Kaluthara

Kaluthara Kalutara is a major city in Sri Lanka, Located in Kalutara District, Western Province, Sri Lanka. It is also the third largest city in Western Province aft

කැලිඩෝ වෙරළ තිබ්බා නම්..... 😢
11/01/2025

කැලිඩෝ වෙරළ තිබ්බා නම්..... 😢

සංචාරකයන් සහ සංචාරක කර්මාන්තයට ආදරය කරන සියලු දෙනා වෙත..සංචාරක කර්මාන්තය කියන්නෙ ලංකාවට විදේශ විනිමය උපයා දෙන කර්මාන්ත ව...
17/09/2022

සංචාරකයන් සහ සංචාරක කර්මාන්තයට ආදරය කරන සියලු දෙනා වෙත..
සංචාරක කර්මාන්තය කියන්නෙ ලංකාවට විදේශ විනිමය උපයා දෙන කර්මාන්ත වලින් 3 වෙනියට තියෙන කර්මාන්තය.
2018 වර්ශයේ ( පාස්කු ප්‍රහාරයෙන්, කොරෝනා වසන්ගතයෙන් සහ ආර්තික අර්බුදයෙන් සංචාරක කර්මාන්තය බිද වැටෙන්න කලින්) සංචාරක කර්මාන්තයෙන් ලංකාව ඩොලර් බිලියන 4 කට වැඩි ප්‍රමානයක් උපයාගෙන තියෙනවා..
ඒකෙන් තේරෙනවා ඇතිනෙ සංචාරක කර්මාන්තයෙන් ආර්තිකයට තියෙන බලපෑම.
රටක් විදිහට ලංකාව් ලෝකේ ප්‍රසිද්ධ උන දේවල් කීපයක් තියෙනවා. ඒ අතරින්, ලංකාවේ තේ, ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රධානයි.. ලෝකයේ, ලංකාවෙ තවත් ප්‍රසිද්ධ උන දෙයක් තමයි ලංකාවෙ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාර සහ සිනහව..
අන්න ඒ නිසා Smiling nation කියලා යෙදුමක් ලංකාවේ මිනිස්සු වෙනුවෙන් යොදාගන්න ලංකාවට එන සංචාරකයෝ පුරුදු වෙලා හිටියා..
අපිට එක දිගට අවුරුදු 3ක් තිස්සේ මුහුන දෙන්න උන ප්‍රශ්න නිසා මේ සිහනව බහුතරයකගෙ මූනෙන් ගිලිහිලා ගිහින්..
අන්න ඒ සිනහව ආයෙත් අපේ මූනවල් වලට ගන්න, අපි වැඩසටහනක් අරගෙන එනවා.
ඒකට සමස්ත සංචාරක කර්මාන්තයම එකතුවෙන දවස තමයි සැප්තැම්බර් 20.. ප්‍රවර්ධන වැඩ සටහන සංචාරක කර්මාන්තයට සහ ලංකාවේ ජනතාවට පිලිගන්වන දවස තමයි සැප්තැම්බර් 20.
මේක අපිට තනියම කරන්න පුලුවන් වැඩක් නෙවෙයි.. ඔයාලා හැමෝගෙම උදව් ඕනෙමයි..
මම සාමන්‍යයෙන් මේක Share කරන්න. උදව් කරන්න කියලා ඉල්ලනවා අඩුයි. හැබැයි මේ වැඩේදි ඔයාලගේ උදව් ඉල්ලනවා මම.
සංචාරකයෝ සහා සංචාරක කර්මාන්තයට සහ රටට ආදරේ අය ගොඩාක් මේ රටේ ඉන්නවා. අපි එකතුවෙමු. ඉදිරියෙදී මේ තේමාව යටතේ වැඩ ගොඩක් එනවා.
ඔයාලා සංචාරය කරලා upload කරන photos, videos වලට Tag එක භාවිතා කරලා මේ වැඩේට උදව් කරන්න.
පුලුවන් අය මේක share කරන්න. Share කරනකොට ටැග් එක දාන්න අමතක කරන්නත් එපා.
ජය වේවා. ඉක්මනින් හමුවෙමු වැඩ ගොඩක් එක්ක. 💚
Brian Wimalasinghej

18/08/2022

Do you want to overcome your fear of public speaking?

Horana Toastmasters Club is ready to help you to improve your communication skills.

Join us to learn more about Horana Toastmasters Club. Kindly register for the session from the following link

https://forms.gle/bHAYveBRLHWjxQxVA

අම්මයි දුවයි තනියම. කලුතර පාලම උඩ මේ දැන්..😥🔥❤❤අදුරන්නෙනම් නැ. හැබැයි මිනිස්සු මේ courage එක හැමෝටම නැ ❤❤❤🔥🔥🙏  කලුතර කොල...
10/04/2022

අම්මයි දුවයි තනියම. කලුතර පාලම උඩ මේ දැන්..😥🔥❤❤
අදුරන්නෙනම් නැ. හැබැයි මිනිස්සු
මේ courage එක හැමෝටම නැ ❤❤❤🔥🔥🙏

කලුතර කොල්ලෝ කෙල්ලෝ නැද්ද 🙏💪🇱🇰

ලංකාවේ ⁣භූ භෞතික සිතියමේත්, දේශපාලන සිතියමේත්, සංස්කෘතික සිතියමේත් තවමත් නිවැරදිව සිත්තම් නොවූ , අනාගත ශ්‍රී ලංකාවේ ජාති...
04/01/2022

ලංකාවේ ⁣භූ භෞතික සිතියමේත්, දේශපාලන සිතියමේත්, සංස්කෘතික සිතියමේත් තවමත් නිවැරදිව සිත්තම් නොවූ , අනාගත ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයේ නොවැලැක්විය හැකි උපායමාර්ගික නගරයයි; කාලතිත්ථය හෙවත් කලුතර.

මේ නගරය පිළිබඳව, මෙහි වටිනාකම් පිළිබඳව ඔබේ අදහස් ද එකතු කරන්නේ නම් වටී.

📷 Lahiru Sandaruwan Kathriarachchi
කාලතිත්ථ ♥️🍃
Sponsored by , Dilina Air 🛫

Kalutara 💚Credits - Diluka Chamodh Samaraweera
06/08/2021

Kalutara 💚
Credits - Diluka Chamodh Samaraweera

කලුතර උතුර දෙදියවල...
27/03/2020

කලුතර උතුර දෙදියවල...

TITLE Plz !
18/02/2019

TITLE Plz !

05/11/2016

අමර දෙව්නි ඔබට සුබ ගමන්..

Around the knuckles mountain range   Another awesome Video By
11/03/2016

Around the knuckles mountain range Another awesome Video By

Matara The Hidden Paradise Sri Lankahttps://www.youtube.com/watch?v=_BWmCq2fzIU
03/12/2015

Matara The Hidden Paradise Sri Lanka
https://www.youtube.com/watch?v=_BWmCq2fzIU

There are so many beautiful places all around the Sri Lanka consisted with beaches, forest reserves, waterfalls, mountains and so many natural beauties. But ...

26/02/2012

Address

Matara
81###

Website

Alerts

Be the first to know and let us send you an email when Kaluthara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category