Now I’m Travelling

Now I’m Travelling Travel කරන්න ආස අය එකතු වෙන්න Now I’m Travelling අපි එක්ක.

03/10/2025

😍💗🌻

23/09/2025

"එයා..🌸⚘️😍♥️🧚‍♀️





දොළොස්බාගේ  |  Dolosbage 🥶🍃🌏❤️🍀💦🇱🇰
13/10/2024

දොළොස්බාගේ | Dolosbage 🥶🍃🌏❤️🍀💦🇱🇰

දෙසැම්බර් මාසයේ දී සංචාරකයින් ශ්‍රීලංකාවට පැමිණීමට නියමිත වී ඇතත්, ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමෙන් ස්වාභා...
13/10/2024

දෙසැම්බර් මාසයේ දී සංචාරකයින් ශ්‍රීලංකාවට පැමිණීමට නියමිත වී ඇතත්, ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමෙන් ස්වාභාවික සුන්දරත්වය ක්‍රමයෙන් විනාශ වෙමින් පවතී. වන හා මුහුදු ජීවීන් අකාලයේ මියයාම මෙහි දරුණුතම ප්‍රතිඵලය යි.

එබැවින්, ඔක්තෝබර් 26 දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිත ZeroPlastic Trail 24' පිරිසිදු කිරීමේ උතුම් ක්‍රියාවලිය සදහා ඔබත් ඔබගේ ආයතනයේ කණ්ඩායම රැගෙන අපත් සමඟ එකතු වන්න.
පහත සබැදිය ඔස්සේ ලියාපදිංචි වන්න. 👫

https://forms.gle/TMVpwufdNr9oAsA69







Plastic Trail

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති සංචාරක ස්ථාන 50 ක් 😱🍃 කුරුණෑගල ඉදලත් මේතැන් බලන්න ගිහින් නැත්නම් වැඩක් නැහැ 🍂1. මහ ඔය View P...
09/10/2024

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති සංචාරක ස්ථාන 50 ක් 😱🍃 කුරුණෑගල ඉදලත් මේතැන් බලන්න ගිහින් නැත්නම් වැඩක් නැහැ 🍂

1. මහ ඔය View Point
2. Yapahuwa Rock Forest
3. Padeniya Purana Rajamaha Viharaya
4. Arankale Buddhist Monastery
5. Bathalagoda lake
6. Rambadagalla Viharaya
7. Sri Wijayasundararama Rajamaha Viharaya
8. Dolukanda Viharaya
9. Deduru Oya Reservoir Park
10. Galgiriya Mountain
11. #තැම්පාන lake
12. Deduru Oya Ridibendi Ella Anicut
13. Saragama Lake
14. Pahangala
15. Ibbagala Rajamaha Viharaya
16. යක්දොස්ගල
17. Sri Nagala Rajamaha Viharaya
18. Korossa Rajamaha Viharaya
19. Dambadeniya Raja Maliga Gala
20. Aandagala
Fantastic Travelers
21. Dalada maligawa - Kurunegala kingdom
22. Badagamuwa
23. Kiribathkete gala
24. Panduwasnuwara Kingdom
25. Wewala Waterfall
26. රිදී විහාරය
27. Ethkanda Raja Maha Viharaya
28. Wadakada Ella Falls
29. Maraluwawa Rajamaha Viharaya
30. පාන්ගල
31. ඇතුගල
34. Lake Round Kurunegala
35. හුලංගල
36. වෑමැඩිල්ල
37. කුරුණෑගල කැප්පිටිගල හරහා අංකුර මාර්ගයත් යනවනම් ඉතා ලස්සන මාර්ගයකි

මීට අමතරව,

බඩගමුව #රක්ෂිතය
කිරිබත් කැටේ ගල
වැව රවුම කුරුණෑගල
පඩුවස් නුවර
රිදී විහාරය
ඇත් කන්ද රජමහා විහාරය
මරලුවාව රජමහා විහාරය
ශ්‍රී නාගල රජමහා විහාරය
කොරොස්ස රජමහා විහාරය
අන්දගල
පහන් ගල
ඉබ්බාගල රජමහා විහාරය
සාරගම වැව
තම්පන වැව
දැදුරු ඔය ජලාශය
දෝලුකන්ද රජමහා විහාරය
රම්බඩගල්ල විහාරය
#පාදෙණිය පුරාණ රජමහා විහාරය
__Fantastic Travelers
Arankale Buddhist Monastery
Maha Oya View Point
Sri Wijayasundararaya Rajamaha Viharaya
Galgiriya Mountain
Deduru oya Ridibendi Ella Anicut
Dalada Maligawa - Kurunegala Kingdom
Children 's Park - Lakeround
Kurunegala Clock Tower

𝗖𝗿𝗲𝗱𝗶𝘁 𝗴𝗼𝗲𝘀 𝘁𝗼 𝘁𝗵𝗲 𝗥𝗲𝘀𝗽𝗲𝗰𝘁𝗶𝘃𝗲 𝗢𝘄𝗻𝗲𝗿

කොළ පාට දිව්‍ය ලෝකයක්😇❤️☘️😍Lipton seat | Haputhale | Srilanka 🎈🇱🇰🌍𝗖𝗿𝗲𝗱𝗶𝘁 𝗴𝗼𝗲𝘀 𝘁𝗼 Tharusha Kavinda
09/10/2024

කොළ පාට දිව්‍ය ලෝකයක්😇❤️☘️😍

Lipton seat | Haputhale | Srilanka 🎈🇱🇰🌍

𝗖𝗿𝗲𝗱𝗶𝘁 𝗴𝗼𝗲𝘀 𝘁𝗼 Tharusha Kavinda

08/10/2024

අපි දකින ලස්සන ඔයාලත් බලන්න ඔයාලත් විදින්න 🍃 ඒ වගේම අපි සොභා දහම සුරකිමු ඒ දේ අපිට පුලුවන්. එතකොට මේ වගේ තවත් ලස්සන තැන් ගොඩක් අපි හැමෝටම දක්නන්නන්න පුලුවන් නිවෙන්න පුලුවන් එන්න කප්පර ගානකට හරි සතුටු වෙලා නිමෙන්න 🌳🍃🥰🌅

𝗖𝗿𝗲𝗱𝗶𝘁 𝗴𝗼𝗲𝘀 𝘁𝗼 Sheen Thennakoon

තහනම් වූ අවාරයට අවසරයි 🙏😍ශ්‍රී පාදය, ආදම්ගේ කඳු මුදුන ලෙසද හැඳින්වේ, එය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ පිහිටි මීටර්...
08/10/2024

තහනම් වූ අවාරයට අවසරයි 🙏😍

ශ්‍රී පාදය, ආදම්ගේ කඳු මුදුන ලෙසද හැඳින්වේ, එය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ පිහිටි මීටර් 2,243 (අඩි 7,359) ක කන්දකි. ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම සංචාරකයන්ටද ජනප්‍රියයි. සාමාන්‍ය කඳු නැගීම මධ්‍යම රාත්‍රියේ ආරම්භ වන බැවින් ඔබට විශ්මයජනක ඇඩම්ස් කඳු මුදුනට ළඟා විය හැකිය.

𝗖𝗿𝗲𝗱𝗶𝘁 𝗴𝗼𝗲𝘀 𝘁𝗼 Mr_.Maya

08/10/2024

එක 😍

📷 Kavinda

මාතලේ ලස්සනම පන්සලක් - අළු විහාරය 🙏🏼🌺🌸💗🌵🌄🙏🏼 මහනුවර දඹුල්ල මාර්ගයේ මාතලේ පසුකර දඹුල්ල පැත්තට 2.5 km පමණ එද්දි මේ ලස්සන පන...
08/10/2024

මාතලේ ලස්සනම පන්සලක් - අළු විහාරය 🙏🏼🌺🌸💗🌵🌄🙏🏼

මහනුවර දඹුල්ල මාර්ගයේ මාතලේ පසුකර දඹුල්ල පැත්තට 2.5 km පමණ එද්දි මේ ලස්සන පන්සල හම්බෙනවා.

ඔයත් මාතලේ රිවස්ටන් පැත්තේ එහෙම යනවනම් මේ පන්සලට යන්න අමතක කරන්න එපා.

𝗖𝗿𝗲𝗱𝗶𝘁 𝗴𝗼𝗲𝘀 𝘁𝗼 𝘁𝗵𝗲 𝗥𝗲𝘀𝗽𝗲𝗰𝘁𝗶𝘃𝗲 𝗢𝘄𝗻𝗲𝗿

📍තලිය වැටුනු ඇල්ල 🌿 📍හුලුගග ඇල්ල 🍃.       📍කැලෑ බොක්ක 🌼🍂. 𝟑𝟔𝟎 𝐯𝐢𝐞𝐰𝐩𝐨𝐢𝐧𝐭📷 Wander Lens
08/10/2024

📍තලිය වැටුනු ඇල්ල 🌿 📍හුලුගග ඇල්ල 🍃.
📍කැලෑ බොක්ක 🌼🍂. 𝟑𝟔𝟎 𝐯𝐢𝐞𝐰𝐩𝐨𝐢𝐧𝐭

📷 Wander Lens

Address

Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Now I’m Travelling posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share