31/10/2026
🌙✨ සුබ රාත්‍රියක් වේවා! ❤️
ජීවිතේ අපිට ලැබෙන හැම අත්දැකීමක්ම අපිට අලුත් පාඩමක් කියලා දෙනවා… 🥹🌷
💖 සතුටටත් ස්තූති කරන්න… දුකෙන් ඉගෙනගත් පාඩම්වලටත් ස්තූති කරන්න…
🌸 ගෙවුණු දවසට ස්තූතිවන්ත වෙලා, හෙට දවසට අලුත් බලාපොරොත්තුවක් එක්කරගෙන සුවසේ නිදන්න… 🌙✨
🙏❤️ ඔබ සැමට සැනසිලිදායක සුබ රාත්‍රියක්! බුදු සරණයි!
💕 Little Moments 💕
#සුබරාත්‍රියක් #ජීවිතපාඩම් #සිතේසැනසීම #ස්තූතිවන්තවෙමු