23/01/2024
යමුද #දෙනියායේ😮😱1850/-ට දවසක් ඉන්න පුලුවන් සුපිරිම Bungalow එකක්😍🌺🌿🌹🐦🍃
යාලුවෝ ටික මේන්ශන් කරලා ගන්න, මේකනම් යන්නම ඕන තැන්නක්🤩
ඔන්න නිවාඩුවට දෙනියාය, සිංහරාජ පැත්තේ යන ඔයාලට, 12 ඉන්න පුලුවන් මේ සම්පුර්ණ Bungalow එකම 22000/- කට ගන්න පුලුවන්, ඒ කියන්නේ එක්කෙනෙක්ට වෙන්නේ 1850ක් වගෙ පොඩි ගානයි🤩
මේ HimagiriEstate HolidayBungalow ❤️
ස්වභාවික දියපහරකින් නාලා, ලස්සන View එකක් තියෙන තැනක දවසක් ගත කරන්න නම් කියාපු තැනක්💕
⭕ Package Details
✅ LKR 22000/- whole bungalow (12 pax)
⭕ Facilities
✅ Comfortable 3 Bedrooms
✅ Attached Bathrooms
✅ BBQ facility
✅ In house Chef
✅ Beautiful Garden & Calm Environment
✅ Offroad 2Km Transport (additional charge include)
කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙ Chef ට කියලා ඔයාලා කැමති විදිහට හදාගන්න පුලුවන්.
ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0768059702
📲 Whatsapp : wa.me/+94768059702
©Fantastic Travelers
_____________________________