EURO GLOBE SRI LANKA

EURO GLOBE SRI LANKA Euro Globe Travels Pvt Limited
SLBFE License No. 3425

Euro Globe Travels Pvt Limited is a leading foreign employment agency based in Sri Lanka, renowned for its expertise in recruiting for Schengen countries. As a pioneer in the field, we have established a solid reputation for providing exceptional employment opportunities abroad, particularly focusing on the Lithuanian job market. Our commitment to excellence and our extensive network have enabled hundreds of individuals to successfully migrate to Europe in recent years.

🇯🇴 ජෝර්දානයේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් සමාගමක රැකියාවක් ඔබත් සොයනවාද?🧵 Sewing Machine Operators සඳහා සම්මුඛ පරීක්ෂණය!✅ පිටත්වී...
02/08/2026

🇯🇴 ජෝර්දානයේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් සමාගමක රැකියාවක් ඔබත් සොයනවාද?

🧵 Sewing Machine Operators සඳහා සම්මුඛ පරීක්ෂණය!

✅ පිටත්වීම නොමිලේ
🏢 සම්මුඛ පරීක්ෂණය සමාගම විසින් සෘජුවම පවත්වනු ලැබේ.

📅 දිනය: 2026 අගෝස්තු 09 (ඉරිදා)
🕘 වේලාව: පෙ.ව. 09.00 සිට ප.ව. 02.00 දක්වා
📍 ස්ථානය: Euro Globe Travels (PVT) LTD, සිසිල් සෙවණ, මල්කඩුවාව, කුරුණෑගල

පළපුරුද්ද ඇති නැති ඕනෑම අයෙක්ට අයදුම් කළ හැකියි.

📲 WhatsApp: 077 743 9825
📞 Mobile: 076 794 4930
☎️ Office: 037 220 0676

📧 [email protected]
🌐 www.euroglobetravels.com

⚡ අදම අප හා සම්බන්ධ වී ඔබගේ අවස්ථාව වෙන් කරවා ගන්න!

23/07/2026

🇯🇴 ජෝර්දානයේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් සමාගමක රැකියාවක් ඔබත් සොයනවාද?

🧵 Sewing Machine Operators සඳහා සෘජු සමාගම් සම්මුඛ පරීක්ෂණය!

✅ පිටත්වීම නොමිලේ
🏢 සම්මුඛ පරීක්ෂණය සමාගම විසින් සෘජුවම පවත්වනු ලැබේ.

📅 දිනය: 2026 ජූලි 26 (ඉරිදා)
🕘 වේලාව: පෙ.ව. 09.00 සිට ප.ව. 02.00 දක්වා
📍 ස්ථානය: Euro Globe Travels (PVT) LTD, සිසිල් සෙවණ, මල්කඩුවාව, කුරුණෑගල

ඔබට ඇඟලුම් කර්මාන්තයේ Sewing Machine Operator ලෙස පළපුරුද්දක් තිබේ නම්, මෙය ඔබගේ ජාත්‍යන්තර රැකියා සිහිනය සැබෑ කරගැනීමට ලැබෙන වටිනා අවස්ථාවයි.

📲 WhatsApp: 077 743 9825
📞 Mobile: 076 794 4930
☎️ Office: 037 220 0676

📧 [email protected]
🌐 www.euroglobetravels.com

⚡ අදම අප හා සම්බන්ධ වී ඔබගේ අවස්ථාව වෙන් කරවා ගන්න!

🇯🇴 ජෝර්දානයේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් සමාගමක රැකියාවක් ඔබත් සොයනවාද?🧵 Sewing Machine Operators සඳහා සෘජු සමාගම් සම්මුඛ පරීක්ෂ...
13/07/2026

🇯🇴 ජෝර්දානයේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් සමාගමක රැකියාවක් ඔබත් සොයනවාද?

🧵 Sewing Machine Operators සඳහා සෘජු සමාගම් සම්මුඛ පරීක්ෂණය!

✅ පිටත්වීම නොමිලේ
🏢 සම්මුඛ පරීක්ෂණය සමාගම විසින් සෘජුවම පවත්වනු ලැබේ.

📅 දිනය: 2026 ජූලි 19 (ඉරිදා)
🕘 වේලාව: පෙ.ව. 09.00 සිට ප.ව. 02.00 දක්වා
📍 ස්ථානය: Euro Globe Travels (PVT) LTD, සිසිල් සෙවණ, මල්කඩුවාව, කුරුණෑගල

ඔබට ඇඟලුම් කර්මාන්තයේ Sewing Machine Operator ලෙස පළපුරුද්දක් තිබේ නම්, මෙය ඔබගේ ජාත්‍යන්තර රැකියා සිහිනය සැබෑ කරගැනීමට ලැබෙන වටිනා අවස්ථාවයි.

📲 WhatsApp: 077 743 9825
📞 Mobile: 076 794 4930
☎️ Office: 037 220 0676

📧 [email protected]
🌐 www.euroglobetravels.com

⚡ අදම අප හා සම්බන්ධ වී ඔබගේ අවස්ථාව වෙන් කරවා ගන්න!

✨ ජෝර්දානයේ Garment Industry රැකියා අවස්ථා – Direct Company Interview! ✨🚨 පිටත්වීම නොමිලේ 🚨ඔබට විදේශ රැකියාවක් සඳහා ආරක්...
08/07/2026

✨ ජෝර්දානයේ Garment Industry රැකියා අවස්ථා – Direct Company Interview! ✨

🚨 පිටත්වීම නොමිලේ 🚨

ඔබට විදේශ රැකියාවක් සඳහා ආරක්ෂිත, විශ්වාසදායක අවස්ථාවක් සොයනවාද? 🇯🇴
Euro Globe Travels (PVT) LTD සමඟින් ජෝර්දානයේ Garment Industry රැකියා සඳහා සමාගම විසින් සෘජුවම පවත්වන සම්මුඛ පරීක්ෂණයට අදම ලියාපදිංචි වන්න!

📅 2026 ජූලි 11 සහ 12 🕙 පෙ.ව. 09.00 සිට

ස්ථානය
Euro Globe Travels (PVT) LTD
සිසිල් සෙවණ, මල්කඩුවාව, කුරුණෑගල

අදම අප හා සම්බන්ධ වන්න!

WhatsApp
077 743 9825

Mobile
076 794 4930

Office
037 220 0676

🌍 Trusted Overseas Recruitment Partner

ඔබගේ විදේශ රැකියා සිහිනය Euro Globe Travels සමඟින් සැබෑ කරගන්න! ✈️

It is with great pleasure that we announce the prestigious recognition received by EURO GLOBE TRAVELS (PVT) LTD. at the ...
28/06/2026

It is with great pleasure that we announce the prestigious recognition received by EURO GLOBE TRAVELS (PVT) LTD. at the Honor of Business Talent 2026 awards.

This remarkable achievement reflects our unwavering commitment to excellence, professionalism, integrity, and dedication in the overseas recruitment industry. We are deeply honored to have been recognized with the following distinguished awards:

🏆 Leading Overseas Career Solutions Provider
🏆 Outstanding Work Visa Consultancy of the Year
🏆 Best International Recruitment & Visa Services Company

These awards are a testament to the trust our clients place in us, the dedication of our exceptional team, and our continued pursuit of delivering world-class overseas employment solutions.

We extend our heartfelt gratitude to our valued clients, business partners, well-wishers, and every member of the EURO GLOBE family for being part of this incredible journey. Your continued support inspires us to raise the bar and strive for even greater excellence.

As we celebrate this milestone, we remain committed to empowering individuals with international career opportunities and delivering trusted, professional recruitment services across the globe.

EURO GLOBE TRAVELS (PVT) LTD.
Your Gateway to International Employment!

🪔✨ පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! ✨🪔බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මාලෝකයෙන් ඔබගේ ජීවිතය ආලෝකමත් වේවා. 🙏මෙම වෙසක් පුන් පොහෝ ...
30/05/2026

🪔✨ පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! ✨🪔

බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මාලෝකයෙන් ඔබගේ ජීවිතය ආලෝකමත් වේවා. 🙏

මෙම වෙසක් පුන් පොහෝ දිනයේදී,
සිතට සැනසීමත්,
හදවතට කරුණාවත්,
ජීවිතයට සතුට හා සෞභාග්‍යයත් උදාවේවා.

සියලු දුක් කම්කටොලු දුරුවී,
මෙත්, කරුණා, මුදිතා හා උපේක්ෂා ගුණ පිරි
සාමකාමී සහ සුවපත් අනාගතයක් ඔබ සැමට උදා වේවා!

🌼 ඔබ සැමට පිංබර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා! 🌼

🚀 EURO GLOBE TRAVELS (PVT) LTD - Your Gateway to International Employment!

#පිංබරවෙසක් #බුදුසරණයි 🕯️🙏🌸

🇱🇻🔥 ලැට්වියාවේ රැකියා අවස්ථා දැන් විවෘතයි!යුරෝපයේ ඉහළ වැටුප් සහිත රැකියාවක් සොයනවාද? 🌍Euro Globe Travels සමඟ ඔබගේ විදේශ ...
18/05/2026

🇱🇻🔥 ලැට්වියාවේ රැකියා අවස්ථා දැන් විවෘතයි!

යුරෝපයේ ඉහළ වැටුප් සහිත රැකියාවක් සොයනවාද? 🌍
Euro Globe Travels සමඟ ඔබගේ විදේශ රැකියා සිහිනය සැබෑ කරගන්න!

👨‍🏭 පවතින රැකියා අවස්ථා:
✅ Welders
✅ Factory Workers

💶 දළ වැටුප EURO 1900 දක්වා !!!

✨ ඔබට ලැබෙන වාසි:
✅ විශ්වාසදායක හා SLBFE අනුමත රැකියා
✅ Europe schengen Visa
✅ ඉහළ වැටුප්
✅ නවාතැන් පහසුකම්

📲 ඔබගේ CV එක දැන්ම WHATSAPP කරන්න!
👉 077 743 9825
👉 076 794 4930

☎ 037 220 0676
📧 [email protected]
🌐 www.euroglobetravels.com

🚀 EURO GLOBE TRAVELS (PVT) LTD - Your Gateway to International Employment!










12/05/2026

🚀 ජෝර්දානයේ රැකියා අවස්ථා ! 🇯🇴✨

ඔබත් විදේශ රැකියාවක් කරලා ඔබගේ ජීවිතය ඉහළට ගෙනියන්න හිතනවාද? 💼🌍
👉 Euro Globe Travels සමඟ ඒ සිහිනය අදම සැබෑ කරගන්න!

💚 පිටත්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ! (කොන්දේසි සහිතයි)

👗 රැකියා අවස්ථා:
✔ Sewing Machine Operators
✔ Quality Checkers
✔ Factory Helpers
✔ Fabric Cutters
✔ Supervisors සහ තවත්...

💰 ඔබට ලැබෙන වාසි:
✨ ආකර්ෂණීය වැටුප
🍛 ආහාර දීමනා
🏠 නොමිලේ නවාතැන්
⏱ OT (Overtime) අවස්ථා
✈ යාම සහ ආපසු ගුවන් ටිකට්පත් නොමිලේ
📃 අවුරුදු 3 ක ගිවිසුම (Renewable)

📲 දැන්ම Apply කරන්න:
👉 +94 77 743 9825 (WhatsApp)
👉 +94 37 220 0676
🌐 www.euroglobetravels.com
📧 [email protected]

⚡ සීමිත අවස්ථා – මේ අවස්ථාව අහිමි කරගන්න එපා!

👉 ඔබගේ විදේශ රැකියා ගමන අදම ආරම්භ කරන්න!

🚀 ජෝර්දානයේ රැකියා අවස්ථා ! 🇯🇴✨ඔබත් විදේශ රැකියාවක් කරලා ඔබගේ ජීවිතය ඉහළට ගෙනියන්න හිතනවාද? 💼🌍👉 Euro Globe Travels සමඟ ඒ...
04/05/2026

🚀 ජෝර්දානයේ රැකියා අවස්ථා ! 🇯🇴✨

ඔබත් විදේශ රැකියාවක් කරලා ඔබගේ ජීවිතය ඉහළට ගෙනියන්න හිතනවාද? 💼🌍
👉 Euro Globe Travels සමඟ ඒ සිහිනය අදම සැබෑ කරගන්න!

🔥 විශේෂ අවස්ථාව:
💚 පිටත්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ! (කොන්දේසි සහිතයි)

👗 රැකියා අවස්ථා:
✔ Sewing Machine Operators
✔ Quality Checkers
✔ Factory Helpers
✔ Fabric Cutters
✔ Supervisors සහ තවත්...

💰 ඔබට ලැබෙන වාසි:
✨ ආකර්ෂණීය වැටුප
🍛 ආහාර දීමනා
🏠 නොමිලේ නවාතැන්
⏱ OT (Overtime) අවස්ථා
✈ යාම සහ ආපසු ගුවන් ටිකට්පත් නොමිලේ
📃 අවුරුදු 3 ක ගිවිසුම (Renewable)

📲 දැන්ම Apply කරන්න:
👉 +94 77 743 9825 (WhatsApp)
👉 +94 37 220 0676

🌐 www.euroglobetravels.com

📧 [email protected]

⚡ සීමිත අවස්ථා – මේ අවස්ථාව අහිමි කරගන්න එපා!
👉 ඔබගේ විදේශ රැකියා ගමන අදම ආරම්භ කරන්න! 💙

Address

"SISIL SEWANA", MALKADUWAWA, KURUNEGALA
Kurunegala
60000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00
Sunday 09:00 - 14:00

Telephone

+94372200676

Alerts

Be the first to know and let us send you an email when EURO GLOBE SRI LANKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to EURO GLOBE SRI LANKA:

Shortcuts

Share

Category