
04/01/2025
ඔයාලා අද දැක්ක ලස්සනම දසුන මේක වෙන්න ඇති. මේක දැකලා දුකතුත් හිතෙන්න ඇති පුංච් පැටියා තුරැල් වෙලා ඉන්න හැටි දැක්කහම.
අම්ම ගාව තරම් සුවදායි තැනක් ලෝකෙ කොහෙවත් නෑ
මේව දැකලවත් මේ අහිංසක සත්තුන්ගේ ජීවිත නැති කරන්න එපා මේ අවුරැද්දෙවත්.ඒකයි ප්‍රාර්ථනය ❤
ඇත්ත සිද්දිය පස්සේ කියන්නම්
❤
Everything for animals