Pansilgoda Ekamuthu Threewheel

Pansilgoda Ekamuthu Threewheel Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pansilgoda Ekamuthu Threewheel, No. 124, Veyangoda Road, Minuwangoda.

https://www.youtube.com/watch?v=EaseCNpoWCI
07/10/2020

https://www.youtube.com/watch?v=EaseCNpoWCI

ත්රෝද රථය යනු ශ්‍රී ලංකාවේ ඉතාමත්ම ප්‍රචලිත, සුලබව දක්නට ලැබන ප්‍රවාහන සේවයකි. මෙය ඉංදියාවේ නිපැයුමක් වන අතර එහි ....

06/10/2020

ත්රෝද රථය යනු ශ්‍රී ලංකාවේ ඉතාමත්ම ප්‍රචලිත, සුලබව දක්නට ලැබන ප්‍රවාහන සේවයකි. මෙය ඉංදියාවේ නිපැයුමක් වන අතර එහි වෙළද නාමය බජාජ් නම් වේ. එබැවින් සමහරු එය බජාජ් ලෙසද හදුන්වනු ලැබේ
ශ්‍රී ලංකාව ඇතුලත කෙටි දුරක් (අවශ්‍ය නම් දිගු දුරක් වුවද යා හැක) ගමන් කිරීම සදහා ඉතා පහසු සහ ලාභදායීම ක්‍රමයකි. එමෙන්ම එහි සේවය ලබන්නවුන් හට තාක්ෂණිකමය අතින් 100 % ක් පහසුකම් නොතිබුනද, ස්වභාව සවුන්දර්ය නරඹමින් ගමන් ගන්නා මගියාට ගමන් විඩාව අවම කරයි. එමෙන්ම මාර්ග තද - බදය ඇති අවස්ථාවකදී වුවද ඉතා ඉක්මණින් ඔබගේ ගමනාන්තය වෙත ළගා වීමේ හැකියාව ඇත. ශ්‍රී ලංකාවේ විවිධ නගර වල ඔබට මීටර් සහිත ත්‍රී - වීල් සහ මීටර් රහිත ත්‍රී - වීල් යන දෙවර්ගයම ඔබට දැකිය හැකිය. ඔබ විසින් භාවිතා කරන ත්‍රී - වීලරය මින් කුමන ඝනයේ එකක් වුවත්, ඒ පිළිබදව ඔබ ඉතා සැලකිලිමත් විය යුතු වන්නේ... සමහරක් මීටර් සහිත ත්‍රී - වීල් වල මීටරය ඉතා අධික වේගයෙන් භ්‍රමණය වීම සහ සමහරක් මීටර් රහිත ත්‍රී - වීල් වල ගමනාන්තයේදී රියැදුරු විසින් අධික මිලක් ගෙවීමට නියම කරන නිසාවෙනි. මෙම අවස්ථා දෙකෙහිදීම එහි ගමන් ගන්නා ඔබට කිසිදු අකාරයක සධාරණයක් නොවන බට තදින් සිතට ගත යුතුය. හේතුව වන්නේ ගමන අවසානයේදී ඔබට කෝප සිතින් අධික මිලක් ගෙවීමට සිදු වීමය. ඉතිං‍ සුන්දර ගමනකට සුහදශීලී රියදුරෙකු සමග ත්‍රී - වීල් රථයක් තෝරා ගැනීම ඔබ සතු වගකීමකි.

https://www.youtube.com/watch?v=EaseCNpoWCI&feature=share&fbclid=IwAR2CvxfBA3soieLCPDIyOKevuaa3A1Vg5WHuWm94S4y6RSIR8oJ5n_hexGA

25/09/2020

Call Now
0773452325

25/09/2020

0773452325

24/09/2020

චමින්ද

24/08/2020

ජීවිතය අහිමි වීම හෝ ජීවිත කාලය පුරාවටම ආබාධිත තත්ත්වයකට පත්වීම නැවත කිසි දිනක යථා තත්වයට පත් කර ගැනීමට හැකියාවක් නැත. ඕනෑම පුද්ගලයකු ජීවිතය සමඟ පොරබදන්නේ තම ආදරණීයයන් වෙනුවෙනි. ඉතිං ඔබගේ ජීවිත සුරක්ෂිතභාවය රැදී ඇත්තේ ඔබ ගමන් කරනා ත්රීවිල් රථයේ රියදුරු සුරතේය. එබැවින් ත්රීවීල් රථයක ගමන් ගන්නා සෑම විටකම බීමතින් තොර විනීත රියදුරෙකු තෝරාගන්න. එය ඔබේ ආදරණීයන්ටද පවසන්න. හෙට වෙනුවෙන් අද සුරක්ෂිත වන්න‍.
මිනුවන්ගොඩ එකමුතු අපි ත්රීවීල් මිතුරන්ගෙන් පනිවුඩයකි.
අප ගැන වැඩි තොරතුරු

https://web.facebook.com/ekamuthu.threewheel.3

https://web.facebook.com/Pansilgoda-Ekamuthu-Threewheel-106357044520298/?modal=admin_todo_tour

https://sites.google.com/view/minuwangodathreewheel/home

මගියෙකු ලෙස ඔබ අපේ ත්රීවීල් රථයකට ගොඩවීමෙන් පසු ඔබ නොසිතන අප සිතන කරුණු....වලංගු අවසර පත්‍රයක් තිබිය යුතුය.එසේම රිය ධාවන...
24/08/2020

මගියෙකු ලෙස ඔබ අපේ ත්රීවීල් රථයකට ගොඩවීමෙන් පසු ඔබ නොසිතන අප සිතන කරුණු....
වලංගු අවසර පත්‍රයක් තිබිය යුතුය.
එසේම රිය ධාවනය කරන මොහොතේ අසනීප හෝ වෙහෙස, නිදිමත, තෙහෙට්ටුව ආදිය නො තිබිය යුතු අතර අන්තරායකර ඖෂධ හෝ මත් ද්‍රව්‍ය භාවිතයෙන් තොරව සිටීම මෙන්ම රථයේ ගමන, ගමන් කරන මාර්ගය හා යම් තරමක තාක්ෂණික දැනුමක් ද රියදුරු සතු විය යුතුය.
ඉතිං එන්න අපත් එක්ක සුරක්ෂිත ගමනකට

පන්සිල්ගොඩ තරුණ කැල විසින් පවත්වා ගෙන යනු ලබන මෙම ත්රීරෝද රථ සේවාව ඉතාමත් විශිෂ්ඨ සේවාවක් වන අතර,

24/08/2020

Address

No. 124, Veyangoda Road
Minuwangoda
11550

Alerts

Be the first to know and let us send you an email when Pansilgoda Ekamuthu Threewheel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pansilgoda Ekamuthu Threewheel:

Share