රජ සමයේ අද වන් පොසොන් පොහෝ දිනෙක මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉත්තිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර සහ භණ්ඩුල උපාසක යන පිරිස විසින් ලක්දිවට බුදු සසුන රැගෙන විත් පිහිටුවන ලදී. භාරතයේ බුද්ධ ශාසනය නොපවතින බවත්, දිනෙක එය චිරාත් කාලයක් නොනැසී පවතින්නේ ලංකා ද්වීපයේ බවත් දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ,ලංකා ද්වීපය ආරක්ෂා කිරීමට උපුල්වන් දෙවිඳුන්ට භාර කළ බවත්, පසු කලෙක ධර්මාශෝක රජු තම පුත් මිහිඳු මහරහතන් වහන්සේ ඇතුලු පිරිස ලංකාවට එවූ බවත් ඓතිහාසික මූලශ්‍ර වල සඳහන් වේ.

ලොව අනෙකුත් සංස්කෘතීන්, ජාතීන් අතර සිංහල ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක්, ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් බවට පත්වීමට මගපෑදූ ඒ උතුම් වූ බුදුදහම මෙරටට ලැබුණේ පොසොන් පොහෝ දිනකය.

අද වැනි දිනකදී මුව දඩයමේ යෙදී සිටි දේවානම්පියතිස්ස රජුට මිහින්තලා ගල් පර්වතය මුදුනේ සිට ‘තිස්ස’ කියා ආමන්ත‍්‍රණය කළ මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම ප‍්‍රචාරය කිරීමේ මහඟු කාර්යය ආරම්භ කළේය.

මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරන ලද්දේ ද චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය දේවානම්පියතිස්ස රජුට දේශනා කරන ලද්දේ ද මහාවංශය ඇතුළු ධර්ම ග‍්‍රන්ථ ලියැවීමට මුල පිරීම සිදු වූයේ ද පොසොන් පුන් පොහොය දිනයකදීය.

ලක්දිව බුදුසසුන පිහිටුවීම මෙන් ම බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප‍්‍රථම වරට සවනක් ඝන බුදුරැුස් විහිදීම, ලක්දිව ප‍්‍රථම මහණ උපසම්පදාව සිදුවීම ආදී සිදුවීම් ද මෙදින සිදු ඇති ඓතිහාසික සිදුවීම් වේ.

ඔබත් මැදපෙරදිග රැකියාවක් සොයන අයෙක්ද ?රජයේ ලියාපදිංචි ආයතනයකින් මෙන්න ඔබට හොදම අවස්ථාවක් කුවේට්, සවුදි, ඩුබායි, ඕමාන්, ක...
26/05/2023

ඔබත් මැදපෙරදිග රැකියාවක් සොයන අයෙක්ද ?
රජයේ ලියාපදිංචි ආයතනයකින් මෙන්න ඔබට හොදම අවස්ථාවක්
කුවේට්, සවුදි, ඩුබායි, ඕමාන්, කටර්, බහරේන් රාජයය සදහා ගෘහ සේවිකාවන් සදහා රැකියා අවස්ථා රැසක්...
වයස අවුරුදු 50ට අඩු කාන්තා ඔබ අදම චින්තා විදේශ රැකියා ආයතනය වෙතට පැමිණෙන්න....
ස්ථානය
අංක 183/4/2,
4 වන මහල,
මොබිටෙල් ගොඩනැගිල්ල,
කොළඹ පාර,
නාවින්න හන්දිය,
කුරැණෑගල

037 4800987
077 8005144
076 8222216
071 0576162 (WhatsApp)
076 3743430 (WhatsApp)
(රජයේ ලියාපදිංචි අංකය -L.L.3037 )

(2023/05/14) අද දින කුවේට්  රාජ්‍යය බලා පිටත් වූ අපගේ දිරිය කත.😊❤️..ඔබට සුරක්ෂිත ගමනාන්තයක්..✈️ බුදුසරණයි..!!🙏ඔබගේ අනාග...
14/05/2023

(2023/05/14) අද දින කුවේට් රාජ්‍යය බලා පිටත් වූ අපගේ දිරිය කත.😊❤️..ඔබට සුරක්ෂිත ගමනාන්තයක්..✈️ බුදුසරණයි..!!🙏
ඔබගේ අනාගත බලාපොරොත්තු සඵල වේවා..!! ❤️🙏

(2023/05/09) අද දින කුවෙට් රාජ්‍යය බලා පිටත් වූ අපගේ දිරිය කතුන්.😊❤️..ඔබට සුරක්ෂිත ගමනාන්තයක්..✈️ බුදුසරණයි..!!🙏ඔබගේ අන...
09/05/2023

(2023/05/09) අද දින කුවෙට් රාජ්‍යය බලා පිටත් වූ අපගේ දිරිය කතුන්.😊❤️..ඔබට සුරක්ෂිත ගමනාන්තයක්..✈️ බුදුසරණයි..!!🙏
ඔබගේ අනාගත බලාපොරොත්තු සඵල වේවා..!! ❤️🙏

සුබ උදෑසනක් වේවා.😇🙏🌷 " ඔබ ගතකරන්නා වූ ජීවිතය ඉතා සුන්දරයි ,ඉතා ලස්සනයි ,එහි ලස්සන ,සුන්දරබාවය ඔබ දැකිය යුතුයි.නොඑසේනම් ජ...
21/04/2023

සුබ උදෑසනක් වේවා.😇🙏🌷

" ඔබ ගතකරන්නා වූ ජීවිතය ඉතා සුන්දරයි ,ඉතා ලස්සනයි ,එහි ලස්සන ,සුන්දරබාවය ඔබ දැකිය යුතුයි.නොඑසේනම් ජීවත් වීම යම් තරමකට හෝ අපහසු වන බව ඔබට දැනී තිබෙන්නට පුළුවන.එසේනම් ජීවිතය විදින්නේ කෙසේද ? ඔබේ සමාජය සහ අවට වටපිටාව නිතරම වෙනස් වෙමින් පවතී .ඔබත් ඒ සමාජය සහ වටපිටාව වෙනස් වන වාරයක් වාරයක් පාසා වෙනස් වන්නේ නම් ඔබ නිරතුරුවම අපහසුවෙන් ජීවත් වෙයි.එසේ විය යුතු නැත.ඔබේ සතුට ඔබ තුල පවත්වා ගන්න. පරිසරය සමාජය වෙනස් වේවි ඔබේ යහළුවන් යෙහෙලියන් වෙනස් වේවි ,ඔබේ සහෝදර සහෝදරියන් වෙනස් වේවි . කම් නැත .ඔවුනගේ වෙනස් වීම් ඔබේ කර නොගන්න .ඔබ සිටිය යුත්තේ ඔබ ගැන අවදනයෙනි.

සුබ උදෑසනක් වේවා...🌸💐" ඔබ විශ්වය සොයන්නේ නම් පළමුව ඔබව සොයාගන්න.ඔබව සොයාගන්නේ නම් පළමුව ඔබේ සිත සොයාගන්න .ඔබේ සිත සොයාගන...
20/04/2023

සුබ උදෑසනක් වේවා...🌸💐

" ඔබ විශ්වය සොයන්නේ නම් පළමුව ඔබව සොයාගන්න.ඔබව සොයාගන්නේ නම් පළමුව ඔබේ සිත සොයාගන්න .ඔබේ සිත සොයාගන්නේ නම් පළමුව සිතේ හැසිරීම සොයාගන්න .සිතේ හැසිරීම සොයන්නේ නම් නිශ්ශබ්දව එක තැනකට වී නිදහසේ සිත දෙස බලා සිටින්න .ඔබ විසින් සකසා ගන්න සියලු දේ සිත විසින් නිර්මාණය කරන චේතනා පමණක් බව වටහා ගන්න.

(2023/04/20) අද දින කුවේට්  රාජ්‍යය බලා පිටත් වූ අපගේ දිරිය කත.😊❤️..ඔබට සුරක්ෂිත ගමනාන්තයක්..✈️ බුදුසරණයි..!!🙏ඔබගේ අනාග...
20/04/2023

(2023/04/20) අද දින කුවේට් රාජ්‍යය බලා පිටත් වූ අපගේ දිරිය කත.😊❤️..ඔබට සුරක්ෂිත ගමනාන්තයක්..✈️ බුදුසරණයි..!!🙏
ඔබගේ අනාගත බලාපොරොත්තු සඵල වේවා..!! ❤️🙏

Address

#01, Thisara Building Nawinna Junction
Kurunegala
60000

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 09:00 - 17:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when Chintha Foreign Employment Agency posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category