Travel Sense

Travel Sense Travel Sense showcases unique and unusual places to stay across Sri Lanka and worldwide.

13/10/2024

Exclusive Offer: Save 20% On Your Hotel Stay!

Book a thrilling Kumana Safari and enjoy a 20% discount on your hotel stay!

Experience the beauty of nature and wildlife while saving on your accommodation.

Why choose this offer?

• Explore Kumana National Park’s stunning landscapes.
• Witness incredible wildlife in their natural habitat.
• Relax in comfort with our hotel amenities after your adventure.

Don’t miss out!

Book your Kumana Safari and hotel stay to take advantage of this amazing deal.

Limited time only!

For more details, contact us or visit our website.

Wild Waves Kumana Safari & Surf Resort Hotel
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න දැන්ම කතා කරන්න
Location : Kurulu Gammanaya, Kumana Road, Panama, Sri lanka.
https://maps.app.goo.gl/WRnsK8iAgtnTLw3r8

Whatsapp : wa.me/+94702344234
Whatsapp : 070 234 4234

Hotline : 070 234 4234



නුවරඑලියේ යනවනම් ඔන්න නැවතිලා සෙට් එකටම ඉන්න පුලුවන් Bungalow එකක්  තමයි මේ..මතක ඇතුව Hotel Code  එක කියලම ඉල්ලන්න..විශේ...
24/10/2022

නුවරඑලියේ යනවනම් ඔන්න නැවතිලා සෙට් එකටම ඉන්න පුලුවන් Bungalow එකක් තමයි මේ..මතක ඇතුව Hotel Code එක කියලම ඉල්ලන්න..
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Location : Nuwaraeliya
Hotel code: Ex00323

Bedrooms 03
Bathrooms 03 (Hot water)
Living Area 02 (Spacious living area is equipped with a TV with peo tv channel feed)
Dining Area
Open Balcony Area
Fireplace
Pool Table
Garden
Parking
BBQ Facilities
Free Wi-Fi
Can Comfortable Accommodate 16 Pax

Double Room
Full Board : Rs.14,000/=
Half Board : Rs. 12,000/=
BB : Rs. 10000/=
Room Only : Rs. 9000/=

Family Room (06 Pax)
Full Board : Rs.26,000/=
Half Board : Rs. 21,500/=
BB : Rs. 17,000/=
Room Only : Rs. 14,000/=

Full Bungalow (16 Pax)
Rs. 40,000/=

Call For Reservations / For Advertisements
0777 00 7 22 7

ගාල්ල උනවටුන පැත්තේ යන අයට Station එකට කිට්ටුවම නවතින්න සුපිරි Vila  එකක් තමයි මේ...Beach Side එකට 900M වගේ දුරින් තමයි ...
14/10/2022

ගාල්ල උනවටුන පැත්තේ යන අයට Station එකට කිට්ටුවම නවතින්න සුපිරි Vila එකක් තමයි මේ...Beach Side එකට 900M වගේ දුරින් තමයි තියෙන්නේ.මතක ඇතුව Hotel Code එක කියලම ඉල්ලන්න.....
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Location : Unawatuna
Hotel code: Ex00321
The whole villa with 3 bedroom 10,000/= one night max 6 person below facilities available
If need Gas need to give extra 500/=

Hot water
Free wi-fi
TV
Home theater systems (Bluetooth)
Refrigerator
Kitchen with all equipment (with gas)
Vehicle parking
Washing machine
Garden.
Call For Reservations / For Advertisements
0777 00 7 22 7

යාල යනවනම් නවතින්න සුපිරිම තැනක තමයි මේ..වෙනස්ම  පරිසරයක් එක්ක වෙනස්ම විදියේ අත්දැකීමක් විදින්න පුලුවන් තැනක් ..මතක ඇතුව...
10/10/2022

යාල යනවනම් නවතින්න සුපිරිම තැනක තමයි මේ..වෙනස්ම පරිසරයක් එක්ක වෙනස්ම විදියේ අත්දැකීමක් විදින්න පුලුවන් තැනක් ..මතක ඇතුව Hotel code එක කියලම ඉල්ලන්න..
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Location : Yala
Hotel code: Ex00320
10-12 Can Accommodate
Per person 35,000/=
Unlimited Food
Full Board
A/C Rooms
BBQ

Games :
Hiking Mountain ,
Bush walk ,
Air Rifle Shooting
What’s around
In a national park
Yala National Park - 1 min walk
Kataragama Temple Complex - 29 min walk
Kataragama Archaeological Museum - 29 min
walk
Sacred Bo Tree - 2.5 mi / 4 km
Lunugamvehera National Park - 6.5 mi / 10.5 km
Patanangala Tsunami Memorial - 9.2 mi / 14.9 km
Sithulpawwa Buddhist Monastery - 9.6 mi / 15.5 km
Tissamaharama Raja Maha Vihara - 11.8 mi / 19
km
Yatala Dagoba - 12.4 mi / 20 km
Call For Reservations / For Advertisements
0777 00 7 22 7

වීරකැටිය වැව අද්දර ලස්සන cabana එකක   සෙට් වෙන්න කැමති කොල්ලොන්ට ඔන්න සුපිරි තැනක්.....මතක ඇතුව Hotel Code එක කියලම ඉල්ල...
05/10/2022

වීරකැටිය වැව අද්දර ලස්සන cabana එකක සෙට් වෙන්න කැමති කොල්ලොන්ට ඔන්න සුපිරි තැනක්.....මතක ඇතුව Hotel Code එක කියලම ඉල්ලන්න.....
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Location : Weerakatiya
Hotel code: Ex00319
වැවට මුහුනලා cabana තුනකින් හා restaurant එකකින් සමන්විත වෙනවා..
F/B per person5500/=
H/B per person 4500/=
වැවෙන් නාලා වැව්මාලු ටිකක් ගමේරහට කාලා සෙට් වෙන්න මරු...
කතරගම යන අයටත් අතරමග නතරවෙන්න
එකපාර 12කට නතරවෙන්න පුලුවන්
මෙතන ඉදන් ඔයාලට
මුල්කිරිගල වෙහෙර
කසගල වෙහෙර
නයිගල වෙහෙර
හුම්මානය
උඩවලව
රිදියගම සෆාරි
වලට පොඩි දුරයි..
ඔන්න එහෙනම් couple ,family, යාලුවො සෙට් වලට සෙට් වෙන්න නිවාඩුව ගතකරන්න නියමම place එක

Call For Reservations / For Advertisements
0777 00 7 22 7

අලුතෙන්ම Unawatuna jungle beach එකේ open  කරපු Place එකක් තමයි මේ..ලස්සන  Sky View  එකක් එක්ක ඉන්න පුලුවන් Cabin එකක්..C...
05/10/2022

අලුතෙන්ම Unawatuna jungle beach එකේ open කරපු Place එකක් තමයි මේ..ලස්සන Sky View එකක් එක්ක ඉන්න පුලුවන් Cabin එකක්..Couple වලට යන්න නියම තැනක්. මතක ඇතුව Hotel Code එක කියලම ඉල්ලන්න.....
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Location : Unawatuna
Hotel code: Ex00318
2 Cabins Only .
2 couple can accommodate
B/B = 7500/=
Call For Reservations / For Advertisements
0777 00 7 22 7

ඇල්ල පැත්තේ යනවනම් set  එකකට ගිහිල්ලා නිදහසේ ඉන්න පුලුවන්  තැනක් තමයි මේ.මතක ඇතුව Hotel Code එක කියලම ඉල්ලන්න.....විශේෂ ...
04/10/2022

ඇල්ල පැත්තේ යනවනම් set එකකට ගිහිල්ලා නිදහසේ ඉන්න පුලුවන් තැනක් තමයි මේ.මතක ඇතුව Hotel Code එක කියලම ඉල්ලන්න.....

විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න

Location : Ella
Hotel code: Ex00317
Cottage 6 person room = 3000/=
B/B 6 person = 8500/=
Facilities
Attach bathroom
Hot water
Free Wi-Fi
Electric kettle
Fridge
Safety Parking space
BBQ Facility

Call For Reservations / For Advertisements
0777 00 7 22 7

බාලි වල හෝටලයක් නෙවෙය. හැබැයි ඒ වගේම ලස්සන හෝටලයක් මේ.. තියෙන්නෙ කල්පිටිය පාරෙ... ඒකාකාරී ජීවන රටාවෙන් මිදිල පවුලේ ආදරණී...
28/09/2022

බාලි වල හෝටලයක් නෙවෙය. හැබැයි ඒ වගේම ලස්සන හෝටලයක් මේ.. තියෙන්නෙ කල්පිටිය පාරෙ...
ඒකාකාරී ජීවන රටාවෙන් මිදිල පවුලේ ආදරණීයන් එක්ක වගේම යහළුවන් එක්ක නිදහසේ විනෝදෙන් හොඳට කාල බීල කාලය රාත්‍රිය ගත කරන්න තැනක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.
කල්පිටිය කිව්වොත් Seafood අමතක කරන්නම බෑ... මතක ඇතුව Hotel Code එක කියලම ඉල්ලන්න..
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Location : Kalpitiya
Hotel code: Ex00315
එන හැමෝටම වෙල්කම් ඩ්‍රින්ක් එකක් දෙනව අපි.
06 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් නම් උදෑසන හා රාත්‍රී ආහාරය සමග එක්කෙනෙකුට රුපියල් 4500/= ක් විතරයි.
දිවා ආහාරය සාධාරණ මිලකට මෙනු එකෙන් ඕඩර් කරල ගන්නත් පුළුවන්.
කාමර පරිසර හිතකාමී විදිහට ස්වභාව ධර්මය සමග මුසු කරල තමයි හදල තියෙන්නෙ.
බයිට් වර්ග සහ බීම වර්ග ඕඩර් කරල ගන්න පුළුවන්.
Seafood BBQ Night එකක් සාධාරණ මිලකට ලැහැස්ති කරන්නත් පුළුවන්.
හරිම නිදහස් වෙරළ තීරයට ඇවිදගෙන යන දුරක්.
තලවිල සාන්ත ආනා පල්ලියට සහ කැලේ පල්ලියට පොඩි දුරයි.

Call For Reservations / For Advertisements
0777 00 7 22 7

නුවර එලියේ යනවනම් නවතින්න පුලුවන් ලස්සන Place එකක්  තමයි මේ. ලස්සන View එකක් තියන තැනක් . Budget එක ට ගැලපෙන තැනක්.මතක ඇ...
28/09/2022

නුවර එලියේ යනවනම් නවතින්න පුලුවන් ලස්සන Place එකක් තමයි මේ. ලස්සන View එකක් තියන තැනක් . Budget එක ට ගැලපෙන තැනක්.මතක ඇතුව Hotel Code එක කියලම ඉල්ලන්න..
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Location : Nuwaraeliya
Hotel code: Ex00314
Deluxe rooms 5000/= per night room only 2 pax
King room 8,500/= per night room only 2 pax
Duplex room 8,500/= per night 2 pax,
10,000/= for 4 pax
Prices are room only.
Meals can be delivered upon request.
Fireplace can also be lit upon request.

Call For Reservations / For Advertisements
0777 00 7 22 7

නුවර එලියේ යනවනම් 10 දෙනෙක්ට එකපාර ගිහින් නවතින්න පුලුවන් Bungalow එකක් තමයි මේ.මතක ඇතුව Hotel Code  එක කියලම ඉල්ලන්න. L...
27/09/2022

නුවර එලියේ යනවනම් 10 දෙනෙක්ට එකපාර ගිහින් නවතින්න පුලුවන් Bungalow එකක් තමයි මේ.මතක ඇතුව Hotel Code එක කියලම ඉල්ලන්න.

Location : Nuwaraeliya
Hotel Code: EX00313
විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න.

Full Bungalow 35,000/=

Bedrooms 03
Bathrooms 02 (Hot water)
Living Area 02 (Spacious living area is equipped with a TV with peo tv channel feed)
Kitchen
Dining Area
Open Balcony Area
BBQ
Parking For 4 Vehicles

Can Comfortable Accommodate 6 People
But You Can Arrange 10 People (Maximum)

Places can visit :

"You Can Enjoy Piduruthalagala Mount,Lover's Leap Waterfall,

City View And Beautiful Tea Gardens View From The Gal Bungalow"

"10 Minutes Go To Cargill's Food City, Keel Super , Pizza Hut, Market,

Fuel Stations, All banks, Temples, Catholic Church, Mosque, Central Bus Stand,

Post Office, Golf Ground, Haggala Garden And Victoria Park."

Call For Reservations / For Advertisements
0777 00 7 22 7

මාරවිල පැත්තේ Beach Side  එකේ නිවාඩුවක් ගතකරන්න යන අයට සුපිරි Place එකක්  මේ.නිදහසේ ඉදලා එන්න පුලුවන් ලස්සන තැනක්..මතක් ...
26/09/2022

මාරවිල පැත්තේ Beach Side එකේ නිවාඩුවක් ගතකරන්න යන අයට සුපිරි Place එකක් මේ.නිදහසේ ඉදලා එන්න පුලුවන් ලස්සන තැනක්..

මතක් කරලා Hotel Code එක කියලම ඉල්ලන්න.

විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Hotel Code :EX00312
Location :Marawila

Double F/B 25,000/=
Triple F/B 27,000/=
24 Can Accommodate

Call For Reservations / For Advertisements
0777 00 7 22 7

නුවර පුරවරයේ වෙනස්ම අත්දැකීමක් එක්ක ඉන්න පුලුවන් ලස්සනම තැනක් තමයි මේ.. මෙතන ඉදලා ලංකාවේ තව තියන ලස්සන තැන් කීපයකටම යන්න...
23/09/2022

නුවර පුරවරයේ වෙනස්ම අත්දැකීමක් එක්ක ඉන්න පුලුවන් ලස්සනම තැනක් තමයි මේ.. මෙතන ඉදලා ලංකාවේ තව තියන ලස්සන තැන් කීපයකටම යන්න පුලුවන්.මතක් කරලා Hotel Code එක කියලම ඉල්ලන්න.👇

විශේෂ මිල ගනන් යටතේ වෙන්කරගන්න 0777007227 දැන්ම කතා කරන්න
Hotel Code :EX00311
Location :Kandy

Near by places 👇
🔴kandy and peradeniya
🔴Ambuluwawa at gampola
🔴Nuwara eliya
🔴kothmale
(reservoir and power station, hanging bridge,
Mahaweli seya,kadadora temple, peacock hill
hike, ranamune raja Philla, bridge of pool)
🔴 Kithulgala water rafting and adventure
water falls (aberdeen, lukshapana, kadiallena, devon, st clair, ramboda, poona falls,)

ගම්පොළ අටබාගේ පාරේ ගියාම තියෙන අලුතෙන්ම ඉදිවූ මේ resort එක නිසංසල පරිසරයකින් හා මහවැලි ගග අසබඩ තියෙන ලස්සනම resort එකක්

✅Free WIFI
✅BBQ
✅Terrace garden
✅Camping area
✅outdoor dining area
✅play area
✅Restaurant
✅Parking
✅Cycling, badminton, birds watching
✅tours around kothmale gampola kandy
✅Mahaweli river access

Call For Reservations / For Advertisements
0777 00 7 22 7

Cabana දෙහකින් හා room 5කින් යුක්ත වෙනව. Family cabana විදියටත් පාවිච්චි කරන්න පුලුවන්
Superior deluxe room with super king bed and large balcony

R/O Rs.10000/=
B/B Rs.12500/=
H/B Rs.16500/=
F/B Rs.20500/=

superior kings room with super kings bed and mountain view
R/O Rs.12000/=
B/B Rs.14500/=
H/B Rs.18500/=
F/B Rs. 22500/=

Deluxe Family room with 2 super king beds
R/O Rs.14000/=
B/B Rs.19000/=
H/B Rs.27000/=
F/B Rs.35000/=

Luxury Cabin room with super king bed
R/O Rs.15000/=
B/B Rs.17500/=
H/B Rs.21500/=
F/B Rs.25500/=

Honeymoon suite with super king bed
(Full package)
B/B Rs.28000/=
H/B Rs.33000/=
F/B Rs.38000/=

Luxury Cabin with 2 suites
R/O Rs.27000/=
B/B Rs.32000/=
H/B Rs.40000/=
F/B Rs.48000/=

Couple Day out package
(9.00am - 4.00am)
Superior deluxe room with super king bed
Welcome drinks
Lunch with dessert
Evening tea/coffee
Rs.9000/=
(condition apply)

Per person one night package(2.00pm - 11.00am)
Min 8 Pax- Max 15 Pax
H/B Rs.6000/=
F/B Rs.7000/=
(Condition apply)

Per person Day out package
(9.00am - 4.00am)
River access
Camping area with tents
Badminton, family games
Welcome drink
Lunch with dessert
Evening tea/coffee
Rs.4000/=
(BBQ facility on request)

එකතුවෙන්න www.facebook.com/groups/exploresrilankasl
group එක එක්ක ලංකාවෙ සුපිරි hotels, villas, Bungalows, නවතින්න සුපිරි තැන්, restaurants, ජනප්‍රියම hotels ගැන දැනගන්න...
Like කරන්න Explore Sri Lanka
Follow කරන්න www.instagram.com/explorelankasl
JOIN US ON TELEGRAM EXPLORE SRI LANKA GROUP
https://t.me/+jUiRAO-c-UpjY2Rl
Call For Reservations / For Advertisements
0777 00 7 22 7


#

Address

Mirihana

Telephone

+94777007227

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Sense posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category