FLY ASIA Recruitment

FLY ASIA Recruitment Fly Asia Recruitment agency are outside firms who go and find candidates for employers.

11/10/2025
13/10/2023

This is just a friendly reminder for our clients that we are trying shift our office to new place, During this time we are unable to attend any normal calls or messages. If anything urgent please leave us a voice message via WhatsApp.

Welcoming a new year is not only about counting the last moments, its about being ready for every moment of the next yea...
31/12/2022

Welcoming a new year is not only about counting the last moments, its about being ready for every moment of the next year"
HAPPY NEW YEAR 2023

විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබගේ අවදානය සඳහා,විය්‍යාජ ජාවාරම්කරුවන්ගෙන් ප්‍රවේශම් වන්න.
17/11/2022

විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබගේ අවදානය සඳහා,
විය්‍යාජ ජාවාරම්කරුවන්ගෙන් ප්‍රවේශම් වන්න.

සංචාරක වීසා මගින් කතුන් ඩුබායි යැවූ හොර ඒජන්සිය කොටුවෙයි..
වැටලීම් පුළුල් කරන ලෙස ඇමති මනුෂගෙන් නිළධාරීන්ට උපදෙස්..

2016 වර්ෂයේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදුන් බලපත්‍රය අවභාවිතා කරමින් සංචාරක වීසා මගින් කතුන් රැකියා සඳහා යැවීමේ ජාවාරමක නිරත වූ රැකියා නියෝජිතායතනයක් වැටලීම් කර එහි සේවය කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට කාර්යාංශයේ විමර්ශන ඒකකයේ නිළධාරීන් සමත් වී තිබේ.

මෙම ආයතනය හරහා සංචාරක වීසා මගින් කාන්තාවක් රැකියාවක් සඳහා ඩුබායි රාජ්‍යයට ගොස් එහිදී බලාපොරොත්තු පරිදි රැකියාව ලබානොදුන් බවට ඇයගේ සැමියා විසින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට පැමිණිලි කර තිබේ. ඇය යළි දිවයිනට ගෙන්වා ගැනීම සඳහා රු.150000 ක මුදලක් ඔහු විසින් රැකියා නියෝජිතායතනයට ගෙවා ඇති අතර, බිරිඳ ගෙන්වාදීමට තවත් රුපියල් ලක්ෂ 3ක මුදලක් ඉල්ලා සිටින බැවින් ඔහු මෙම පැමිණිල්ල සිදුකර තිබේ. ඒ අනුව 2022.11.14 වන දින විමර්ශනය මෙහෙය වූ කාර්යාංශයේ විමර්ශන අංශය විසින් කොළඹ 10, පළමු මාලිගාකන්ද පටුමගේ IR Travels & Tours නමින් පවත්වාගෙන ගිය ස්ථානය වැටලීම් කර එහි සේවය කාන්තාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

අදාල ස්ථානය වැටලීමේදී විදේශ ගමන් බලපත්‍ර 42ක් ඇතුළු ලේඛන රැසක් හා විශාල නාමපුවරුවක්ද නඩු භාණ්ඩ වශයෙන් විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරිය 2022.11.15 වන දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හැර ඇති අතර වැඩිදුර නඩු විභාගය ජනවාරි මස 30 දින යළි කැඳවීමට නියමිතයි.

මෙම ආයතනයේ හිමිකරු හා ජාවාරම සඳහා ආධාර හා අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට කාර්යාංශය විමර්ශන මෙහෙයවයි.

එසේම බොරැල්ල YMBA ගොඩනැගිල්ලේ ගුවන් ටිකට්පත් කාර්යාලයක් මුවාවෙන් ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුද කාර්යාංශය විසින් 2022.11.14 දින අත්අඩංගුවට ගෙන තිබේ. එම ආයතනය මගින් රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් අයකරන බවට කාර්යාංශයේ විමර්ශන අංශයේ කළමනාකරුට ලද තොරතුරකට අනුව මෙම විමර්ශනය මෙහෙයවා තිබේ.

වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 242ක් ඇතුළු ලේඛන රැසක් විමර්ශන නිළධාරීන් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 2022.11.15 දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලදී. ජනවාරි මස 17 වන දින මෙම නඩුව යළි කැඳවීමට නියමිතය.

මෙම වැටලීම් සඳහා කාර්යාංශයේ විමර්ශන ඒකකයේ නිළධාරීන් වන සරත් විමලවීර, රවීන්ද්‍ර අබේපාල, ඉදුනිල් පුෂ්පකුමාර, වසන්ත ඒකනායක, මධුෂාන් විජේවර්ධන හා ගයේෂා සුභාෂිණී යන මහත්ම මහත්මීන් එක්විය.

සංචාරක වීසා මගින් පුද්ගලයින් රැකියා සඳහා විදේශ ගතකරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරින්ට උපදෙස් දී තිබේ. ඩුබායි හා ඕමාන් රාජ්‍යයේ රැකියා සඳහා සංචාරක වීසා මගින් ශ්‍රි ලාංකික කාන්තාවන් යොමුකර එම කාන්තාවන් ගණිකා සේවය සඳහා අලෙවිකරන බවට පසුගිය සමයේ පුවත් වාර්තා වූ අතර, ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකළ අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව කාර්යාංශයද විදේශ රැකියා ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සිය විමර්ශන පුළුල් කර ඇත.

සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශ ගතවීම නීතිවිරෝධී වන අතර, ගෘහස්ථ හා නුපුහුණු රැකියා සඳහා කාන්තාවන්ට සංචාරක වීසා මගින් විදේශ ගතවීමට කිසිසේත්ම අවසර හිමිවන්නේ නැත. සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශ ගතකරන ජාවාරම්කරුවන් පිළිබඳව තොරතුරු දන්නේ නම් පහත සඳහන් කර ඇති දුරකථන අංක මගින් දැනුම් දෙන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

පැය 24 තොරතුරු මධ්‍යස්ථානය - 1989 ක්ෂණික ඇමතුම් අංකය

විමර්ශන අංශය - 011286421

21/09/2022

අප විදේශ රැකියා ආයතනයේ රැකියාව ස‍දහා ගැහැණු ලමුන් දෙදෙනෙක් සහ පිරිමි ලමයෙකු අවශ්‍යයි.
වැඩි විස්තර සදහා අමතන්න.

Fly Asia Recruitment
No. 28, First Floor,
Negambo Road,
Kurunegala.

TP No. 0373 165 888, 078 5500009, 072 505 3001

කුවේට් රාජ්‍යයේ නිවාස හෙදියන් සඳහා ඇබෑර්තු ඇත, වැඩි විස්තර සඳහා විමසන්න. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි ෆ්ලයි ...
09/04/2022

කුවේට් රාජ්‍යයේ නිවාස හෙදියන් සඳහා ඇබෑර්තු ඇත, වැඩි විස්තර සඳහා විමසන්න.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි ෆ්ලයි ඒෂියා විදේශ රැකියා ආයතනයට අදම පිවිසෙන්න.🤝🤝🤝
කුවේට් රාජ්‍යයේ සුරක්ෂිත රැකියාවක් ලබා ගෙන ඉක්මනින් පිටත් වීම සඳහා පැමිණෙන්න 🛫🛫🛫

ඔබ තවමත් පරක්කු නැත.විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි ෆ්ලයි ඒෂියා විදේශ රැකියා ආයතනයට අදම පිවිසෙන්න.🤝🤝🤝කුවේට් රාජ...
09/04/2022

ඔබ තවමත් පරක්කු නැත.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි ෆ්ලයි ඒෂියා විදේශ රැකියා ආයතනයට අදම පිවිසෙන්න.🤝🤝🤝
කුවේට් රාජ්‍යයේ සුරක්ෂිත රැකියාවක් ලබා ගෙන ඉක්මනින් පිටත් වීම සඳහා පැමිණෙන්න 🛫🛫🛫

Address

Puttalam Road
Kurunegala
60000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 23:30
13:30 - 17:00
Saturday 08:30 - 02:00

Telephone

+94785500009

Website

Alerts

Be the first to know and let us send you an email when FLY ASIA Recruitment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to FLY ASIA Recruitment:

Share