Dharmarathna express

Dharmarathna express Your destination is our mission✨🌟💛💫🚌

19/08/2026

පවුලේ Luxura සාමාජිකයා💫⭐️⚡️

19/08/2026

ගෙදර ආපූ ටික දෙනෙක්⚡️⭐️💫

❤️
18/08/2026

❤️

❤️ රංග මල්ලි – වසර 15+ ක සේවා දිවියක් 🚌

තණමල්විල ↔ මහියංගණය SPS බස් රථයෙන් ආරම්භ කළ සේවා ගමන…

ඉන්පසුව බිබිල ↔ මොණරාගල ශාමාල් බස් රථය හරහාත්,
පසුව ධර්මරත්න බස් කම්පැනියේ
📍 මොණරාගල ↔ යාපනය
📍 මොණරාගල ↔ කොළඹ

වැනි දුරගමන් සේවාවන්හිත් මගීන් වෙනුවෙන් කැපවුණා.

අද වන විටත් ධර්මරත්න කම්පැනියේ මඩකලපුව ↔ ගාල්ල බස් රථයේ තම සේවය අවංකව, කඩිසරව සහ මගීන් සමඟ සුහදශීලීව ඉටු කරමින් සිටින රංග මල්ලි ❤️

බස් රථය වෙනස් වුණත්,
මගීන් වෙනුවෙන් කරන සේවය වෙනස් වෙලා නෑ. 🙏🚌

💬 ඔබත් රංග මල්ලි සමඟ බස් එකේ ගමන් කරලා තියෙනවද?

ඔහු සේවය කළ බස් එකක ගිය මගියෙක්ද?
ඔහුව පෞද්ගලිකව දන්න යාළුවෙක්ද?
එහෙමත් නැත්නම් ඔහුගෙන් ලැබුණු හොඳ සේවාවක් මතකද?

👇 ඔබේ මතකය එක Comment එකකින් ලියන්න. ❤️
අපිත් බලමු රංග මල්ලිව හඳුනන කී දෙනෙක් ඉන්නවද කියලා! 🚌❤️

වසර 15+ ක අවංක සේවයට අපේ ගෞරවය! 🙏
ඉදිරි සේවා දිවියට ජය වේවා! ❤️🚌

🦚 මොණරාගලින් ඔබේ නගරයට
✨ ඔබේ ගමනට විශ්වාසයේ මඟපෙන්වීම

📱 WhatsApp: 070 411 5747

#මොණරාගලින්ඔබේනගරයට #රංගමල්ලි #වසර15කසේවය #බස්සේවය #ධර්මරත්න #මගීසේවය

17/08/2026

💫⚡️✨

16/08/2026

💝💚💙❤️‍🩹 ⁣මොණරාගල පුරවරයෙ අභිමානය පරන පාර ඔස්සේ කාර්ය බහුල කොළොම්තොට කරා ❤️‍🩹💙💚💝

🌼 𝑫𝑯𝑨𝑹𝑴𝑨𝑹𝑨𝑻𝑯𝑵𝑨 𝑬𝑿𝑷𝑹𝑬𝑺𝑺 - 𝑴𝑶𝑵𝑨𝑹𝑨𝑮𝑨𝑳𝑨 🌼

🍃 [ මොණරාගල |98-2| කොළඹ ] 🍃

🟠 up NF - 6956 🚍
🔵 සාමාන්‍ය ගාස්තු සේවය
⚫ පරණ පාර
🚫 සිමිත නැවතුම්

•••••••••••••••••••••••••••••••••••••••••••••

☢️ මෙම බස් රථය මෙම මාර්ගයේ පෞද්ගලික බස් රථ චක්‍රීය කාලසටහනට අනුව ධාවනය වේ, කාලසටහන පහත පරිදි වේ ☢️

|මොණරාගලින්| |කොළඹින්|
▪️05.00 AM ••-ו×-•• ▫️️06.30 AM
▪️06.00 AM ••-ו×-•• ▫️️07.30 AM
▪️07.10 AM ••-ו×-•• ▫️️08.30 AM
▪️08.10 AM ••-ו×-•• ▫️️10.00 AM
▪️09.20 AM ••-ו×-•• ▫️️11.30 AM
▪️10.20 AM ••-ו×-•• ▫️️12.40 PM
▪️11.40 AM ••-ו×-•• ▫️01.45 PM
▪️12.20 PM ••-ו×-•• ▫️️02.20 PM
▪️01.15 PM ••-ו×-•• ▫️️04.10 PM
▪️02.20 PM ••-ו×-•• ▫️️05.10 PM
▪️03.40 PM ••-ו×-•• ▫️️06.00 PM
▪️05.40 PM ••-ו×-•• ▫️️06.40 PM
▪️06.20 PM ••-ו×-•• ▫️️07.50 PM
▪️07.40 PM ••-ו×-•• ▫️️09.30 PM
▪️10.15 PM ••-ו×-•• ▫️️10.40 PM
▪️10.55 PM ••-ו×-•• ▫️️11.40 PM
▪️11.35 PM ••-ו×-•• ▫️️12.40 AM
▪️12.00 AM ••-ו×-•• ▫️️01.40 AM

••••••••••••••••••••••••••••••••••••••••••••

🟣 ගමන් මාර්ගය :
මොණරාගල - හුලංදාව ~ කුඹුක්කන - බුත්තල ~ පැල්වත්ත - වැල්ලවාය ~ බුදුරුවගල හන්දිය - හඳපානාගල හන්දිය ~ තෙලුල්ල - කුඩා ඔය ~ තණමල්විල - 13 කණුව ~ උඩවලව - සංඛපාල ~ පල්ලෙබැද්ද - ගොඩකවෙල ~ මාදම්පේ - කහවත්ත ~ පැල්මඩුල්ල - ලෙල්ලුපිටිය ~ රත්නපුර - කුරුවිට ~ පරකඩුව - ඇහැළියගොඩ ~ ගැටහැත්ත - අවිස්සාවේල්ල ~ පුවක්පිටිය - කොස්ගම ~ කළුඅග්ගල - හංවැල්ල ~ නවගමුව - කඩුවෙල ~ වැල්ලම්පිටිය - කොළඹ.

•••••••••••••••••••••••••••••••••••••••••••••

🔵 සාමාන්‍යය සේවා ගාස්තුව : රු.1157.00
🟤 ආසන්න දුර ප්‍රමාණය : 245 KM
🟢 ගමන් කාලය : පැය 7යි විනාඩි 30 යි

••••••••••••••••••••••••••••••••••••••••••••

🔴 විමසිම් : ☎️ 076 1386 012
☎️ 076 1259 238

14/08/2026

𝘿𝙝𝙖𝙧𝙢𝙖𝙧𝙖𝙩𝙝𝙣𝙖 𝙀𝙭𝙥𝙧𝙚𝙨𝙨 💛✨🌟💫
S.H.A.R💫🌟💛✨
NG - 5301

(X) - (EX-1-52/35-2) - (X/L)
මොණරාගල - කොළඹ
Monaragala - Colombo

අධි සුඛෝපබෝගී සේවාව
Super Luxury Service

For Seats Booking - 076 13 86 011 / 077 76 41 332

පිටත්වීම් සහ ලඟාවීම් | Departures & Arrivals : ⏰
මොණරාගලින් | From Monaragala - 07.00 am
වැල්ලවායෙන් | From Wellawaya - 07.45 am
තණමල්විලෙන් | From Tanamalwila - 08.20 am
මාකුඹුර | To Makumbura - 11.00 am
කොළඹ | To Colombo - 12.15 pm

කොළඹින් | From Colombo - 05.30 pm
මාකුඹුරෙන් | From Makumbura - 07.00 pm
මොණරාගල | To Monaragala - 11.00 pm

ගමන් මාර්ගය : 🛣️
මොණරාගල > හුලංදාව > කුඹුක්කන > බුත්තල > වරුණගම > වැල්ලවාය > බුදුරුවගල > තෙලුල්ල > තණමල්විල > මත්තල පිවිසුම > දක්ෂිණ අධිවේගී මාර්ගය > මාකුඹුර > කොට්ටාව > මහරගම > නුගේගොඩ > කොළඹ

Route :
Monaragala > Hulandawa > Kumbukkana > Buttala > Warunagama > Wellawaya > Buduruwagala > Thelulla > Tanamalwila > Mattala Entrance > Southern Expressway > Makumbura > Kottawa > Maharagama > Nugegoda > Colombo

❤️
12/08/2026

❤️

🚌❤️ බණ්ඩාර අයියා — වසර 27ක් කොළඹ–මොණරාගල මාර්ගයේ!

මීට වසර 27කට පෙර ටෙසෙල්ගා බස් රථයෙන් කොළඹ–මොණරාගල මාර්ගයේ රියදුරෙකු ලෙස සිය සේවා ගමන ආරම්භ කළ බණ්ඩාර අයියා, එදා සිට අද දක්වා විවිධ බස් රථ සමඟින් මේ මාර්ගයේ මගී ජනතාව වෙනුවෙන් සිය සේවය ලබාදෙමින් සිටියි. ❤️🚌

🚍 ටෙසෙල්ගා
🚍 සිරිමයුර
🚍 දිල්ෂාන්
🚍 දෙව්මිණ
🚍 විජය
🚍 බෙනට් ලංකා
🚍 බුද්ධික
🚎රත්නායක
🚍 ධර්මරත්න බස් කම්පැණිය

වසර 27ක අත්දැකීම් තිබුණත්, අදටත් තරුණයෙකුගේ ජවයෙන්, ප්‍රසන්න පෙනුමකින් සහ හොඳ මනුස්සකමකින් මගී ජනතාව වෙනුවෙන් සේවය කරන බණ්ඩාර අයියාට ඇත්තේ අපූරුම ගමන් කතාවක්. ❤️🙏

බස් රථ වෙනස් වුණාට… කාලය ගෙවුණාට…
බණ්ඩාර අයියාගේ මනුස්සකමත්, සේවයට ඇති කැපවීමත් අදටත් ඒ වගේමයි. ❤️

👏 වසර 27ක කොළඹ–මොණරාගල මාර්ගයේ සේවා ගමනට බණ්ඩාර අයියාට අපගේ ගෞරවය!

බණ්ඩාර අයියාව හඳුනන ඔබටත් ඔහු ගැන තියෙන මතකයක් තියෙනවා නම් Comment එකකින් කියන්න. ❤️👇

#මොණරාගලින්ඔබේනගරයට #බණ්ඩාරඅයියා #වසර27ක් #කොළඹමොණරාගල #රියදුරුමහත්මයා #මනුස්සකම #බස්සේවය

11/08/2026

💝💚💙❤️‍🩹 හිරු නැග එන නැගෙනහිරෙන් දකුණුලක ගාලු පුරවරය බලා ඇදෙන සොදුරු ධාවකයා ❤️‍🩹💙💚💝

🌼 𝑫𝑯𝑨𝑹𝑴𝑨𝑹𝑨𝑻𝑯𝑵𝑨 𝑬𝑿𝑷𝑹𝑬𝑺𝑺-𝑴𝑶𝑵𝑨𝑹𝑨𝑮𝑨𝑳𝑨 🌼

🍃 [ කාත්තන්කුඩි |35| ගාල්ල ] 🍃

🟠 up NF-9124 🚍
🔵 සාමාන්‍යය ගාස්තු සේවය
🚫 සිමිත නැවතුම්

••••••••••••••••••••••••••••••••••••••••••••••••••

🔘 පිටත්වීම :

▪️කාත්තණ්කුඩියෙන් : 06.00 AM
▪️මඩකලපුවෙන් - 06.10 AM
▪️එරාවුර් : 06.20 AM
▪️චෙන්කලඩි - 06.30 AM
▪️මහඔයෙන් : 07.30 AM
▪️පදියතලාවෙන් - 08.05 AM
▪️බිබිලෙන් : 08.50 AM
▪️මොණරාගලින් - 10.30 AM
▪️හම්බන්තොටින් : 01.05 PM
▪️මාතරින් - 03.45 PM
▪️ගාල්ලට : 04.30 PM

▫️️ගාල්ලෙන් : 06.30 AM
▫️️මාතරින් - 07.30 AM
▫️️තංගල්ලෙන් : 08.30 AM
▫️️හම්බන්තොටින් - 09.35 AM
▫️️තණමල්විලෙන් : 10.40 AM
▫️️වැල්ලවායෙන් - 11.30 AM
▫️️මොණරාගලින් : 12.50 PM
▫️️බිබිලෙන් - 02.15 PM
▫️️මඩකලපුවෙන් : 04.55 PM
▫️️කාත්තණ්කුඩියට - 05.00 PM

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••

🟣 ගමන් මාර්ගය :
ගාල්ල - දෙවට ~ උණවටුන - තල්පෙ ~ හබරාදූව - කොග්ගල ~ කතළුව - අහංගම ~ ගොවියාපාන - මිදිගම ~ කුඹල්ගම - වැලිගම ~ පොල්වතුමෝදර - මිරිස්ස ~ තල්අරඹ - කඹුරුගමුව ~ වල්ගම - පඹුරණ ~ මාතර - දෙවිනුවර ~ කපුගම - ගන්දර ~ තලල්ල - කෝට්ටෙගොඩ ~ දික්වැල්ල - දොඩම්පහල ~ කුඩාවැල්ල - මහවෙල ~ පහත්ජාව - මොරකැටිආර ~ සීනිමෝදර - ගොඩැල්ලවෙල ~ තංගල්ල - හේනකඩුව ~ ගොඩිගමුව - නෙටොල්පිටිය - රන්න ~ කහඳමෝදර - බටඅත ~ හුංගම - ලුනම ~ නෝනගම - මල්පෙත්තාව ~ අම්බලන්තොට - දෙහිගහලන්ද ~ මිරිජ්ජවිල - කටුවැව ~ හම්බන්තොට - උඩමලල ~ පල්ලෙමලල - වැලිගත්ත ~ වීරවිල - පන්නෙගමුව ~ ලුණුගම්වෙහෙර - බෝගහවැව ~ රණවරුනාව - තේක්කවත්ත ~ තණමල්විල - කිවුලෙආර ~ කිතුල්කොටේ - සිරිනන්දපුර ~ කුඩාඔය - කුඹුක්කොටේ ~ තෙලුල්ල - ඇතිලිවැව ~ වෙහෙරයාය - හදපානගල ~ බුදුරුවගල - වැල්ලවාය ~ පැල්වත්ත - යුදගනාව ~ බුත්තල - කුඹුක්කන ~ මදුරුකැටිය - පලාරුව ~ හුලංදාව - මොණරාගල ~ හුලංදාව - නක්කල - දෙහිකිදගම ~ බකිණිගහවෙල - මැදගම ~ දහගෝනිය හංදිය - නන්නපුරාව ~ අයිවෙල - හංදිය ~ දොඩම්ගොල්ල - බිබිල ~ කණ්ඩිඅරාව - අරළුපිටිය ~ මීගස්වත්ත - පදියතලාව ~ හරස්ගල - කැකිරිහේන ~ දඹදෙනිය - මහඔය ~ ටැම්පිටිය හංදිය - පුල්ලුමලේ ~ කොප්පවේලි - පිල්ලෙයාර්අඩි ~ රාජපුරම් - මාරපලම් ~ කරඬියනාරු - මුතුරායිඅඩි ~ චෙන්කලඩි - එරාවූර් ~ කන්නමුනෙයි - ඌරනි ~ මඩකලපුව - අරසඩි ~ කල්ලඩි - කාත්තන්කුඩි.

•••••••••••••••••••••••••••••••••••••••••••••••

•••••••••••••••••••••••••••••••••••••••••••••

🔵 සාමාන්‍යය සේවා ගාස්තුව : රු.1504.00
🟤 ආසන්න දුර ප්‍රමාණය : 396 KM
🟢 ගමන් කාලය : පැය 10 යි විනාඩි 30 යි

•••••••••••••••••••••••••••••••••••••••••••••••••

🟡 ලිපිනය : NO 86, Mahanama Road,
Monaragala.

🔴 විමසිම් :
☎️ 076 1376 011
☎️ 076 1376 012

Address

Monaragala

Telephone

0775859238

Website

Alerts

Be the first to know and let us send you an email when Dharmarathna express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category