Nuwan sho office page

Nuwan sho office page 📌️වරදින්න දවසක හරියන්න
මිරිකෙන්න ඔන දොඩමක යුෂ එන්න විස්වාසය fest one
N.S ™ maharagama

09/02/2025
04/01/2025

Sri lanka 31 spesal Dey goalface beach itn Drone

💐🌹2025 Happy new year 🎆 🎊    #සුබනවවසරක්වේවා
31/12/2024

💐🌹2025 Happy new year 🎆 🎊 #සුබනවවසරක්වේවා

ගල්කිස්ස බිච් Nuwan Sho⚕️Nuwan sho official group🦅♠️
01/12/2024

ගල්කිස්ස බිච් Nuwan Sho⚕️Nuwan sho official group🦅♠️

16/06/2024

අවිස්සාවේල්ල වග #වග part 1 full video ⚕️Nuwan sho official group🦅♠️ Nuwan Sho Nuwan sho office page

ඉතාලි සබඳතා:පළමු දිනය= ලිංගිකව හැසිරීම්දෙවන දිනය= නැවතත් ලිංගිකව හැසිරීම.ප්‍රංශ සබඳතා:පළමු දිනය = චිත්‍රපට සහ පළමු හාදුව...
22/05/2023

ඉතාලි සබඳතා:
පළමු දිනය= ලිංගිකව හැසිරීම්
දෙවන දිනය= නැවතත් ලිංගිකව හැසිරීම.

ප්‍රංශ සබඳතා:
පළමු දිනය = චිත්‍රපට සහ පළමු හාදුව
2 වන දිනය = ලිංගිකව හැසිරීම
3 වන දිනය = නැවතත් ලිංගිකව හැසිරීම..

බ්‍රිතාන්‍යය සබඳතා:
පළමු දිනය = hangout සහ kiss
දෙවන දිනය = සිප වැළඳ ගැනීම
3 වන දිනය= සිපගැනීම, වැළඳ ගැනීම සහ සිපගැනීම
4 වන දිනය = ලිංගිකව හැසිරීම් සහ නැවතත් ලිංගිකව හැසිරීම

ඇමරිකානු සබඳතාව:
1 වන දිනය = hangout
2nd day= වැළඳගන්න
3 වන දිනය= නැවතත් වැළඳ ගැනීම (උණුසුම් ලෙස)
4 වන දිනය= හාදුවක්
5 වන දිනය= දිගු හාදුවක්
6 වන දිනය= ලිංගිකව හැසිරීම

ශ්‍රී ලංකානු සබඳතා:
පළමු දිනය= restaurant එකක් තුල
2 වන දිනය= restaurant එකක් තුල
3 වන දිනය= නැවතත් restaurant එකක් තුල
4 වන දිනය = කැමැත්ත ප්‍රකාශ කිරීම
5 වන දිනය = restaurant එකක් තුල
6 වන දිනය= restaurant එකක් තුල
7 වන දිනය= ඇයගේ කුසගින්නෙන් පෙළෙන මිතුර මිතුරියන් හෝ ඥාති සොහොයුරියන් තිදෙනෙකු සමඟ නැවත හමුවීම.
8 වන දිනය= hug කිරීමට උත්සහයක්..(අසාර්ථක)
9 වන දිනය= නැවතත් hug කිරීමට උත්සහයක්
10 වන දිනය = මුහුදු වෙරලක හෝ උද්‍යානයක hug කිරීමක්..
11 වන දිනය= සිප ගැනීමට උත්සාහයක් (අසාර්ථකයි)
12 වන දිනය= සිපගැනීමක්
13 වන දිනය= දිගු සිපගැනීමක්
14 වන දිනය= චිත්‍රපටියක් නැරඹීමට යාම..
15 වන දිනය= නැවතත් චිත්‍රපටියක් නැරඹීමට යාම
16 වැනි දිනය= චිත්‍රපටයක් box එකක සිට නැරඹීමට යාම සහ ලින්ගිකත්වයට උත්සහයක්..(අසාර්ථකයි)
17 වන දිනය= ලිංගිකව හැසිරීමට උත්සාහ කළ නමුත් රණ්ඩු විය..
18 වෙනි දවස= එකිනෙකා එකිනෙකා සමග කතා කරන්නේ නැත...
19 වෙනි දවස= එදිනද කාන්තාව අතිශය තරහයින් සිටීම..
20 වැනි දිනය= පුරුෂයාගෙන් ඇමතුමක් ලැබීම සහ කාන්තාව " මාව අමතක කරන්න.. මං එහෙම කෙල්ලෙක් නෙමෙයි ඔයා එහෙම ඒවට කැමති කෙල්ලෙක්ව හොයාගන්න.." ලෙස පිළිතුරු දීම සහ එක දිගට පුරුෂයා සමාව අයදීම..
21 වන දිනය= කාන්තාව විසින් පුරුශයාගේ සමාව අයදීම භාරගැනීම...
22 වන දිනය= වැළඳ ගැනීම..
23 වන දිනය= හාදුවක්..
24 වන දිනය= දිගු හාදුවක්
25th day= නැවතත් box එකක් තුල චිත්‍රපටයක් නැරඹීමට ගොස් යම් මට්ටමකින් ලිංගිකව හැසිරීම..
26th day= නැවතත් box එකක් තුල කරනු ලබන ප්‍රාථමික මට්ටමේ ලිංගික හැසිරීම්..
27th day= ලැගුම් හලකට එකකට ගොස් රිසි සේ ලිංගිකව හැසිරීම..
28 වන දිනය= නැවතත් ලැගුම් හලකට ගොස් රිසි සේ ලිංගිකව හැසිරීම
29 වන දිනය= පුරුෂයාගේ වෙනස් වීම..
30 වන දිනය = ඔහු සතුව පෙම්වතියන් එක්මිලියන හාරකෝටි තිස්තුන්දහසක් සිටින බවත් එම නිසා තමා අම්බානකට රැවටී ඇති බවත් එම කාන්තාව තේරුම්ගෙන facebook හි අතිශය දුක් සහිත වේදනාකාරී post share කිරීම
31 වන දිනය = මෙසේ මාස දෙකක් ගත කරන විට එම දුක කීමට තෝරාගනා පුරුෂයෙක් සමග නැවත සම්බන්දකමක් ආරම්භකර ඉහත දහවන දිනයෙන් ඔබ්බට සිදුවන දෑ ඒ පිලිවෙලින්ම නැවත සිදු කිරීම...

Copied #

07/05/2023

🙏❤️ 🦅 Nuwan sho official group🌍

07/05/2023

🙏 නෙලුන් කුලුන 🦅

( ˶ ❛ ꁞ ❛ ˶ )දැක දැක පොලිස් නෝනෙ නුඹෙ හුරතලය..කහ ඉර පසු කලේ හොරහින් බල බලය..නම ගම නොඅසාම දැක තනතුර නිළය..දැන්නම් දුකයි න...
01/04/2023

( ˶ ❛ ꁞ ❛ ˶ )දැක දැක පොලිස් නෝනෙ නුඹෙ හුරතලය..
කහ ඉර පසු කලේ හොරහින් බල බලය..
නම ගම නොඅසාම දැක තනතුර නිළය..
දැන්නම් දුකයි නොලියූ එක දඩ කොළය..

ආපසු එද්දි ආයෙත් ඇස් දෙකෙන් ඇද..
තනි ඉර කැපුණි මං මොනවා කරන්නද..
ලයිෂන් එක ගත්තෙ දඩ කොළ ලියන්නද..
නැත්නම් ෆොටෝ එක විතරක් බලන්නද..

මුතුවන් අකුරු මුදුවක් නැති අතින් කර..
දඩ කොළයක් වුනත් වෙනවා හැගුම් බර..
යන්නට නුබේ සිනහව ලඟ ගිමන් හැර..
ආයෙත් කපනවා හෙට මම ඩබල් ඉර..♥╣[-_-]╠♥/(๑♡⌓♡๑) Nuwan Sho

මගේ සීයා ගමන් කලේ ඔටුවෙකු පිටයි. 🐫🐫මගේ පියා ගමන් කලේද ඔටුවෙකු පිට මත වූ අතර වර්තමානයේදී මම මර්සීඩීස් රථයක ගමන් කරමි.🚗🚗 🚘...
03/03/2023

මගේ සීයා ගමන් කලේ ඔටුවෙකු පිටයි.
🐫🐫
මගේ පියා ගමන් කලේද ඔටුවෙකු පිට මත වූ අතර
වර්තමානයේදී මම මර්සීඩීස් රථයක ගමන් කරමි.
🚗🚗 🚘🚘 🚗🚗
මගේපුත්‍රයා සේම මුණුපුරාද පදවනු ඇත්තේ
ලෑන්ඩ් රෝවර් රථයකි.
🚙🚙

නමුත්... අනාගතයේදී මගේ මුණුපුරාගේ පුත්‍රයා
ගමන් බිමන් යැම වෙනුවෙන් ඔටුවෙකු යොදාගනු ඇත.

🐫🐫

ඒ මන්ද යත්:
අසීරු යුගයන් ශක්තිමත් මිනිසුන් නිර්මාණය කරනු ඇති අතර
🤝🤝
ශක්තිමත් මිනිසුන් පහසු යුගය උදා කරන්නෝය.
පහසු යුගයන් දුර්වල මිනිසුන් බිහි කරනු ඇති අතර
දුර්වල මිනිසුන් අසිරු යුගයන් නිර්මාණය කරනු ඇත. 🤜🤛 🤜🤛
ඔබ විසින් ගොඩනැගිය යුත්තේ අභියෝගයන්ට
මුහුණ දිය හැකි ශක්තිමත් මිනිසුන් මිස
පරපෝෂිතයන් නොවේ.
🙆🙆 👏👏👏 🙆🙆

ඩුබායි රාජ්‍යයේ නිර්මාතෘ :-
ෂෙයික් මොහොමඩ්....

Address

Maharagama

Alerts

Be the first to know and let us send you an email when Nuwan sho office page posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nuwan sho office page:

Share