Mr.Kottu Grand

Call Directions Website Contact the business

Mr.Kottu Grand Experience the Best Kottu in Sri Lanka

10/10/2026

ඔබේ ජීවිතේ ඔබට පරදින්න පුළුවන්,හැබැයි වැටෙන්න බෑ..

05/10/2026

අප පිළිබඳව පැතිර යන විවිධ අදහස් සහ ප්‍රචාර අතර, සත්‍යය දේ සත්‍යය ලෙස දැක එය නිවැරදිව ප්‍රකාශ කිරීම පිළිබඳව ඔබට අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරමු.
අපගේ කාර්යය, කැපවීම සහ අප පිළිබඳ ඔබ විසින් සිදු කළ ධනාත්මක සඳහන අපි ඉතා අගය කරමු. විශේෂයෙන්ම, වෙනත් අදහස් හෝ ප්‍රචාරයන්ට නොගොස්, ඔබ දුටු සත්‍යය සහ ඔබගේ අවංක අදහස ප්‍රකාශ කිරීම අපට විශාල වටිනාකමක් ඇත.

ඔබ දැක්වූ අවංකභාවයට සහ ගෞරවයට අපගේ හෘදයාංගම ස්තූතිය. මෙවදන් අපගේ ඉදිරි ගමනට විශාල දිරිගැන්වීමකි.

14/09/2026

අප සමඟ සිටින ඔබට ස්තූතියි🙏

මීගමුව ලෑස්තිද?….. දවස 05 …..
04/09/2026

මීගමුව ලෑස්තිද?…..
දවස 05 …..

අපගේ නව ගමනට ශක්තිමත් අඩිතාලමක් වූ ඔබ වෙනුවෙන් සැමදා හොඳම දේ ලබාදීමට අපි බැඳී සිටිමු.ස්තූතියි ඔබට
04/09/2026

අපගේ නව ගමනට ශක්තිමත් අඩිතාලමක් වූ ඔබ වෙනුවෙන් සැමදා හොඳම දේ ලබාදීමට අපි බැඳී සිටිමු.ස්තූතියි ඔබට

04/09/2026

එන්න සෙනසුරාදාට මීගමුවට…..

02/09/2026

අත් නොහැරපු ගෝලයෝ…

24/08/2026

එන්න අපිත් එක්ක එකතු වෙන්න….

20/08/2026

අපි පන්නිපිටියට නැවත ආවා….

16/08/2026

Chicken Masala Cheese කොත්තුවක් රු.1300ක් විතරයි…

Address

No 143, High Level Road
Maharagama
10230

Opening Hours

Monday 10:00 - 23:00
Tuesday 10:00 - 23:00
Wednesday 10:00 - 23:00
Thursday 10:00 - 23:00
Friday 10:00 - 23:00
Saturday 10:00 - 23:00
Sunday 10:00 - 23:00

Telephone

+94114222000

Alerts

Be the first to know and let us send you an email when Mr.Kottu Grand posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mr.Kottu Grand:

Shortcuts

Share