Mangala Super Express

Call Directions

Mangala Super Express හඳුන්ගමුව 580/1 මාතලේ
(මගී ප්‍රවාහන සේවයේ පැරණි සන්නාමය)
(1)

21/10/2026

අඩේ ඒකහ්..❤️🥹💥

පරක්කු වුනාම උඩින් යන ඒවා 😼❤️
18/10/2026

පරක්කු වුනාම උඩින් යන ඒවා 😼❤️

පරිස්සමින් ගිහින් වරෙන් මල්ලී..! 💗💗ජයවේවා උබට Miyuru Dilshan Mangala Super Express අපේ සමූහයේ ප්‍රධාන Admin කෙනෙක් විදිය...
17/10/2026

පරිස්සමින් ගිහින් වරෙන් මල්ලී..! 💗💗
ජයවේවා උබට Miyuru Dilshan

Mangala Super Express අපේ සමූහයේ ප්‍රධාන Admin කෙනෙක් විදියට කටයුතු කරන්න මියුර මල්ලී හොදින් පරිස්සමින් වැඩ ටික කරගෙන ගෙමක් ගහමු කොල්ලෝ ජය වේවා.!❤️

12/10/2026

"සමහර හමුවීම් නිකන්ම නිකන් බස් එකකදී වුණත්, ඒක මුළු ජීවිතේම ලස්සන කරන්න පුළුවන්... ❤️"

​
​
​
​
​
​
​
​
​
​

04/10/2026

හිත යන ඒවාහ්...😽🔥🧡

Mangala Super Express | Adeena

01/10/2026

අලුත් සපත්තු දාගෙන ටයිම් එකට ස්ටෑන්ඩ් එකට එයා ❤️🫣

“සෑම දරුවෙකුටම ආදරය, ආරක්ෂාව සහ අධ්‍යාපනය ලැබිය යුතුයි.” ❤️Happy Children's Day 2026! 🎈🌍ලෝකයේ සියලුම පුංචි හිත් වලට සුභ ...
01/10/2026

“සෑම දරුවෙකුටම ආදරය, ආරක්ෂාව සහ අධ්‍යාපනය ලැබිය යුතුයි.” ❤️

Happy Children's Day 2026! 🎈🌍
ලෝකයේ සියලුම පුංචි හිත් වලට සුභ ලෝක ළමා දිනයක් වේවා! ❤️

කොහොම ද ඒක...😼❤️(AI ඇසින්)
27/09/2026

කොහොම ද ඒක...😼❤️

(AI ඇසින්)

📢 විශේෂ දැනුම්දීමයි! 🚌🎓 හෙට මාතලේ EB විභාගයට සහභාගී වන ඔබ වෙනුවෙන්!හෙට දින මාතලේ පැවැත්වෙන EB විභාගයට සහභාගී වන සියලුම ද...
26/09/2026

📢 විශේෂ දැනුම්දීමයි! 🚌

🎓 හෙට මාතලේ EB විභාගයට සහභාගී වන ඔබ වෙනුවෙන්!

හෙට දින මාතලේ පැවැත්වෙන EB විභාගයට සහභාගී වන සියලුම දෙනාගේ පහසුව සඳහා අප සතු කිංකිණි බස් රථය හෙට උදෑසන 8.20 වන විට මාතලේට ළඟා වීමට නියමිතයි. ❤️

📍 ගමනාන්තය: මාතලේ ⏰ ළඟාවන වේලාව: උදෑසන 8.20

✨ විභාගයට සහභාගී වන සියලුම දෙනාට සාර්ථක විභාගයකට හදවතින්ම සුබ පැතුම්! 🙏

🚌 කිංකිණි – ඔබේ ගමනට විශ්වාසවන්ත සහායකයා! ❤️

Address

Matale

Telephone

+94711840007

Website

Alerts

Be the first to know and let us send you an email when Mangala Super Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share