12/07/2026
ශ්‍රී ලංකාවේ රක්ෂිත කැප්පෙටිපොළ හෙවන කුඹුර සුන්දර කඳු පන්තියක් වන ගිනි තැබීම සම්බන්ධවයි වනාන්තරයකට හෝ කැලෑබද ප්‍රදේශයකට ගිනි තැබීම යනු වන ආඥා පනත යටතේ බරපතල අපරාධයක් මෙන්ම දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි.නෛතික ප්‍රතිවිපාක සහ දඬුවම්රක්ෂිතයකට ගිනි තබන පුද්ගලයකුට එරෙහිව නෛතික පියවර ගැනීමෙන් පසු අධිකරණය මගින් රුපියල් ලක්ෂයකට (රු. 100,000) නොඅඩු දඩයක් හෝ වසර 5 දක්වා සිරදඬුවමක් නියම කළ හැකිය.මීට අමතරව, ගින්නෙන් පරිසරයට සිදුවන හානිය වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා වන්දි අය කරගැනීමට ද නීතියෙන් ඉඩ ඇත.