19/08/2025
🏝️ ගම්පහ දිස්ත්‍රික්කයේ බලන්න පුළුවන් තැන් 44+ ක්! 🚗🌿
🌄 ආගමික හා ඓතිහාසික ස්ථාන
1. මාලිගාතැන්න රජ මහා විහාරය 🏯
2. පෙට්ටගම්කන්ද විහාරය 🙏
3. කැළණිය රජමහා විහාරය 🕉️
4. ඌරුවල වලගම්බා රජමහා විහාරය
5. අස්ගිරි රජමහා විහාරය
6. දඩගමුව රජමහා විහාරය
7. වෑබොඩ පුරාණ රජමහා විහාරය
8. තේවත්ත පල්ලිය (රාගම) ⛪
9. සා.මරියා දේවස්ථානය ✝️
10. වැල්ලවීදිය සා.සෙබස්තියන් දේවස්ථානය
11. කඩොල්කැලේ දේවස්ථානය (මීගමුවේ ලස්සනම දේවස්ථානය)
🏖️ වෙරළ හා ස්වභාවික නාන තටාක
1. වේරහැර ස්වභාවික නාන තටාකය 💦
2. Dungalpitiya Beach 🏝️
3. Bopitiya Beach
4. Uswetakeiyawa Beach
5. Preethipura Beach
6. Browns වෙරළ (ප්‍රසිද්ධ සංචාරක ආකර්ශනය)
7. මෝරවල වෙරළ (ගල් පර්වත සහිත)
8. පෝරුතොට වෙරළ (කරෝල වාඩි සහ ඔරු බැලීමට)
---
🌿 ස්වභාවික උයන්, කඳු හා ඇල්ල
1. මීතිරිගල නිස්සාරණ වනය 🌳
2. හොරගොල්ල ජාතික වනෝද්‍යානය 🦚
3. බණ්ඩානායක වන උයන
4. ගනේකන්ද කන්ද ⛰️
5. කොහොබගල කන්ද
6. Dehiella Waterfall 🌊
7. Manella Waterfall
8. උණුදිය ඇල්ල (මීරිගම)
9. අලගියවන්න ඇල්ල (හංවැල්ල පාරේ)
10. බෝපගම ඇල්ල
---
🏛️ ඓතිහාසික ස්ථාන හා විස්මිත ස්ථාන
1. දික්කන්ද වලව්ව 🏰
2. ලන්දේසි කොටුව (මීගමුව බන්ධනාගාරය අසල)
3. ගලින්දවත්ත අම්බලම
4. මහඔය මෝය
5. කටුනායක ගුවන්තොටුපළ ✈️
---
🌸 විනෝද උයන් හා සංචාරක කේන්ද්‍ර
1. Guruge Nature Park
2. රාජපක්ෂ උද්‍යානය (රුක්මණී දේවි) 🌺
3. මීගමුව කලපු දූපත් (රැල්ල වෙරලට ආදරෙයි ටෙලිනාට්‍යයේ රූගත කළ ස්ථාන) 🚤
4. හැමිල්ටන් ඇළ (මීගමුවේ "පුංචි වැනීසිය")
---
🛍️ වෙළඳපොළ හා ජනප්‍රිය ස්ථාන
1. මීගමුව ප්‍රධාන මාළු වෙළදපොළ 🐟 (තරගකාරී වෙළදාම් දකින්න!)
---
📍 තවත් ස්ථාන
1. මුතුරාජවෙල
2. ලුනුගම රාජ පීල්ල
3. අලවල ලෙන
4. පිලිකුත්තුව බැලුම්ගල
5. හෙනරත්ගොඩ මල් වත්ත 🌸
---
📸 ඔබගේ ඡායාරූප එක්කරන්න!
මෙම ලැයිස්තුවේ සමහර ස්ථාන හා ස්ථානවල ඡායාරූප නොමැති බැවින්, ඔබ සතුව තිබේ නම් කමෙන්ට් හෝ DM කරන්න!
---
ඡායාරූප මුල් හිමිකරුවන් සතුයි. DM for credit/removal.
🚀 ගම්පහ අවට සංචාරයට යන්න, අත්දැකීම් හුවමාරු කරන්න! ✨
゚ ゚viralシ