සංචාරකයෝ - Travelers

සංචාරකයෝ - Travelers Travel � Sri lanka

Life is about the adventures you take and the memories you make ❤️
29/09/2024

Life is about the adventures you take and the memories you make ❤️

08/05/2024

Drone View - Dewanagala

15/04/2024

7K followers
Thank you
All of you
🙏

26/03/2024

Visit Sri lanka

 ❤️MOTHER  SRI LANKA 🇱🇰😍 #චයරුප  #මුල්  #හිමිකරු  #සතුයි #සංචාරකයෝ  -  Visit sri lankaSri Lanka |🇱🇰 #යන්න_ඕනනම්_ගිහින්_බ...
18/12/2023

❤️
MOTHER SRI LANKA 🇱🇰😍

#චයරුප #මුල් #හිමිකරු #සතුයි
#සංචාරකයෝ -
Visit sri lanka
Sri Lanka |🇱🇰

#යන්න_ඕනනම්_ගිහින්_බලපන්
වෙන රටක නෙවෙයි... මේ අපේ ලංකාවේ 🇱🇰
එය රැක ගැනීමද අප සතුයි.. 😘😍

මාදූ ගඟ❤️   MOTHER  SRI LANKA 🇱🇰😍 #චයරුප  #මුල්  #හිමිකරු  #සතුයි #සංචාරකයෝ  -  Visit sri lankaSri Lanka |🇱🇰 #යන්න_ඕනනම්...
21/09/2020

මාදූ ගඟ❤️

MOTHER SRI LANKA 🇱🇰😍

#චයරුප #මුල් #හිමිකරු #සතුයි
#සංචාරකයෝ -
Visit sri lanka
Sri Lanka |🇱🇰

#යන්න_ඕනනම්_ගිහින්_බලපන්
වෙන රටක නෙවෙයි... මේ අපේ ලංකාවේ 🇱🇰
එය රැක ගැනීමද අප සතුයි.. 😘😍

දොව පන්සල 🙏    MOTHER  SRI LANKA 🇱🇰😍 #චයරුප  #මුල්  #හිමිකරු  #සතුයි #සංචාරකයෝ  -  Visit sri lankaSri Lanka |🇱🇰 #යන්න_ඕන...
20/09/2020

දොව පන්සල 🙏

MOTHER SRI LANKA 🇱🇰😍

#චයරුප #මුල් #හිමිකරු #සතුයි
#සංචාරකයෝ -
Visit sri lanka
Sri Lanka |🇱🇰

#යන්න_ඕනනම්_ගිහින්_බලපන්
වෙන රටක නෙවෙයි... මේ අපේ ලංකාවේ 🇱🇰
එය රැක ගැනීමද අප සතුයි.. 😘😍

මහගම නිල් දිය උල්පත් 😍  MOTHER  SRI LANKA 🇱🇰😍 #චයරුප  #මුල්  #හිමිකරු  #සතුයි    and     #සංචාරකයෝ  -  Visit sri lankaSr...
17/09/2020

මහගම නිල් දිය උල්පත් 😍

MOTHER SRI LANKA 🇱🇰😍

#චයරුප #මුල් #හිමිකරු #සතුයි
and
#සංචාරකයෝ -
Visit sri lanka
Sri Lanka |🇱🇰

ලංකාවේ සමහර ලස්සන තැන් වලට ගියහම හිතෙනවා මේ ලංකාව ද කියලා. මේ තියෙන්නේ ඒ වගේ ලස්සන තැනක වැව් ඉවුරක ගත කරපු සුන්දර මතක.

2020.09.16 උදේම කතා උනෙ පනිරෙන්ඩාව ඇතුලෙ තියන උමං 7 බලන්න යන්න...කට්ටියම සෙට් වෙලා මගට ගියත් විශේෂ හේතුවක් නිසා ඒ මග නොයන ලෙස කිසියම් කෙනෙක් ( මෙතන කියන්න බැරි ලොකු දෙයක් ) හො කිසියම් සිද්දියක් නිසා අපි ආයෙත් හැරුනෙ කට්ටිය බයකින් හා සෑඩ් එකෙන් 😣 මගට පයින් එද්දි කත උනෙ මෙහෙම ප්ලේස් එකක් තියනව යම් කිව්වෙ Nipun ..😁 ඌටත් බැන බැන පයින්ම ප්ලේස් එක හොයාගෙන ආව...😍 වෙලක් අයිනෙ තියන පෙලේස් එකක් 😍 එක උල් පතක් නම් ජරාවට ගිහින්..😪 ඒත් අනික් එක නම් සුපිරිම තියනව 😍 ඒත් හොදටම තියන එක ඉස්සර නම් වතුර ලොකුවට පිරිල තිබුනලු...😍😍ඒත් අපෙ මිනිස්සු ප්‍රතිසංස්කරණ කියල තිබුන ලොකු උල්පත භාගයක් බොරලු දාල පුරවල තියෙන්නෙ 😪 ඒක නිසා ප්ලේස් එක නාන්න නම් අමාරුයි 😁 හැබැයි ස්වභාදහමට ආස කරන කෙනෙක්ට නම් 😍😍😍😍 ප්ලේස් එකක් තමා 😍

#යන්න_ඕනනම්_ගිහින්_බලපන්
වෙන රටක නෙවෙයි... මේ අපේ ලංකාවේ 🇱🇰
එය රැක ගැනීමද අප සතුයි.. 😘😍

 #හාවාගලMOTHER  SRI LANKA 🇱🇰😍  #මුල්  #හිමිකරු  #සතුයි #සංචාරකයෝ  -  Visit sri lankaSri Lanka |🇱🇰 #යන්න_ඕනනම්_ගිහින්_බලප...
15/09/2020

#හාවාගල
MOTHER SRI LANKA 🇱🇰😍

#මුල් #හිමිකරු #සතුයි
#සංචාරකයෝ -
Visit sri lanka
Sri Lanka |🇱🇰
#යන්න_ඕනනම්_ගිහින්_බලපන් ⛺️⛺️⛺️⛺️
වෙන රටක නෙවෙයි... මේ අපේ ලංකාවේ 🇱🇰
එය රැක ගැනීමද අප සතුයි.. 😘😍

 MOTHER  SRI LANKA 🇱🇰😍  #මුල්  #හිමිකරු  #සතුයිMifras Photography #සංචාරකයෝ  -  Visit sri lankaSri Lanka |🇱🇰 #යන්න_ඕනනම්...
14/09/2020


MOTHER SRI LANKA 🇱🇰😍

#මුල් #හිමිකරු #සතුයි
Mifras Photography
#සංචාරකයෝ -
Visit sri lanka
Sri Lanka |🇱🇰
#යන්න_ඕනනම්_ගිහින්_බලපන් ⛺️⛺️⛺️⛺️
වෙන රටක නෙවෙයි... මේ අපේ ලංකාවේ 🇱🇰
එය රැක ගැනීමද අප සතුයි.. 😘😍

Address

Mawanella

Alerts

Be the first to know and let us send you an email when සංචාරකයෝ - Travelers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සංචාරකයෝ - Travelers:

Share

Category