Beautiful Sri Lanka with Esadi Tour

Beautiful Sri Lanka with Esadi Tour Sri Lanka is filled with romantic landscapes, governed by rising mountains, lush forests, ocean like tanks and gushing waterfalls

03/05/2025
03/05/2025
Celebrating my 10th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
19/04/2025

Celebrating my 10th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

10/01/2025
For sale more Details contact 0718117071
05/01/2025

For sale more Details contact 0718117071

09/10/2024

ආසද අපි එක්ක මේ වගේ විනෝද වෙන්න 💃💃🦚🦚 මෙන්න නියම chance එකක් 😵😵 දැන්ම LuxaBay අපිට message එකක් දාන්න✌️✌️💌💌 package details දැනගන්න මේ numbers වලට කතා කරන්න 0772704383 / 0752077396

නිල් පාට අහස යට ☁️☁ කොල පාට ලෝකයක 🌿☘️🍀🌳සුළගකින් ඇසෙන නිදහසේ පනිවිඩය 🍃 කොලපාටින් පිරුනු☘️🌳නිදහස උපරිම, සුන්දර රත්ගම දොඩන්දූව කලපුවේ ලස්සන දකින්න ඔයාලත් කැමතිද? 😍😍 එන්න අපි ඔයාලගේ විඩාබර ජීවිතය මොහොතකට හරි සනසන්නම්🤗

පලපුරුදු මගපෙන්වන්නෙක් සහ ජීවිත ආරක්ෂකයෙක් සමගින් ඔබගේ ආරක්ෂාව 💯 සහතික කරයි . ගමන් ගන්නා සෑම කෙනෙකුටම ජීවිත ආරක්කෂක කබායක් ලබා දේ. විශේෂම කාරණය සංචාරයේ යෙදෙන කලාපය තුල 🐊🐊නොමැති වීමයි.

කලපුවට ආවේණික කඩොලාන පරිසරයේ සුන්දරත්වය විදගන්න 🏞️ විවිධ ශාක, පක්ශි විශේෂ 🕊️🐦🦆සහ මත්ස්‍යයන් දැක බලාගැනීමට ඔබට පුලුවන්. ඒ වගේම කරදිය සහ මිරිදිය එකතු වන මෝය දිගේ *~කයාක් (kayak)*~ එකකින් ගිහින් හවස ඉර බැහෙගන යන වෙලාවට අහසේ සුන්දරත්වය🌅 විදින්නත් ඔයලට පුලුවන්.

දුම්රිය මාර්ගයට යටින් දිවෙන ගo මෝය හරහා ගමන් කරන්න 🚣‍♂️🚣

ගග මැද තිබෙන විශාල නිහඩ පර්වතයකට ගොඩ වී විවේක ගන්න ⛰️⛰

පර්වතයක සිට නිහඩ කලපුවේ මසුන් ඇල්ලීමේ අත්දැකීම් විඳගන්න.🦐🐠🦐🛶

කලපුව විශාල ලෙස විහිදීගිය දැවැන්ත නුග සෙවනේ සිසිල විදින්න සහ නුග ගසට ගොඩවී ගිමන් හරින්න 😴😴

අවශ්‍ය නම් කියන්න 🤝🤝 ගමේ විදිහට ඉස්සෝ දැල්ලෝ එක්ක දවල්ට කෑම ටිකක් කාලා යන්නත් පුළුවන් 😍😍🤤🤤

ලස්සන සුපිරි 📷📷 ටිකක් අපි ඔයාලා වෙනුවෙන් අරන් දෙනවා 🥳🥳

ඉතිං ලස්සන ලමයෝ 🤗🤗

ඉක්මනටම අපිට කතා කරලා වෙලාවක් වෙන් කරගන්න 🤗😍🤙

07/08/2024

Exclusive Italy Rates 🇮🇹 !
Don't miss out on this limited-time offer !

Contact us : 076 371 8806 0718117071 | [email protected]

Address

No 01, Jayauyana, Gunaseara Mw, Kaburugamuwa
Matara

Telephone

+94718117071

Website

Alerts

Be the first to know and let us send you an email when Beautiful Sri Lanka with Esadi Tour posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Beautiful Sri Lanka with Esadi Tour:

Share

Category