NS One World International

NS One World International With over 7 years of trusted experience, NS One World International connects people and opportunities worldwide.
(3)

Our services include Education Consultancy,Job Consultancy, and Tourism & Hospitality solutions.

📍 Branches: Malabe & Bibila
📞 0771474612

🏠 Girls Only Accommodation – Horizon Campus ආසන්නයේ! 🎓💗Horizon Campus එකට ආසන්නව Girls Students සඳහා Safe, Comfortable &...
15/08/2026

🏠 Girls Only Accommodation – Horizon Campus ආසන්නයේ! 🎓💗

Horizon Campus එකට ආසන්නව Girls Students සඳහා Safe, Comfortable & Affordable Accommodation පහසුකම් දැන් available.

📍 Prime Location
🎓 Horizon Campus – ඉතා ආසන්නයි
🎓 CINEC Campus – 800M
🎓 SLIIT – 2 KM

🛏️ Monthly Room Rates
👭 6 Sharing – Rs. 15,000/-
👭 4 Sharing – Rs. 17,500/-
👭 3 Sharing – Rs. 20,000/-
👭 2 Sharing – Rs. 25,000/-

✨ Safe & Secure Environment
✨ Comfortable Rooms
✨ Student-Friendly Atmosphere
✨ Convenient Location
✨ Budget-Friendly Options

📲 Bookings & More Details:
072 740 0212 | 077 147 4612

🏡 ඔබේ ඉගෙනුම් ගමනට හොඳම නවාතැන් තේරීමක්!

NS One World International Pvt Ltd
One World, One Vision, Many Opportunities. 🌍✨

🎓 UNIVERSITY STUDENTS – THIS OPPORTUNITY IS FOR YOU! 🚀SLIIT | CINEC | HORIZON | NIBM Students 👋📚 Study කරන ගමන් Work කරන...
11/08/2026

🎓 UNIVERSITY STUDENTS – THIS OPPORTUNITY IS FOR YOU! 🚀

SLIIT | CINEC | HORIZON | NIBM Students 👋

📚 Study කරන ගමන් Work කරන්න!
💼 NS One World International එක්ක Part-Time වැඩ කරලා valuable experience එකක් ලබාගන්න.

✨ Flexible Working Hours
✨ Gain Real Work Experience
✨ Develop Your Skills
✨ Grow Your Career

🔥 STUDY • WORK • GROW

📲 Interested? Contact Us:
072 740 0212

🌎 NS One World International Pvt Ltd
One World. One Vision. Many Opportunities.

🏠STUDENT ACCOMMODATION AVAILABLE! 🎓SLIIT, CINEC & Horizon Campus students සඳහා Safe & Comfortable Accommodation දැන් ava...
11/08/2026

🏠STUDENT ACCOMMODATION AVAILABLE! 🎓

SLIIT, CINEC & Horizon Campus students සඳහා Safe & Comfortable Accommodation දැන් available! 🏡

📍 Campus එකට පහසුවෙන් යන්න එන්න පුළුවන් පහසු ස්ථානයක
🛏️ Comfortable Rooms
🔐 Safe & Secure Environment
📶 Student-Friendly Facilities

🎓 SLIIT Students
🎓 CINEC Students
🎓 Horizon Campus Students

📞 More Details & Reservations:
📲 0727400212

Spaces Available – Book Your Room Early!

🏡 Your Comfort. Your Safety. Your Second Home.

මුදල් අයකැමිවරියන් 2 දෙනෙකු අවශ්‍යයි!අලුතින් ආරම්භ කළ අවන්හලක් සඳහා👩‍💼 කාන්තා මුදල් අයකැමිවරියන් දෙදෙනෙකු📍 ස්ථානය: කොළඹ⏰...
11/08/2026

මුදල් අයකැමිවරියන් 2 දෙනෙකු අවශ්‍යයි!

අලුතින් ආරම්භ කළ අවන්හලක් සඳහා

👩‍💼 කාන්තා මුදල් අයකැමිවරියන් දෙදෙනෙකු

📍 ස්ථානය: කොළඹ
⏰ වැඩ කරන වේලාව: ප.ව. 2.00 – ප.ව. 10.00
💼 පළපුරුද්ද: තිබීම වඩාත් සුදුසුයි
💰 ආකර්ෂණීය වැටුපක්

අවංකව, වගකීමෙන් සහ පාරිභෝගිකයන් සමඟ සුහදව කටයුතු කළ හැකි අය සඳහා හොඳ රැකියා අවස්ථාවක්. ✨

📞 අමතන්න / WhatsApp:
077 147 4612

සුදුසු අයෙකු දන්නවා නම් Share කරන්න

අදම අපගේ කණ්ඩායමට එක්වන්න.

Another Happy Student | UK Master’s Journey ☺☺අපිට ලැබෙන client feedback එකක් share කරන්න ලැබීම ගැන අපිට සතුටුයි. ❤️අපේ ...
09/08/2026

Another Happy Student | UK Master’s Journey
☺☺
අපිට ලැබෙන client feedback එකක් share කරන්න ලැබීම ගැන අපිට සතුටුයි. ❤️

අපේ අරමුණ simply visa එකක් ලබාදීම නෙවෙයි.
ඔබගේ overseas journey එකේ පළමු පියවරේ සිට ඉදිරියටත් ඔබ සමඟ සිටීමයි. 🤝

08/08/2026

🇮🇱 Israel යන්න බලාගෙන ඉන්න හැමෝටම.

05/08/2026

A/L දෙපාරක් හෝ තුන්පාරක් කළත් තවමත් හොඳම මාර්ගයක් සොයනවාද? නැත්නම් රජයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය නොලැබුණාද?

දෙමාපියන්ට…

ලක්ෂ ගණන් මුදල් එකවර වැය නොකර, සැලසුම් සහගතව දරුවාගේ අනාගතයට ආයෝජනය කරන්න. අද ගන්න හොඳ තීරණයක් හෙට ඔවුන්ගේ වෘත්තීය ජීවිතය සාර්ථක කරයි.

ශිෂ්‍යයින්ට…

A/L Result එක ඔබේ ජීවිතයේ අවසානය නොවේ. හරි මාර්ගය තෝරාගත්තොත්, ලෝකය පිළිගත් Degree එකක් ලබාගෙන ඔබේ සිහිනය සැබෑ කරගන්න පුළුවන්.

අපි ඔබට ශ්‍රී ලංකාව තුළම ඉගෙන ගනිමින් UK සහ Australia පිළිගත් (Recognized) University Degree ලබාගැනීමේ අවස්ථාව හඳුන්වා දෙන්න සූදානම්.

🎓 අප සමඟ ඔබට ලැබෙන අවස්ථා:
✅ UK & Australia Recognized Degree Pathways
✅ Foundation / HND / Top-Up Degree Programmes
✅ වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්
✅ Student Loan පහසුකම් (සුදුසුකම් අනුව)
✅ රැකියාව කරන ගමන් ඉගෙන ගන්න පුළුවන්
✅ A/L ප්‍රතිඵලය නිසා අනාගතය නතර කරන්න අවශ්‍ය නැහැ
✅ IT | Business | Science | Engineering ඇතුළු වැඩසටහන්

📲 Call or WhatsApp
077 147 4612
072 740 0212

🎓 UK & Australia Recognized Degree Programmes
🎓 Foundation | HND | Top-Up Degree
💳 Installment & Student Loan Facilities Available

01/08/2026

ඔබේ විදේශ සිහිනය මොකක්ද? 🌍✈️
🎓 Study Abroad
💼 Overseas Job
🛂 Visit Visa

ඔබට ගැළපෙන හොඳම අවස්ථාව තෝරාගන්න NS One World International අපි සූදානම්. ඔබේ කැමති රට හෝ අවශ්‍ය සේවාව Comment කරන්න හෝ අදම අපව අමතන්න. 👇

📞 077 147 4612

Address

No 282/6, 4th Lane, Sethsiri Pedesa, Sudarshana Road
Malabe
10115

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when NS One World International posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share