නමුණුකුළ පියසටහන්

නමුණුකුළ පියසටහන් "නමුණුකුල පියසටහන්" is the first ever batch trip to Namunukula mountains organized by 8th Generation of Uva Wellassa University.

20/09/2022
මෑත කාලීනව සහෝදරියක විසින් යාවත්කාලීන කරන ලද ලිපියක් මතකය අවදි කරනු ලැබූ හෙයින්, කිසි දිනක නොපල මෙම  ජායාරූප පෙල පලවනු ඇ...
20/10/2018

මෑත කාලීනව සහෝදරියක විසින් යාවත්කාලීන කරන ලද ලිපියක් මතකය අවදි කරනු ලැබූ හෙයින්, කිසි දිනක නොපල මෙම ජායාරූප පෙල පලවනු ඇත..

2014 දෙසැම්බර් මස නමුණුකුල මුදුනෙහි යම් පිරිසක් විසින් විනාශ කර කඩා බිද දමා තිබූ ඉපැරණි බුදු පිළිම වහන්සේ වෙනුවෙන් නව පිළිම වහන්සේ නමක් ප්‍රතිස්ථාපනය ..

මුතියංගණ රජමහා විහාරයේ සිට ඉන්දක දෙවි අඩවියට අනෝරා වැසි නොතකා හිස මතින් වඩම්මවමින්..

(පළමු තරණය සනිටුහන් කිරීමට සියලු පෙර ගමන් වාර වෙනුවෙන් කැප වූ ආදරණීය සහෘදත්වයට උපහාර වේවා,,

ආදරණීය "ඇය" සදා කල් රැක ගැනීමට අනාගත වෙල්ලස්ස පරපුරට ශක්තිය ලැබේවා!)

22/07/2016
After the 1st batch trip to Namunukula.....it is proud to say that we are able to guide  our 1st stranger hikers , unive...
15/08/2015

After the 1st batch trip to Namunukula.....

it is proud to say that we are able to guide our 1st stranger hikers , university of Moratuwa on to the our sanctum..Namunukula ,on 12th of August.. just like that day we reach there, as a one family..i felt that cold murmuring of the wind is blessing the souls of heroes in wellassa..That s why we love it..we protect it and we respect it as a holy part of our mother uva wellassa..
Special thanks to

Mihidum Salu Thira - Sunil Edirisingheමිහිදුම් සළු තිර පැළඳි නමුණුකුලසෙවනැල්ලේ මුළු ලොවින් සැඟව ගමුනිකෙලෙස් හද බැඳි විකස...
09/04/2015

Mihidum Salu Thira - Sunil Edirisinghe

මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල
සෙවනැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
නිකෙලෙස් හද බැඳි විකසිත ආදර
තේමා ගීතය එක්ව ගයන්නට //

වන ගැබ වන පල නෙලා ගෙනෙන්නම්
වන මල් දහරින් මාල ගොතන්නම්
පෙම් රකුසන්ගෙන් ඔබ සුරකින්නම්
තුරු සෙවනැල්ලට මල් අතුරන්නම්

මිහිදුම් සළු තිර...

ඕනෑ නැත අන් කිසිවක් මිහිමත
පාරාදීසය මෙහි පිරී ඇත
මානවිකාවෙනි හෙට හිරු කිරණට
ටිකිරි සිනාවක් මුසු කරනු මැන

මිහිදුම් සළු තිර... //

First batch trip to Namunukula Mountains organized by Uva Wellassa University 8th Generation students were ended with a ...
08/02/2015

First batch trip to Namunukula Mountains organized by Uva Wellassa University 8th Generation students were ended with a huge success at 2014-02-07

08/02/2015
පෙර මං බලා...... 2015/02/06
06/02/2015

පෙර මං බලා...... 2015/02/06

Address

Namunukula

Website

Alerts

Be the first to know and let us send you an email when නමුණුකුළ පියසටහන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category