WEGO WEGO Travels (Pvt) Ltd ✈️🌍
Air Ticketing, Inbound and Outbound Tour Packages, Visas are for cost And Tickets are for fare...

Today open my new business REDTAG textile and Gift Shop Makola y junction
16/07/2026

Today open my new business REDTAG textile and Gift Shop Makola y junction

13/07/2026

Congratulations! Visa Granted!

අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට ,එක්සත් රාජධානිය (UK) සහ ඕස්ට්‍රේලියාව (Australia) සඳහා වීසා අනුමැතිය හිමිවීම පිළිබඳව WEGO Travels වෙතින් හදවතින්ම සුභ පැතුම්!

ඔබගේ විදේශ ගමන් හෝ සංචාරක සිහිනය සැබෑ කරගැනීමට විශ්වාසනීය මඟපෙන්වීමක් සමඟ WEGO Travels සමඟ අදම එක්වන්න.

📍 WEGO Travels (PVT) LTD – කුරුණෑගල
📞 077 245 0455 | 076 450 4503

WEGO Travels (Pvt) Ltd ✈️🌍
Air Ticketing, Inbound and Outbound Tour Packages, Visas are for cost And Tickets are for fare...

ඔබේ යුරෝපීය සිහිනය අදම සැබෑ කරගන්න!ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, ග්‍රීසිය, ඔස්ට්‍රියාව සහ පෘතුගා...
10/07/2026

ඔබේ යුරෝපීය සිහිනය අදම සැබෑ කරගන්න!

ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, ග්‍රීසිය, ඔස්ට්‍රියාව සහ පෘතුගාලය ඇතුළු Schengen රටවල් වෙත ඔබේ සිහින ගමන සැලසුම් කරනවාද?

ඔබගේ Schengen Visa ක්‍රියාවලිය සරල, වේගවත් සහ විශ්වාසදායක ලෙස සම්පූර්ණ කරගැනීමට WEGO Travels හි පළපුරුදු කණ්ඩායම සූදානම්!

වීසා උපදේශනයේ සිට ලේඛන සකස් කිරීම, Appointment Booking, Flight Reservation, Hotel Booking සහ Travel Insurance දක්වා සියලුම සේවාවන් එකම තැනකින් ලබාගන්න අදම wego Travels වෙත එන්න.

📍 WEGO Travels (Pvt) Ltd
No. 151, Kandy Road, Kurunegala.

📞 077 245 0455 | 076 450 4503

07/07/2026

කොළඹට ගිහින් කාලයත් මුදලත් වැය කරපු දවස් ඉවරයි…

Visa, Air Tickets සහ ඔබේ සියලුම Travel අවශ්‍යතා සඳහා විශ්වාසනීය සේවාවක් සමඟින් Wego Travels දැන් ඔබ වෙනුවෙන් කුරුණෑගලදී.

රස්තියාදු නොවී… පහසු, අවංක සහ විශ්වාසනීය සේවාවක් ලබාගෙන ලෝකය වටා ඔබේ ගමන ආරම්භ කරන්න අදම Wego Travels සමඟ එකතු වන්න.

📍 WEGO Travels (Pvt) Ltd.
No.151, Kandy Road, Kurunegala

📞 074 412 0996
📞 077 455 4556

ඔබේ Business එක Next Level එකට ගෙනියන්න සූදානම්ද? ලෝකයේ විශාලතම Yiwu Wholesale Market වෙත සෘජුවම ගොස් නවතම Products, විශ...
06/07/2026

ඔබේ Business එක Next Level එකට ගෙනියන්න සූදානම්ද?

ලෝකයේ විශාලතම Yiwu Wholesale Market වෙත සෘජුවම ගොස් නවතම Products, විශ්වාසදායක Suppliers සහ Import & Export අවස්ථා එකම ගමනකින් සොයාගන්න.

China – Yiwu Wholesale Market Tour 2026

2026 අගෝස්තු 22 – 29 (දින 7 / රාත්‍රී 6)

Early Bird Offer!
ජූලි 25ට පෙර ලියාපදිංචි වන ඔබට රු. 305,000/- විශේෂ මිලට මෙම අවස්ථාව හිමිවේ.

📍 WEGO Travels (Pvt) Ltd
No. 151, Kandy Road, Kurunegala.

📞 074 412 0996
📞 077 622 45 46

අදම ඔබේ ස්ථානය වෙන්කරවාගෙන, ඔබේ ව්‍යාපාරයට ජාත්‍යන්තර වෙළඳපොළේ නව දොරටු විවෘත කරන්න!

05/07/2026

Business එක Next Level එකට ගෙනියන්න ලෑස්තිද?

ලෝකයේ විශාලතම වෙළඳ ප්‍රදර්ශනය වන Canton Fair 2026 ගැන දැනගන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර මේ වීඩියෝවෙන්! 👇

ඔබේ Business එකට අලුත් Products, විශ්වාසදායක Suppliers සහ අලුත් Opportunities හොයනවා නම් මේ අවස්ථාව අතහරින්න එපා.

වැඩි විස්තර සඳහා අදම WEGO Travels සමඟ සම්බන්ධ වෙන්න.

📍 WEGO Travels (Pvt) Ltd.
No.151, Kandy Road, Kurunegala

📞 074 412 0996
📞 077 455 4556

01/07/2026

UK හෝ Australia යන්න සැලසුම් කරනවාද?

Tourism, Family Visit, Business හෝ වෙනත් නීත්‍යානුකූල වීසා අවශ්‍යතාවයක් සඳහා ඔබට විශ්වාසයෙන් සේවය කිරීමට Wego Travels සූදානම්!

Documentation සකස් කිරීමේ සිට
Biometrics Submission දක්වා
ඔබේ වීසා ක්‍රියාවලිය පුරාම වෘත්තීය මඟපෙන්වීමක් අපි ලබාදෙමු.

⭕️Hidden Charges නොමැත.
⭕️ඉක්මන්, පහසු සහ විශ්වාසනීය සේවාවක්.

📲 අදම WhatsApp පණිවිඩයක් යොමු කරන්න:
077 245 0455

📍 Wego Travels
No. 151, Gettuwana Junction,
Kandy Road, Kurunegala.

30/06/2026

"Thank You for Being Part of Our Yiwu Business Tour"

Your trust and support made this journey truly unforgettable.
We look forward to welcoming you on our next global business experience with WEGO Travels (PVT) LTD

📞 074 412 0996 |

🌐 www.wegotravels.lk
📍 Kurunegala, Sri Lanka

30/06/2026

Address

No. 151, Gettuwana Junction, Kandy Road
Kurunegala
60000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 14:00

Alerts

Be the first to know and let us send you an email when WEGO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share