Hashi's Diary

Hashi's Diary Enjoying The Life�

04/08/2026

දිය ඇලි ළඟ තියන්න⁣ේ වෙනමම ලෝකයක් 🍃😍💦

゚ ゚viralシ

02/08/2026

F R E E D O M 👑

゚viralシ ゚viralシfypシ゚

01/08/2026

ලස්සන දවස් ඉබේම එන්නේ නෑ,
තියන දවස් ලස්සන කරගන්න.🍃✨🥰

゚viralシfypシ゚ ゚

25/07/2026

හැමදේම හරියයි. තව චුට්ටක් අල්ලන් ඉමු.😇

゚viralシ

23/07/2026

ඕනවට වැඩිය හිතන්න එපා.
මොකද ඔයා ඔය හිතන හැමදෙයක්ම දවසක ඔයා හිතනවටත් වඩා හොඳ විදියට විසදෙයි.😉

゚viralシ ゚viralシ

21/07/2026

ලෝකය ඔයාව කොහොම දැක්කත්,
ඔයාගෙ වටිනාකම වෙනස් වෙන්නේ නෑ.😇🌹

pool ゚ ゚viralシfypシ゚

20/07/2026

මේ ජීවිතේ හරි කෙටියි. ආස හැමදයෙක්ම කරන්න.🍃😍

19/07/2026

“කවුරුත් ඔයාට ඔයා වෙන්න අවසර දෙන්නේ නැහැ…ඒ අවසරය දෙන්න ඕනේ ඔයාමයි..”❤️

゚ ゚viralシ

17/07/2026

උන දේවල් නෙවෙයි වෙන්න තියන දේවල් ගැන හිතන්න පුරුදු වෙන්න.✨😌

# ゚ ゚viral

Address

Kandy
Maskeliya

Website

Alerts

Be the first to know and let us send you an email when Hashi's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hashi's Diary:

Shortcuts

Share

Category