Feel Sri Lanka

Directions

Feel Sri Lanka Set out on an adventure in the centre of Sri Lanka, where rich culture and history coexist with timeless beauty

28/10/2026

"O/L ඉංග්‍රීසි F සාමාර්ථයක් තිබ්බ කෙල්ලෙක් ඉස්සරහා සුද්දෝ කට ඇරගෙන ගල් ගැහිලා බලන් ඉන්න හැටි."

"අනේ මට ඉංග්‍රීසි බෑ...", "මට ඉංග්‍රීසි කතා කරන්න ලැජ්ජයි, බයයි.", "O/L වලට ඉංග්‍රීසි ෆේල් වෙච්ච මම කොහොමද ඉංග්‍රීසි කතා කරන්නේ."

අපේ රටේ තාරුණ්‍යය අතරින් නිතරම ඇහෙන මේ නිදහසට කාරණා හැම එකක්ම කුඩුපට්ටම් කරලා, තමන්ගේම උත්සාහයෙන් සහ නොසැලෙන ධෛර්යයෙන් සුද්දන්ගේම බසින් සුද්දන්ව වශී කරගත්තු දකුණේ අපූරු කෙල්ලෙක් ගැනයි මේ කතාව.

නමින් ඇය ඩී.එච්. සුදේශිකා ප්‍රියානි. වයස තාම අවුරුදු 25යි. ළඟකදී සමාජ මාධ්‍යවල සැරිසැරූ කෙනෙක් නම්, චීත්තයක් හැඳගෙන, සංචාරක සුද්දෝ පිරිවරාගෙන, බ්‍රිතාන්‍ය ආරයේ සුපිරි ඉංග්‍රීසියකින් කුරුඳු තලන හැටි විස්තර කරන මේ කෙල්ලව අනිවාර්යයෙන්ම දැකලා ඇති.

"ඔයා පිටරට කැම්පස් එකක ඉගෙන ගත්ත කෙනෙක්ද?"
සුද්දෝ එහෙම අහද්දි සුදේශිකා හිනාවෙලා දෙන උත්තරය ඇහුවම ඕනෑම කෙනෙක් පුදුම වෙනවා. මොකද ඇය ඉස්කෝලේ ගියේ සාමාන්‍ය පෙළ වෙනකම් විතරයි. O/L විභාගයේදී ඉංග්‍රීසි විෂය සම්පූර්ණයෙන්ම අසමත් (F) වුණු කෙනෙක්.

පුංචි කාලෙම දෙමව්පිය සෙනෙහස අහිමි වෙලා, අවුරුදු 32ක් තිස්සේ කුරුඳු තලපු සීයා සහ අත්තම්මා ළඟ හැදුණු සුදේශිකා, වයස අවුරුදු 12 ඉඳන්ම සීයාට උදව්වට කුරුඳු තලන්න හුරු වුණා. විවාහයෙන් පස්සේ නුවර පදිංචියට ගියත්, වයසක සීයා තනියම දුක් විඳිනවා දැකලා ඇය මහත්තයත් එක්ක ආයෙමත් බලපිටියට ආවේ සීයාගේ අතපය වෙන්න.

බලපිටියේ කුඩා දූපතක කුරුඳු තලද්දී ඇයට තේරුණා ලොකු දෙයක්.

"අපි කොච්චර මහන්සි වෙලා කුරුඳු තැලුවත් වැඩක් නෑ, මාදු ගඟ බලන්න එන සංචාරකයන්ට මේවා විකුණගන්න බැරි වුණොත්."

බෝට්ටු පදින ගයිඩ්ලා සුද්දන්ට කුරුඳු ගැන විස්තර කරන විදිහ ඇය අහගෙන හිටියා. Grammar වරදියි කියලා බය වුණේ නෑ. වැරදි වැරදි හරි කතා කළා. ගයිඩ්ලා වැරදි හදලා දුන්නා. බය නැතුව, ලැජ්ජාව පැත්තකින් තියලා, දිනපතාම ප්‍රායෝගිකව වචන ගලපන්න පටන් ගත්තා.

අන්තිමේදී මොකද වුණේ? අද ඇය වියළි පොල් අත්තක් උඩ ඉඳගෙන, කුරුඳු පොත්ත ගලවන හැටි, කුරුඳු තෙල් සහ කුරුඳු හඳුන්කූරුවල ගුණාගුණ ඉංග්‍රීසියෙන් විස්තර කරන්නේ කිසිම විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුට නොදෙවෙනි චතුර බවකින්.

පිටින් බලන කෙනෙකුට මේක හරිම ආකර්ෂණීය කතාවක් වුණත්, මේ කෙල්ලගේ ඇත්ත ජීවිතය පිරී තිබෙන්නේ දැඩි කැපකිරීම්වලින්.

* උදේ 8.30 සිට හවස 5.30 දක්වා, දූපතට වී සංචාරකයන්ට කුරුඳු විස්තර කරමින් වෙළඳාමේ යෙදීම.

* රාත්‍රියේ සිට පාන්දර 2.00 දක්වා: ගෙදර ඇවිත්, ඊළඟ දවසේ විකිණීම සඳහා සීයා සමඟ නොනවත්වා කුරුඳු තැලීම.

අවුරුදු 3ක පුංචි දියණියකගේ මවක් වන සුදේශිකාගේ එකම බලාපොරොත්තුව දුවට හොඳින් උගන්වන එක සහ තමන් උපයාගත් මේ ඉංග්‍රීසි දැනුමෙන් ප්‍රයෝජන අරන් අනාගතයේදී උසස් පෙළ විභාගයට පෙනී සිටීමයි.

"ඉංග්‍රීසි කතා කරන්න ලොකු ලොකු කෝස් කරන්නම ඕනෙ නෑ. ඕනෙ කරන්නේ අනෙක් අය හිනාවෙයි කියන බය නැති කරගෙන, නොනවත්වා උත්සාහ කරන එක විතරයි!"

අතේ සතේ නැතුව පටන්ගෙන, සමාජයේ සම්ප්‍රදායික බාධක සහ භාෂා බිය පරදවමින් තමන්ගේ දෙපයින් නැගී හිටින මේ වගේ දිරිය කෙල්ලන් සැබවින්ම මුළු රටේම තාරුණ්‍යයට අමිල ආදර්ශයකි.

ඔබත් කවදාහරි මාදු ගඟේ සවාරියක් ගියොත්, බලපිටියේ කුරුඳු දූපතට ගොඩවෙලා සුදේශිකාගේ ඒ අභිමානවත් ඉංග්‍රීසි කතාව අහලා, ඇගෙන් කුරුඳු ටිකක් අරගෙන එන්න අමතක කරන්න එපා.
ජීවිතය දිනන්න වෙරදරන අපේ දිරිය දියණියට අපේ උණුසුම් සුබපැතුම්! ❤️🇱🇰

28/09/2026

🐢 Discover Sri Lanka’s Sea Turtle Conservation

What if your next Sri Lankan adventure could bring you closer to one of the ocean’s most fascinating creatures? 🌊🐢

At a turtle hatchery, you can discover the incredible life cycle of sea turtles and learn why protecting these ancient marine animals is so important.

From tiny hatchlings to fully grown sea turtles, every stage tells a story of survival, conservation, and our responsibility to protect the oceans we share.

🌴 Planning a trip to Sri Lanka?
Make your journey more meaningful by experiencing Sri Lanka’s incredible wildlife and marine life.

Travel with Feel Sri Lanka and discover experiences that stay with you long after you return home.

27/09/2026

🐘 A Special Moment with Sri Lanka’s Gentle Giants 🇱🇰

One of the most memorable experiences in Sri Lanka is watching elephants enjoying their daily river bath. At the Pinnawala Elephant Orphanage, visitors can witness these magnificent animals gathering by the river, playing in the water and cooling themselves under the tropical sun.

Beyond the beautiful experience, places like Pinnawala also remind us of the importance of protecting and caring for elephants. These gentle giants are an important part of Sri Lanka’s natural and cultural heritage.

🌿 Come closer to nature. Experience Sri Lanka. Feel Sri Lanka.

📍 Pinnawala, Sri Lanka
🐘 Wildlife • Nature • Culture • Unforgettable Experiences



For the video itself, I would keep the opening line very strong

20/09/2026
09/09/2026

🐢 Turtle Beach, Unawatuna — A Special Corner of Sri Lanka 🇱🇰
Have you ever seen giant sea turtles swimming just metres from the shore? 🐢🌊
Turtle Beach in Unawatuna is one of those special places where you can regularly see these magnificent creatures in the shallow coastal waters.
And the experience doesn't stop with the turtles. The natural rock formations beyond the swimming area help break the incoming waves, creating a relatively calm and shallow area where you can swim, relax and enjoy the beautiful southern coast of Sri Lanka. 🏖️
For me, one of the most memorable moments was watching these gentle giants moving peacefully through the water, so close to the beach.
🎥 Watch the video and experience a little piece of Unawatuna with us.
📍 Turtle Beach, Unawatuna, Sri Lanka
🇱🇰 Feel Sri Lanka — discover more than just the famous places.

08/09/2026

🌊 Surfing in Sri Lanka: Why Weligama Should Be on Your List 🇱🇰🏄‍♂️
Dreaming of warm-water surfing this winter? 🌴🌊 Sri Lanka could be the perfect escape.
One of the great things about Sri Lanka is that when the surf season finishes on one coast, another coast is getting ready to welcome the waves.
🏄‍♂️ East Coast — roughly April to October
Arugam Bay is Sri Lanka's internationally recognised surf destination, attracting surfers from around the world.
🌊 South Coast — roughly November to April
As the southern surf season arrives, places such as Weligama, Ahangama and Midigama come alive with surfers and beach travellers.
🏄‍♀️ Why Weligama?
Weligama's huge sandy bay and more forgiving waves have made it one of Sri Lanka's best-known places to learn to surf. Surf schools and instructors are available along the beach, making it particularly appealing to beginners and first-time visitors.
And when you're ready for a break from the waves, there's plenty more to explore nearby — Mirissa, Galle Fort, Ahangama and the beautiful southern coastline are all within easy reach.
🇱🇰 The southern surf season is approaching.
If you're looking for a warm, tropical escape this winter, perhaps it's time to put Sri Lanka on your list.
🎥 Watch the video and experience a little of what Weligama has to offer.
📩 Contact Feel Sri Lanka for help planning your Sri Lankan adventure.
Feel Sri Lanka — Discover the island. Experience the difference.

10/08/2026

🐢🌊 A magical encounter beneath the waters of Mirissa, Sri Lanka 🇱🇰

One of our guests enjoying an unforgettable snorkelling experience — exploring the crystal-clear waters of Mirissa and swimming alongside a beautiful sea turtle. 🤿🐢

Moments like this are what make travelling Sri Lanka so special. 💙

Come and experience Sri Lanka beyond the ordinary.

😀

Address

Malabe

Website

Alerts

Be the first to know and let us send you an email when Feel Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby travel agencies