2 Routes Travel

2 Routes Travel Travel With Prabhath N Shehani

17/08/2026

🚓 බෙල්ලන්විල පෙරහැරේ ආරම්භක කොටස...

09/08/2026

ක්‍රිෂ්ණා...

මේ තැම දන්න අය Comment කරමු

Prabhath Vimukthi
Shehani Kaushalya

👻 හොලමන් ඇතැයි විශ්වාස කෙරෙන දික්කන්ද වලව්වත් දර්ශනය වන පෙට්ටගම් කන්ද විහාරය🍎 ජනප්‍රවාද වලට අනුව මෙම ස්ථානයේ වලගම්බා රජ ...
03/08/2026

👻 හොලමන් ඇතැයි විශ්වාස කෙරෙන දික්කන්ද වලව්වත් දර්ශනය වන පෙට්ටගම් කන්ද විහාරය

🍎 ජනප්‍රවාද වලට අනුව මෙම ස්ථානයේ වලගම්බා රජ සැඟවී සිට සේනා සංවිධානය කළ බවත්, මෙම ගල තුළ නිධානයක් ඇති බවත් විශ්වාස කරයි.

Prabhath Vimukthi
Shehani Kaushalya

02/08/2026

රාහූ අසුරේන්ද්‍රයා මතක් වුණාද ?
🙏 බුදුහාමුදුරුවෝ මට වඩා උසින් අඩුයි. බුදුන්ව බලන්න මට මගේ බෙල්ල පහළට නමන්න වෙයි කියලා හිතපු රාහූ අසුරේන්ද්‍රයා, අවසානයටම බුදුන්ගේ ශ්‍රී පාද දැක, උන්වහන්සේගේ මුඛ්‍ය දැකගත නොහැකිව පරාජය පිළි ගන්න වුණා.

Prabhath Vimukthi
Shehani Kaushalya

01/08/2026

උතුම් රහතන් වහන්සේලා දොළොස් දහසක් වැඩසිටි සිතුල්පව්ව

Prabhath Vimukthi
Shehani Kaushalya

  එකෙත් නැති ඒ තැන  🏍️ Location ඕන අය Comment එකක් දාන්න 👇 (යන අය මේ තැන් විනාස කරන්න එපා. කලින් දවසකත් ආපූ අය 🥃 අරක්කු ...
29/07/2026

එකෙත් නැති ඒ තැන
🏍️ Location ඕන අය Comment එකක් දාන්න 👇

(යන අය මේ තැන් විනාස කරන්න එපා. කලින් දවසකත් ආපූ අය 🥃 අරක්කු බීලා බෝතල් කඩලා කුඹුරට දාල තිබ්බා කියලා ආරංචි වුණා.)

අපේ Page එකටත් Like එකක් දාලා Follow කරන්න 🫶

Prabhath Vimukthi
Shehani Kaushalya

Address

Mount Lavinia

Website

Alerts

Be the first to know and let us send you an email when 2 Routes Travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category