SL Travel Notes

SL Travel Notes Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SL Travel Notes, Tourist Information Center, Mawanella Town.

05/09/2025
තමන් ඇදගෙන හිටිය සරම පවා ගලවලා ගස්වල පදුරුවල ගැටගහලා ජීවිතේ ගැනවත් නොහිතා ප්‍රපාතෙට බැහැපු... පන අදින ජීවිත බේරගත් ශ්‍රෙ...
05/09/2025

තමන් ඇදගෙන හිටිය සරම පවා ගලවලා ගස්වල පදුරුවල ගැටගහලා ජීවිතේ ගැනවත් නොහිතා ප්‍රපාතෙට බැහැපු... පන අදින ජීවිත බේරගත් ශ්‍රෙෂ්ඨ බදුලු මිනිසුනි... ඔබලා මිහිපිට දෙවිවරුන්මයි!

සිරි දළදා වන්දනාව | නිති අසන පැන හා පිළිතුරු.Frequently Asked Questions and Answers of Siri Dalada Vandanawa.
16/04/2025

සිරි දළදා වන්දනාව | නිති අසන පැන හා පිළිතුරු.
Frequently Asked Questions and Answers of Siri Dalada Vandanawa.

එංගලන්තයේ රෝසි ලංකාවේ සංචාරයකට ගියාබඩේ අමාරුවක් හැදුන පොතුවිල්වලදිරෝහලට ගියාම මුත්‍රා බැලුව ( ඒ ගැන මට ආඩම්බරයි මං මාතර...
22/02/2025

එංගලන්තයේ රෝසි ලංකාවේ සංචාරයකට ගියා
බඩේ අමාරුවක් හැදුන පොතුවිල්වලදි
රෝහලට ගියාම මුත්‍රා බැලුව
( ඒ ගැන මට ආඩම්බරයි මං මාතර වැඩ කර කාලේ ඕපීඩී එක එච්චර දියුණු නැ)

ඇය ගැබ්ගෙන වී ඕ ජී මහත්තය ඇවිත් බැලුව
ගර්භාශයෙන් පිටත හැදුන කළලය නිසා බඩට ලේ බහිනව සිහි නැති කරන දොස්තර නැ
හිරිවට්ටන්න ඉන්නව වටේම තියෙන ගිලන් රිය වැඩ නැහැ..රෝසි මරණාසන්නයි..මාරුකරන්න වාහන නැහැ..මාරුකරත් මග මැරෙනව

බුරියෙන් පහල හිරිවට්ටල
ඔපරේෂන් කරාට සිසර් සැත්කම
මේවාට එහෙම කරන්න අපහසුයි

ජීවිතය
මරණය
උසාවිනඩු
මාධ්‍ය වාර්තා
රැකියාව
වගකීම
යුතුකම
ගැන දහසක් සිතිවිලි එනව
වී ඕ ජී ගේ හිතට

රෝසිට තේරුම් කරදුන්න

වාසනාවට රෝසි කැමතිවුනා
හිරි වට්ටල සැත්කම කරන්න

රෝසිගේ බඩෙන් ලේ ලීටර් දෙකකට වඩා
ඉවත් කරා

වී ඕ ජී ගේ නිර්භීත තීරණය
සහ ඔහුගේ කණ්ඩායම

රෝසි බේරුවා

රටේ සෞඛ්‍යය අංශයට
සංචාරක කර්මාන්තයට
ගැම්මක් වුනා

මේව පත්තර වල නොගියත්
රට පුරා ඉන්න මගේ ඔත්තු සේවයෙන් මට දැනගන්න ලැබුනා

මං කතා කරා එතුමාට
මගේ සතුට ගරුත්වය සහ ස්තුතිය පුදකරන්න

මටත් මං ගැන
සියුම් ආඩම්බරයක් ආවා
මේ වචන වලට

“ මං මාතර එච් ඕ කාලේ මට ඉගැන්නුවෙ සිසිර අයියා එයා හැම විටම එයාට පියල් අය්ය උගන්නපු විදිය මතක් කරනව අපට උගන්වන විට. ඒ නිසා මේකෙ ක්‍රෙඩිට් එකට අයියත් ඉන්නවා”

එහෙම කිව්වෙ ඔහුගේ නිහතමානී කමට

ඔහු මං වගේ ගොබ්බයෙක් නෙවේ

නියම සුදුසුකම් තියෙන වී ඕ ජී කෙනෙක්.
නියම වැඩ්ඩෙක්

සීමිත පහසුකම් යටතේ උවත් නිවරදි තීරණය අරගන්න නිර්භීත වුවෙක්

නැතිනම් අද මාධ්‍යවල යන්නේ රෝසි මියගිය විදිය
සෞඛ්‍ය දෙපාර්තමෙන්තුවටම කරන අපහාස අවලාද

ජීවිතය බේරුවම කව්රුත් දන්නැ

මං මේක ලියනවට කැමතිවුනේ නැ

ඒකේ වැදගත්කම පැහැදිලි කරාම ස්ක්‍රින්ෂොට් ටිකක් එව්වා

රෝසි කැමති වෙලා තිබුන මේක ලියනවට

මං මේකට මා හිතවත් නලින්ද ජයතිස්ස සහ හංසක විජේමුණි ඇමතිවරු ටැග් කරනව

1
මේ සිද්ධිය ගැන හොයල අඩු පාඩු හදන්න
හැමදාම ආසිරි වගේ වී ඕ ජි ල එතන නොඉන්න පුලුවන්

2.
ඒ වගේම ආසිරිව අගයන්න

ඔයාලත් මේක බෙදා ගෙන ආසිරිව අගයන්න
දිරිමත් කරන්න

වී ඕ ජී ගේ නම
ආසිරි මහානාම

🙏

පලි

පොඩි නිවැරදි කිරීමක් නිර්වින්දන ඩොක්ටර් කෙනෙක් හිටියා ඒයා තමයි spinal එක දුන්නේ

ඡායාරූප සහ සටහන උපුටා ගැනිම - පියල් පෙරේරා

21/02/2025
28/11/2024

මේ වැසි දිනවල ප්‍රවේශමෙන් රිය පදවමු.

12/11/2024
02/09/2024
ආයේ cardboard tickets ඕනත් නෑ, නැතිවෙන්නෙත් නෑපහළ website එකෙන් tickets ගන්න✅ http://pravesha.lk
22/08/2024

ආයේ cardboard tickets ඕනත් නෑ, නැතිවෙන්නෙත් නෑ
පහළ website එකෙන් tickets ගන්න
http://pravesha.lk

Address

Mawanella Town

Telephone

+94710912336

Website

Alerts

Be the first to know and let us send you an email when SL Travel Notes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share