නීල පබළු Red Edition මායා - Nawarathna Express

නීල පබළු Red Edition මායා - Nawarathna Express මියුගුණයේ චාරිකා කරණයේ ප්‍රමුඛයා... The leader of special tours in Miuguna

We're pausing our page operations for a little while. See you all soon! 🫡
20/09/2026

We're pausing our page operations for a little while. See you all soon! 🫡

❤️ මේක නිකන්ම නිකන් Vacancy එකක් නෙවෙයි හොඳේ…🚌 Red Heart මායාගේ Social Media Team එකටබස් එකක් දැක්කම නිකන් ඉන්න බැරි,📸 P...
16/09/2026

❤️ මේක නිකන්ම නිකන් Vacancy එකක් නෙවෙයි හොඳේ…

🚌 Red Heart මායාගේ Social Media Team එකට
බස් එකක් දැක්කම නිකන් ඉන්න බැරි,
📸 Photo එකක් ගන්නත්,
🎥 Video එකක් කරන්නත්,
✍️ Caption එකක් ගහන්නත්,
😂 නඩේ එක්ක පිස්සු කෙලින්නත් පුළුවන් කෙනෙක් හොයනවාලු!

සුදුසුකම්: 😎👇

1. 📱 FB Page / TikTok මනා ලෙස හැසිරවීමට හැකි විය යුතුය.

2. ඇන්ටිලාගෙන් සන්නද්ධ FB Account එකක් තිබිය යුතුය. (බන්ටිට වගේ )

3. 🎬 Video Editing හැකියාව තිබිය යුතුය.

4. 🎶 Indoor / Outdoor දෙකේදීම නඩේ නැටවීමට සින්දු තිබිය යුතුය.

5. 🚌 යන යන තැන පොඩි බස් පිස්සන්ගේ Contact තිබිය යුතුය.

6. ✍️ ලස්සන ලස්සන Captions දැමීමට හැකි විය යුතුය. (ඉසුරු ලක්මිණ වගේ )

7. 🔥 ඕනෑම බස් එකක් එක්ක Page එකෙන් ඩිස් කිරීමට හැකි විය යුතුය.

08. බස් රථය සෙනග වැඩි තැනකට යන අවස්තාවක රථයට කලින් දුවගෙන ගොස් පාරෙ ඉන්න අය ඉවතට දැමීමෙ හැකියාව තිබිය යුතුය.

ඇත්තටම කවුරුහරි මේක දැකලා Inbox නම් එන්න එපා වගකියනු නොලැබේ!

📩 Interested නම් Inbox එකක් දාන්න… ( හැබැයි අපිට නැතුව වෙන කාට හරි )

Post එක දැක්ක ගමන් මේකට හරියන බස් පිස්සෙක් Tag කරන්න… 🚌❤️😂

ායා 🚌❤️

12/09/2026

දෙකට කඩන්නත් පුළුවන්..
නොකඩම ඉන්නත් පුලුවන්.. 😇

Good morning ❤️Now ANURADAPURA
12/09/2026

Good morning ❤️
Now ANURADAPURA

අසංක සර්ගෙ ගෝලයො ටිකත් එක්ක අද අපි ත්‍රිකුණාමළයට...
07/09/2026

අසංක සර්ගෙ ගෝලයො ටිකත් එක්ක අද අපි ත්‍රිකුණාමළයට...

06/09/2026
Good morning 🥶☁️
06/09/2026

Good morning 🥶☁️

Good morning ❤️ අද සහ හෙට බදුල්ල බණ්ඩාරවෙල හපුතලෙ නුවරඑළිය 🥶🥶🥶
05/09/2026

Good morning ❤️
අද සහ හෙට බදුල්ල බණ්ඩාරවෙල හපුතලෙ නුවරඑළිය 🥶🥶🥶

Address

Mahiyangana

Telephone

0777436658

Website

Alerts

Be the first to know and let us send you an email when නීල පබළු Red Edition මායා - Nawarathna Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category