14/04/2026
🪷 සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞
2026 සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සුභ පැතුම්!
කොහාගේ මියුරු නාදය සමඟ ආරම්භ වන මේ අලුත් අවුරුද්දේ, NAVORA Lanka TRAVEL අපගේ සියලුම ගනුදෙනුකරුවන්ට හා හිතවතුන්ට සතුට, සෞඛ්‍යය සහ සෞභාග්‍යය පිරි වසරක් වේවායි ප්‍රාර්ථනා කරයි.
කැවුම් හා කොකිස් පැණි රසයත්, පහනේ ආලෝකයත් ඔබගේ ජීවිතයට සතුට ගෙන එවා. 2026 ඔබේ සංචාරක සිහින සැබෑ කරන වසරක් වේවා.
අප සමඟ ශ්‍රී ලංකාවේ අසිරිමත් සුන්දරත්වය සොයා යමු! ✨
🪷 Subha Aluth Avuruddak Wewa! 🌞
Happy Sinhala & Tamil New Year 2026!
As the koha’s melody welcomes a fresh beginning, NAVORA Lanka TRAVEL wishes all our valued clients, partners, and friends a joyful, healthy, and prosperous New Year.
May the sweetness of kevum and kokis, and the warm glow of the oil lamp, fill your year with happiness and success. Let 2026 be the year you turn your travel dreams into unforgettable memories.
Let’s explore the beauty of Sri Lanka together!