Travel Girl

Travel Girl Travel life

සාදය හමාර කිරීමට දායක වූනෙමි 💪♥️🎉🇱🇰
22/09/2024

සාදය හමාර කිරීමට දායක වූනෙමි 💪♥️🎉🇱🇰

පෘථිවියේ අවසාන තුරුපතත් හැළීගිය පසු, අවසාන දියපොදත් විෂ සහිත වූ පසු, අවසාන සත්වයාත් දඩයම් කල පසු, ජීවයට මුදල් පමණක් ප්‍ර...
02/09/2024

පෘථිවියේ අවසාන තුරුපතත් හැළීගිය පසු, අවසාන දියපොදත් විෂ සහිත වූ පසු, අවසාන සත්වයාත් දඩයම් කල පසු,
ජීවයට මුදල් පමණක් ප්‍රමාණවත් නොවන බව මිනිසා ඉගෙනගනු ඇත. 😔🍂🌎

2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ සමාරම්භය සනිටුහන් කරමින්, පළමු කුඹල් පෙරහර වෙනුවෙන් ඉන්දිරාජා මඟුලැතු සධාතුක පෙරහර...
10/08/2024

2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ සමාරම්භය සනිටුහන් කරමින්, පළමු කුඹල් පෙරහර වෙනුවෙන් ඉන්දිරාජා මඟුලැතු සධාතුක පෙරහර කරඬු වහන්සේ දරාගනිමින් සඳගලට පා තැබු පින්බර මෙහොත.


Copied

හෙලයේ මහා සංස්කෘතික පූජෝපහාරය අදින් ඇරඹෙනා වගයි....🐘✨ 💕🌿 😇🙏 📌️ කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලය ✨️🌸 2024 | Kandy Esala Pereha...
10/08/2024

හෙලයේ මහා සංස්කෘතික පූජෝපහාරය අදින් ඇරඹෙනා වගයි....🐘✨ 💕🌿 😇🙏
📌️ කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලය ✨️🌸 2024 | Kandy Esala Perehara ✨️
🅚 🅐 🅝 🅓 🅨
ᵀʰᵉ ᵐᵒˢᵗ ˢᵃᶜʳᵉᵈ ᶜᶦᵗʸ 🌻🇱🇰

අගෝස්තුව අයිති නුවරට - නුවරම අයිති අලින්ට  💫Photo credit goes to respective owner 📸
02/08/2024

අගෝස්තුව අයිති නුවරට - නුවරම අයිති අලින්ට 💫

Photo credit goes to respective owner 📸

💚😌🍃
22/07/2024

💚😌🍃

අපිට අද දිනය වැදගත් දවසක්. අපිට නිදහසේ ජීවත් වන්නට යුධ බියෙන් තොර රටක් බිහිවී අදට අවුරුදු 15ක්. ඒ වෙනුවෙන් කැපවූ සියළුම ...
18/05/2024

අපිට අද දිනය වැදගත් දවසක්. අපිට නිදහසේ ජීවත් වන්නට යුධ බියෙන් තොර රටක් බිහිවී අදට අවුරුදු 15ක්. ඒ වෙනුවෙන් කැපවූ සියළුම විරුවන් වෙත හිසනමා මගේ ආචාරය පුද කරමි 🙏🙏
We salute our heroes

මානසික නිදහස ❤️
08/05/2024

මානසික නිදහස ❤️

H A P P Y  N E W  Y E A R ✨ #2024
01/01/2024

H A P P Y N E W Y E A R ✨ #2024

27/12/2023

වාරයේ උතුම් චාරිකාවට අවසරයි..🙏අවාරයක අවසානය වාරයක ආරම්භය 🥺🙏

මේ පින් බැලැති සුන්දර අවස්තාව දහසකුත් දෙනාගෙ ඇස් වලටදකින්න ලැබේවා 🥺🙏

#ශ්‍රීපාදස්ථානය #වාරය
Everyone

Video credits go to the original creator 💜

🌼 උතුම් ශ්‍රි පාද වාරයේ ඇරඹුම වෙනුවෙන් මලින් සැරසුණු උතුම් සිරිපා පිං බිම 🌸🙏❤Everyone     copied
27/12/2023

🌼 උතුම් ශ්‍රි පාද වාරයේ ඇරඹුම වෙනුවෙන් මලින් සැරසුණු උතුම් සිරිපා පිං බිම 🌸🙏❤
Everyone copied

28/10/2023

Address

Moragalla

Alerts

Be the first to know and let us send you an email when Travel Girl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Girl:

Share