DayaBharatha Travels Moratuwa

DayaBharatha Travels Moratuwa Foreign Tour Organizing Company
India & Nepal (දඹදිව) | Thailand | Malaysia | Singapore | Mynmar | Vietnam | Dubai | Azerbaijan

Memories❤️2026 August 12 to August 17 Thailand tour
18/08/2026

Memories❤️
2026 August 12 to August 17
Thailand tour

26/07/2026

දයාභාරත වන්දනා චාරිකා මගින් සංවිධානය කරනු ලබන නැගෙනහිර හා බටහිර ඉන්දියානු චාරිකාව සමග දඹදිව වන්දනා චාරිකාව 2026 අගෝස්තු මාසයේ දී

වන්දනා කරන ස්ථාන

බරණැස | බුද්ධගයාව | රජගහ නුවර | විශාලා මහනුවර | කුසිනාරානුවර | ලුම්බිණිය | තිලාවූර්කෝට් | කපිලවස්තු | සැවැත්නුවර (ජේතවනාරාමය) | සංකස්ස | සාංචි | කොසබෑනුවර | අග්‍රා | දිල්ලිය | තිරුපති (සච්චබද්ධ පර්වතය) | අමරාවතී | නාගර්ජුන කොණ්ඩා | අජන්තා | එල්ලෝරා | කජිරාවෝ | මහබලිපුරම් ඇතුලු අනු ස්ථාන 100 පමණ වන්දනා කරනු ලැබේ.

✅ යෑමට සහ ඒමට ගුවන් ටිකට්පත්
✅ ඉන්දියානු වීසා
✅ 20kg + 7kg බෑගයක් හා අත්බෑගයක් + හිස්පළදනාවක් නොමිලේ
✅ ශ්‍රී ලාංකික ක්‍රමයට සියලුම ආහාරපාන
✅ බෝතල් කල පානීය ජලය
✅ හදිසි ජීවිත රක්ෂණාවරනයක්
✅ යාබද නානකාමර සහිත කාමර පහසුකම්
✅ ගමනාගමනය වායුසමනය කරන ලද වෝල්වොර් බස්‍ රථයෙන්
✅ පළපුරුදු මාර්ගෝපදේශනය සමග

අය කිරීම,
රු. 275,000/= පමණි
දින 20

අප හා සම්බන්ධවීමට අදම අමතන්න.

එම්. චන්දිමාලි ප්‍රනාන්දු - 0710632025 / 0777425726
බී. දයාරත්න - 0777413031

දයාභාරත චාරිකා මගින් සංවිධානය කරනු ලබන තිරුපති, බැංගලූර්, මයිසූර් හා චෙන්නායි චාරිකාවපිටත්වීම - 2026 අගෝස්තු 5 දින 6 රාත...
13/07/2026

දයාභාරත චාරිකා මගින් සංවිධානය කරනු ලබන තිරුපති, බැංගලූර්, මයිසූර් හා චෙන්නායි චාරිකාව

පිටත්වීම - 2026 අගෝස්තු 5
දින 6 රාත්‍රී 5
අය කිරීම - රු. 185,000

දිනය 01:
කොළඹ සිට වෙන්නායි සිට ගෝල්ඩන් ටෙම්පල් නරඹා තිරුපති දක්වා ගමන් කිරීම, තිරුපති වන්දනා කිරීම. රාත්‍රීය තිරුපති

දිනය 02 :
තිරුපති සිට බැංගලූර් බලා පිටත්වීම.

දිනය 03 :
උදෑසන ආහාරයෙන් පසුව මයිසූර් බලා පිටත් වීම. මයිසූර් පැලස්, සත්වෝද‍්‍යානය, බ්‍රින්දාවන් උද්‍යානය, චාමුන්ඩේශ්වරි විහාරය නැරබීම. රාත්‍රිය මයිසූර්

දිනය 04 :
මයිසූර් සිට චෙන්නායි බලා පිටත්වීම, රාත්‍රිය වෙන්නායි

දිනය 05 :
චෙන්නායි සාප්පු සවාරි සිදු කිරීම, රාත්‍රිය වෙන්නායි

දිනය 06 :
චෙන්නායි සිට කොළඹ බලා පිටත් වීම.

චාරිකාවේදී අප විසින් ඔබ වෙනුවෙන් ඉටුකරනු ලබන සේවාවන්,

✅ ගුවන් ටිකට්පත් (30kg+7kg), ඉන්දියානු වීසා
✅ හදිසි අනතුරකදී රක්ෂණාවරණයක්
✅ සාප්පු සවාරි සඳහා වෙනම දිනයක් වෙන් කර දීම. (බැංගලූර්, චෙන්නායි)
✅ සියලුම ස්ථානයන්හි වායුසමනය කරන ලද නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
✅ වතුර බෝතල් නොමිලයේ ලබා දීම
✅ දිවා, රාත්‍රී සමග උදය ආහාරය වශයෙන් විවිධ ආහාර අවන්හල්වල ලබා දීම
✅ නැරඹුම් ස්ථාන සදහා ප්‍රවේශපත්‍ර
✅ වායුසමනය කරන ලද ප්‍රවාහන පහසුකම්

අදම ඔබගේ ආසනය වෙන්කරවාගන්න.
☎️ චන්දිමාලි ප්‍රනාන්දු - 0710632025
☎️ බී. දයාරත්න - 0777413031

දයාභාරත වන්දනා චාරිකා මගින් සංවිධානය කරනු ලබන නැගෙනහිර හා බටහිර ඉන්දියානු චාරිකාව 2026 අගෝස්තු මාසයේ දීපිටත්වීම - 2026 අ...
13/07/2026

දයාභාරත වන්දනා චාරිකා මගින් සංවිධානය කරනු ලබන නැගෙනහිර හා බටහිර ඉන්දියානු චාරිකාව 2026 අගෝස්තු මාසයේ දී

පිටත්වීම - 2026 අගෝස්තු 18

වන්දනා කරන ස්ථාන

තිරුපති (සච්චබද්ධ පර්වතය) | අමරාවතී | නාගර්ජුන කොණ්ඩා | අජන්තා | එල්ලෝරා | සාංචි | මහබලිපුරම්

✅ යෑමට සහ ඒමට ගුවන් ටිකට්පත්
✅ ඉන්දියානු වීසා
✅ 20kg + 7kg බෑගයක් හා අත්බෑගයක් + හිස්පළදනාවක් නොමිලේ
✅ ශ්‍රී ලාංකික ක්‍රමයට සියලුම ආහාරපාන
✅ බෝතල් කල පානීය ජලය
✅ හදිසි ජීවිත රක්ෂණාවරනයක්
✅ යාබද නානකාමර සහිත කාමර පහසුකම්
✅ ගමනාගමනය වායුසමනය කරන ලද වෝල්වොර් බස්‍ රථයෙන්
✅ පළපුරුදු මාර්ගෝපදේශනය සමග

අය කිරීම,
රු. 210,000/= පමණි
දින 8

අප හා සම්බන්ධවීමට අදම අමතන්න.

එම්. චන්දිමාලි ප්‍රනාන්දු - 0710632025 / 0777425726
බී. දයාරත්න - 0777413031

04/07/2026

දයාභාරත චාරිකා මගින් සංවිධානය කරනු ලබන තිරුපති, මයිසූර්, ඌටි හා චෙන්නායි චාරිකාවේ සොඳුරු මතකයන්

අදම ඔබගේ ආසනය වෙන්කරවාගන්න.
☎️ චන්දිමාලි ප්‍රනාන්දු - 0710632025
☎️ බී. දයාරත්න - 0777413031

දයාභාරත චාරිකා මගින් සංවිධානය කරනු ලබන තිරුපති, මයිසූර්, ඌටි හා චෙන්නායි චාරිකාවදිනය 03 හා 04 :මයිසූර් සිට ඌටි බලා පිටත්...
01/07/2026

දයාභාරත චාරිකා මගින් සංවිධානය කරනු ලබන තිරුපති, මයිසූර්, ඌටි හා චෙන්නායි චාරිකාව

දිනය 03 හා 04 :
මයිසූර් සිට ඌටි බලා පිටත්වීම. ඌටි සංචාරය කිරිම. රෝස් ගාර්ඩන්, බොටැනිකල් ගාර්ඩන්, තේ කර්මාන්ත ශාලාව සමග චොකලට් කර්මාන්ත ශාලාව, බෝට්ටු සවාරිය, තොටපෙට්ටා දර්ශන ස්ථානය නැරබීම.

අදම ඔබගේ ආසනය වෙන්කරවාගන්න.
☎️ චන්දිමාලි ප්‍රනාන්දු - 0710632025
☎️ බී. දයාරත්න - 0777413031

දයාභාරත චාරිකා මගින් සංවිධානය කරනු ලබන තිරුපති, මයිසූර්, ඌටි හා චෙන්නායි චාරිකාවදිනය 02 :ශාන්ත ජෝශප් පිලමිනා දේවස්ථානය,ම...
29/06/2026

දයාභාරත චාරිකා මගින් සංවිධානය කරනු ලබන තිරුපති, මයිසූර්, ඌටි හා චෙන්නායි චාරිකාව

දිනය 02 :
ශාන්ත ජෝශප් පිලමිනා දේවස්ථානය,මයිසූර් පැලස්, සත්වෝද‍්‍යානය, බ්‍රින්දාවන් උද්‍යානය, චාමුන්ඩේශ්වරි විහාරය

අදම ඔබගේ ආසනය වෙන්කරවාගන්න.
☎️ චන්දිමාලි ප්‍රනාන්දු - 0710632025
☎️ බී. දයාරත්න - 0777413031

දයාභාරත චාරිකා මගින් සංවිධානය කරනු ලබන තිරුපති, මයිසූර්, ඌටි හා චෙන්නායි චාරිකාවදිනය 01:කොළඹ සිට වෙන්නායි සිට ගෝල්ඩන් ටෙ...
29/06/2026

දයාභාරත චාරිකා මගින් සංවිධානය කරනු ලබන තිරුපති, මයිසූර්, ඌටි හා චෙන්නායි චාරිකාව

දිනය 01:
කොළඹ සිට වෙන්නායි සිට ගෝල්ඩන් ටෙම්පල් නරඹා තිරුපති දක්වා ගමන් කිරීම, තිරුපති වන්දනා කිරීම.

අදම ඔබගේ ආසනය වෙන්කරවාගන්න.
☎️ චන්දිමාලි ප්‍රනාන්දු - 0710632025
☎️ බී. දයාරත්න - 0777413031

දයාභාරත චාරිකා මගින් සංවිධානය කරනු ලබන තිරුපති, මයිසූර්, ඌටි හා චෙන්නායි චාරිකාවපිටත්වීම - 2026 ජූනි 21දින 7 රාත්‍රී 5අය...
29/05/2026

දයාභාරත චාරිකා මගින් සංවිධානය කරනු ලබන තිරුපති, මයිසූර්, ඌටි හා චෙන්නායි චාරිකාව

පිටත්වීම - 2026 ජූනි 21
දින 7 රාත්‍රී 5
අය කිරීම - රු. 175,000

දිනය 01:
කොළඹ සිට වෙන්නායි සිට ගෝල්ඩන් ටෙම්පල් නරඹා තිරුපති දක්වා ගමන් කිරීම, තිරුපති වන්දනා කිරීම. රාත්‍රීය තිරුපති

දිනය 02 :
උදෑසන ආහාරයෙන් පසුව මයිසූර් බලා පිටත් වීම. මයිසූර් පැලස්, සත්වෝද‍්‍යානය, බ්‍රින්දාවන් උද්‍යානය, චාමුන්ඩේශ්වරි විහාරය නැරබීම. රාත්‍රිය මයිසූර්

දිනය 03 :
මයිසූර් සිට ඌටි බලා පිටත්වීම. රාත්‍රීය ඌටි

දිනය 04 :
ඌටි සංචාරය කිරිම. රෝස් ගාර්ඩන්, බොටැනිකල් උදතනය, තේ කර්මාන්ත ශාලාව, බෝට්ටු සවාරිය, තොටපෙට්ටා දර්ශන ස්ථානය නැරබීම. රාත්‍රිය ඌටි

දිනය 05 :
ඌටි සිට චෙන්නායි බලා පිටත්වීම, රාත්‍රිය වෙන්නායි

දිනය 06 :
චෙන්නායි සාප්පු සවාරි සිදු කිරීම, රාත්‍රිය වෙන්නායි

දිනය 07 :
චෙන්නායි සිට කොළඹ බලා පිටත් වීම.

චාරිකාවේදී අප විසින් ඔබ වෙනුවෙන් ඉටුකරනු ලබන සේවාවන්,

✅ ගුවන් ටිකට්පත්, ඉන්දියානු වීසා
✅ හදිසි අනතුරකදී රක්ෂණාවරණයක්
✅ සාප්පු සවාරි සඳහා වෙනම දිනයක් වෙන් කර දීම. (චෙන්නායි)
✅ සියලුම ස්ථානයන්හි වායුසමනය කරන ලද නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
✅ වතුර බෝතල් නොමිලයේ ලබා දීම
✅ දිවා, රාත්‍රී සමග උදය ආහාරය වශයෙන් විවිධ ආහාර අවන්හල්වල ලබා දීම
✅ නැරඹුම් ස්ථාන සදහා ප්‍රවේශපත්‍ර
✅ වායුසමනය කරන ලද ප්‍රවාහන පහසුකම්

අදම ඔබගේ ආසනය වෙන්කරවාගන්න.
☎️ චන්දිමාලි ප්‍රනාන්දු - 0710632025
☎️ බී. දයාරත්න - 0777413031

✈️🇹🇭 බැංකොක් හා පතායා සංචාරය - 2026 අගෝස්තුළගම එන අගෝස්තු පාසල් නිවාඩු කාලයේ තායිලන්තයේ ගිහින් ලස්සන වෙනස් අත්දැකීම් අත්...
20/05/2026

✈️🇹🇭 බැංකොක් හා පතායා සංචාරය - 2026 අගෝස්තු

ළගම එන අගෝස්තු පාසල් නිවාඩු කාලයේ තායිලන්තයේ ගිහින් ලස්සන වෙනස් අත්දැකීම් අත්විඳින්න ඔබත් අදම අප හා එක්වන්න.

දින 6 | රාත්‍රී 5
Sri Lankan Airline (25kg + 7kg සමග)
අයකිරීම - *285,000/=*
පිටත්වීම - *2026 අගෝස්තු 11*

🇹🇭 බැංකොක් රාත්‍රී 05

*මෙම සංචාරය තුළ දී නරඹන ස්ථාන*

*PATTAYA*

✅ Tiger Topia
- කොටි සංදර්ශනය සහ කිඹුලන්ගේ සංදර්ශනය 🐊🐅 (සිංහයෙකු හෝ කොටියෙකු සමග ඡායාරූපයක් ලබා ගැනීමට අවස්ථාව ලබාදේ)

✅ Coral Island (Koh Larn Island)

✅ Speed Boat Ride (මෙහි දී ඔබට අවශ්‍ය නම් Optional Parasailing ,Banana Boat Ride, Jet Ski වැනි ජල ක්‍රීඩාද සිදුකල හැකිය.)

✅ Big Buddha Temple

✅ Gem Gallery

*BANGKOK*

✅ Golden Buddha Temple (ගිනස් වාර්තාවට එක් වූ ටොන් 5.5ක් බරැති ලෝකයේ විශාලම රන් බුද්ධ ප්‍රතිමාව)

✅ Wat Arun (මෙහි දී ඔබ කැමතිනම් තායි සාම්ප්‍රදායික ඇදුම් ඇද photo ගැනීමට අවස්ථාව ලබාදෙනු ලැබේ)

✅ Dream World + Snow Town☃️ with Unlimited Rides

✅ Safari World
- Marine Park (Orangutan Show | Dolphin Show | Spy War | Elephant Show)
- ⁠Safari Park (මෙහිදී නිදැල්ලෙ වෙසෙන සතුන් නරඹනු ලැබේ.)

✅ Dinner Cruisa (Chao Phraya ගඟේ සිට බැංකොක් නගරයේ සිරි නරඹමින් නැවේ රාත්‍රී ආහාරය) ඇතුලු තවත් අත්දැකීම් සමග

✅ Bangkok Shopping 🛍️

*නරඹන ස්ථානයන්ට අමතරව පැකේජයට අඩංගු මොනවාද🤔*

✅ යාමට සහ ඒමට ගුවන් ටිකට්පත (Sri Lankan Airlines)
✅ තරු 3 හෝටල් වල සුවපහසු වායුසමීකරණය කරන ලද නවාතැන් පහසුකම්
✅ නරඹන ස්ථාන සදහා ප්‍රවේශපත්
✅ උදේ, දිවා, රාත්‍රී ආහාරපාන
✅ සුඛෝපභෝගී ගමනාගමන පහසුකම්
✅ පළපුරුදු මාර්ගෝපදේශනය

ඔබගේ ආසනය වෙන් කරවාගන්න අදම අමතන්න
☎️ 0710632025
☎️ 0777413031

📍නො. 14/4A, මෝසස් පටුමග, කටුකුරුන්ද, මොරටුව.


Address

Katukurunda
Moratuwa
10400

Telephone

+94710632025

Website

Alerts

Be the first to know and let us send you an email when DayaBharatha Travels Moratuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DayaBharatha Travels Moratuwa:

Shortcuts

Share

Category