04/08/2026
🆘 Let’s Come Together and Save Our Friend’s Life 🆘
Our dear friend, Pasan Weerathunga, is a dedicated young seafarer who has been working with AIDA Cruise Line to build a better future. Sadly, his life took an unexpected turn when he became critically ill.
He underwent a complex Bone Marrow Transplant, but unfortunately, just three months later, he developed severe complications.
Pasan was admitted to Asiri Hospital, where he received intensive treatment. His medical expenses exceeded LKR 1,987,311 (over Rs. 1.9 million). As his family was unable to bear this enormous cost, they had to borrow money from relatives and friends to settle the hospital bill.
He has now been transferred to Apeksha Hospital, Maharagama, for further treatment. However, the cost of medications and ongoing medical care continues to increase every day.
Today, his family is struggling to repay the loans they have taken while also trying to continue his life-saving treatment.
We kindly ask everyone to stand by Pasan during this difficult time. Every contribution, no matter how small, can make a meaningful difference in helping him continue his treatment and easing the burden on his family.
As fellow seafarers, friends, and compassionate individuals, let’s unite and support one of our own. ⚓❤️💪
Bank Account Details
Account Name: Pasan Weerathunga
Account Number: 200010027053
Bank: Nations Trust Bank
Branch: Matara Branch
If you are unable to contribute financially, please help by sharing this post. Your share could reach someone who is able to help.
Thank you for your kindness, generosity, and prayers. 🙏❤️
🆘 ජීවිතයත් අතර සටන් කරන අපේ යාලුවා වෙනුවෙන් මිනිස්කමේ නාමයෙන් එකතු වෙමු! 🆘
අපේ ආදරණීය යාලුවා පසන් වීරතුන්ග නාවික ක්ෂේත්‍රයේ (AIDA Cruise Line) සේවය කරමින් තමන්ගේ අනාගතය ගොඩනගන්න මහන්සි වුණු දක්ෂ කොල්ලෙක්. ඒත් හිතාගන්නවත් බැරි විදියට එයා හදිසියේම දැඩි ලෙස රෝගාතුර වුණා.
ඊට පස්සේ එයාට ඇටමිදුළු බද්ධ කිරීමේ (Bone Marrow Transplant) සංකීර්ණ සැත්කමක් සිද්ධ කළා. ඒත් කනගාටුවට කරුණ කියන්නේ මාස 3කට විතර පස්සේ එයාට නැවතත් විවිධ බරපතල සංකූලතා ඇති වෙන්න පටන් ගත්ත එක.
මේ වෙනකොට එයා Asiri Hospital එකේ දැඩි සතුටුදායක නොවන තත්ත්වයක ප්‍රතිකාර ලැබූ අතර, ඒ සඳහා රුපියල් 1,987,311 (ලක්ෂ 19කට අධික) විශාල මුදලක් වැය වුණා. පවුලේ අයට ඒ මුදල එකවර දරාගන්න නොහැකි වූ නිසා හිතවතුන්ගෙන් ණයට මුදල් ලබාගෙන තමයි ඒ බිල ගෙවා දැම්මේ.
දැනට එයාව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහරගම අපේක්ෂා රෝහලට මාරු කරලා තියෙනවා. එහේදීත් දිනපතා ලොකු මුදලක් බෙහෙත් හේත් සහ අනෙකුත් සංකූලතා වෙනුවෙන් වැය වෙනවා.
දැන් එයාගේ පවුල ඉන්නේ අර ගත්ත ණය මුදල් බේරාගන්නත්, ඉදිරි ප්‍රතිකාර කරගෙන යන්නත් නොහැකිව ලොකු අසරණකමක.
අපිට පුළුවන් නේද මේ වෙලාවේ අපේ යාලුවට ශක්තියක් වෙන්න?
ඔබ දෙන පුංචිම හෝ මුදලක් මේ අමාරු වෙලාවේ එයාගේ ජීවිතය බේරගන්නත්, පවුලට ලොකු හුස්මක් ගන්නත් ලොකු හයියක් වේවි.ඔයාලට පුළුවන් උපරිමයෙන් උදව් කරන්න.නාවික සොයුරන් එකතු වී සහෝදර නාවික සොයුරාට හයියක් වෙමූ.⚓️🫶💪
💰 බැංකු ගිණුම් විස්තර:
ගිණුම් හිමියාගේ නම: Pasan Weerathunga
ගිණුම් අංකය: 200010027053
බැංකුව: Nations Trust Bank
ශාඛාව: Matara Branch
(මුදලින් උදව් කරන්න බැරි වුණත් මේ Post එක Share කරලා හරි සහයෝගයක් දෙන්න කාරුණික වන්න.) 🙏❤️