Ceylon Guidance

Ceylon Guidance We do work with travel agents, tour operators, and group booking managers from all around the world. We are always happy to begin a new working relationshi

Here we in Ceylon Guidance - SRILANKA organizing holiday tours in our country, We enjoy by showing the wonders and secrets of Sri Lanka to the tourists from all over the world. We have since made it our guiding principle to ensure that our customers will experience a most wonderful holiday while visiting this country. Any transportation in Sri Lanka are done by our experienced drivers, who are alw

ays in close our customers, in nicely air-conditioned, fully insured cars, vans or even small busses (depending on the number of customers traveling, ranging from one individual tourist up to sixteen). It is our aim to make your holiday and tour program as easy and relaxing as possible for you. The tour packages basically outline the daily program, but you remain in control of what you want to see and where you want to spend most of your time each day, you may decide on the spot what sightseeing detail you want to cut short or what else along the road should be included in your sightseeing schedule. What ever your wishes are, I promise you a wonderful holiday, adventurous, exciting and relaxing at the same time. And do not worry about communication problems: If you speak a little English, that will be fine, but if not, I will make an arrangement with a reliable driver speaking German, French,Japanese or Spanish.

16/11/2020

අශේන් නැමදි මේ මගේ යාලුවෙකුගේ පුතා, හවස වෑබඩ දිවුල්ගහමුල පැත්තෙන් ගොස් ඇති අතර, දැක්ක හෝ තොරතුරු දන්නා අයෙක් ඇත්නම් දැනුම්දෙන්න. 0779287815 /0777195738, /0775850899

Amila Wijerathne

හැකිතාක් ශෙයාර් කර සහයෝඟය දෙන්න. 🤔🙏🏼

06/11/2020

අති ප්‍රභලම විශ්ව ශක්තිය ආකර්ෂණය කරගත හැකි සිතුවිල්ල කුමක්ද?

සුවපත් වේවා !

යන්නයි, එය නිරතුරුවම පාවිච්චී කරන්න.

සතුට, ප්‍රබෝධය, සාර්ථකත්වය, ධනය පිරුණු ජයග්‍රාහීම දවසක් වේවා!!! ඔබ සුවපත් කරවන සුරකින හොඳම ක්‍රමය කුමක්ද? ඒ මෛත්‍රී කිරීමයි. මෛත්‍රී කිරීම අද හොඳින්ම කරන්න පුළුවන් වේවා!!!
ඔබට මා කියන දේ වැටහෙනවාද බලන්න. මේ පණිවිඩයට නැවත පිළිතුරක් ලියන්න එපා. ඒ වෙනුවට මොහොතක් සියළු දෙනාට මෙත් වඩන්න. ඔබ සුවපත් වේවා!!!

☸️🕉✝️☪️☮️🙏🏼

02/10/2020

මානුෂික මෙහෙයුමෙන් පසුව ආර්ථිකය වර්ධනය වූ ආකාරයටම, කොරෝනා ව්‍යසනයෙන් පසුවද ආර්ථිකය වර්ධනය වේ. මූඩීස් වාර්තා බැහැර කරමින් ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන විශ්වාසය තබයි. බටහිරයන්ගේ ඊනියා සමීක්ෂණ මෙන් නොව, කොටස් වෙළඳපොළ දර්ශකය යනු ආර්ථිකයේ සැබෑ මුහුණුවරයි.
------------------------------------------

සියලු කොටස් මිල දර්ශකය සැප්තැම්බර් මස තුල ලොව වැඩිම වර්ධනයක් දැක්වූ මිල දර්ශකය බවට පත් වේ

සැප්තැම්බර් මස තුල 12% වර්ධනයක් දැක් වූ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ලොව අනෙක් මිල දර්ශකයන් අභිබවමින්, එම මාසය තුල වැඩිම වර්ධනයක් දැක්වූ මිල දර්ශකය බවට පත්ව ඇත. සැප්තැම්බර් මස තුල කොළඹ කොටස් වෙළෙදපොළෙහි සමස්ත වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 279.6ක් එකතු වීමද විශේෂත්වයකි. කොළඹ කොටස් හුවමාරුවෙහි විශාලතම සහ ද්‍රවශීලතාවයෙන් ඉහළම කොටස් 20කින් සමන්විත මිල දර්ශකය වන S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකයද සැප්තැම්බර් මාසය තුල 4.39% ක ප්‍රගතියක් වාර්තා කල අතර සැප්තැම්බර් 30 වන දිනය අවසානයේදී දර්ශක අගය 2,463.27 ලෙස සටහන් විය.

වෙළඳ ගනුදෙනු දිනයක් තුළ සිදු කරන ලද සාමාන්‍ය ගනුදෙනු ගණන 20,607 ලෙස සැප්තැම්බර් මාසයෙදී වාර් තා වූ අතර මෙම වසරේදී දක්නට ලැබෙන සාමාන්‍යයට සාපේක්ෂව 96% කින් සැප්තැම්බර් මාසයෙදී මෙම අගය වර්ධනය වීම තවත් විශේෂත්වයක් වන අතර මෙමගින් ආයෝජකයින්ගේ උනන්දුවද පෙන්නුම් කරයි. තවද සැප්තැම්බර් මාසයෙදී සමස්ත වෙළෙදපොළ පිරිවැටුම රුපියල් බිලියන 50ක් ලෙස වාර්තා විය.

මෙම වාර්තාව පිළිබදව කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් පවසා සිටියේ “මැයි 11 නැවත වෙළදපොළ විවෘත කල පසු වෙළදපොළ දැක් වූ ඉහළ ප්‍රගතිය ගැන අප සතුටු වෙනවා. පොළි අනුපාතයන් යම්තාක් දුරට පහත වැටී ඇති වාතාවරණයක් තුල තැන්පතු වශයෙන් රැදී ඇති මුදල් කොටස් වෙළදපොළ තුල ආයෝජනය වන රටාවක් මෑතකදී අප දැක ඇති අතර මෙය ඉදිරි මාස කිහිපය තුල එලෙසම සිදුවනු ඇතැයි අප බලාපොරෝත්තු වෙනවා. කොටස් වෙළෙදපොලෙහි ලැයිස්තුගත සමාගම් කොවිඩ් වසංගතයෙහි මුල්‍යමය බලපෑම පාලනය කිරීම හේතුවෙන් අයෝජක ප්‍රජාව අතර විශ්වාසයක් ගොඩනැගෙමින් තිබෙනවා. ඉදිරි කාර්තුවන් තුලදී ශක්තිමත් ඉපැයිම් ඉදිරිපත් කල හැකි යැයි බලාපොරොත්තුවන සමාගම් ආයෝජක ප්‍රජාවගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා”.

29/06/2020
29/06/2020

තත්පර 4ක් ඇතුලත දැකපු අය ශෙයාර් කරන්න.. 🌷🤩

29/06/2020

The De Lanerolle Brothers and sponsors present ... 'From Sri Lanka with Love' A special online performance from atop the iconic Lotus Tower paying tribute to...

Address

#27 Reality Plaza, Naiwala
Minuwangoda
SRILANKA

Alerts

Be the first to know and let us send you an email when Ceylon Guidance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category