
04/07/2025
විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ අනුමැතිය ඇතිව රට යන්න, ඊශ්‍රායල් ඉදිකිරීම් අංශයේ වැඩ මේසන්වරු, ටයිල් මේසන්වරු, සැටලින් පෙදරේරු, කම්බි බඳින්නන් සඳහා රැකියා අවස්ථා රැසක්!
ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ දැන් පැවැත්වේ.
සහභාගීවීමට කැමති අය 077 999 9056 WhatsApp අංකයට පණිවිඩයක් ඒවා පැමිණීම තහවුරු කරන්න. අයදුම් කිරීම සඳහා අවශ්ය සුදුසුකම්.
- සුදුසුකම්
වයස අවුරුදු 25ත්- 45 ත් අතර විය යුතුය.
ඉහත රැකියා කාණ්ඩවල අධ්‍යාපනය සහ පළපුරුද්ද.
- අවශ්ය ලේඛන
වසර 2ක වලංගු කාලයක් සහිත විදේශ ගමන් බලපත්‍රය.
ජාතික හැඳුනුම්පත.
ඔන්ලයින් පොලිස් වාර්තාව.
ණය තොරතුරු කාර්යාංශය වාර්තාව.
වෛද්ය සහතිකය