SED Pages- Narammala

SED Pages- Narammala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SED Pages- Narammala, Narammala.

උත්සව සමයේ ඔබට , ඔබේ නිවසට අවශ්‍ය සියළුම දෑ අපේම ව්‍යවසායකයින්ගෙන් මිලදී ගන්නට ඔබත් එන්න..........
11/12/2025

උත්සව සමයේ ඔබට , ඔබේ නිවසට අවශ්‍ය සියළුම දෑ
අපේම ව්‍යවසායකයින්ගෙන් මිලදී ගන්නට
ඔබත් එන්න..........

23/09/2025
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් ව්‍යාපාර සංවර්ධනය සඳහා අවශ්‍ය සේවාවන් ලබ...
09/07/2025

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් ව්‍යාපාර සංවර්ධනය සඳහා අවශ්‍ය සේවාවන් ලබාදීම සඳහා 2025 වසර තුළ ක්‍රියාත්මක කරන “Business Level Up” ජාතික වැඩසටහනට සමගාමීව ව්‍යවසායකයින්ගේ Digital Marketing දැනුම වර්ධනය කරනු පිණිස “BUSINESS ONLINE” මාසික Webinar මාලාවක් ...

ආරම්භක වැඩසටහන

How To Digitaliz Your Business (Fundamentals of Digital Marketing)

දිනය: ජූලි මස 17 දින එනම් බ්‍රහස්පතින්දා දින
වේලාව: ප.ව. 10.00 – ප. ව 12.00
සම්පත්දායකත්වය: Ian Iddamalgoda - Managing Director Maya Hive
මාධ්‍ය - සිංහල

ඉදිරි මාසවලදී පැවැත්වෙන වැඩසටහන්:
1. E-commerce and M-Commerce
2. Social Media Marketing
3. AI and Content creation
4. SEO and Search engine marketing
5. Email Marketing and Automation
6. Analytics and Performance tracking
7. How to improve your productivity ( AI and Digital tools )

ඔබගේ‍ ව්‍යාපාරයට අලුත් පියවරක් තබන්නට මෙම වටිනා අවස්ථාවට අපිත් එක්ක එකතුවෙන්න..

අවස්ථා සීමිතයි...

වැඩසටහන සඳහා ලියාපදිංචි වීමට පහත ගූගල් ෆෝමය සම්පූර්ණ කරන්න
https://forms.gle/AsNqcymcPH6Uyptm9

ඉදිරි තොරතුරු ලබාගැනීම සඳහා පහත සබැදිය හරහා පිවිස WhatsUp Group වෙත පිවිසෙන්න.
https://chat.whatsapp.com/C5bl2F3vryM7cbDLGC4U6H?mode=r_t

වැඩි විස්තර සඳහා අමතන්න.
+94 706251488 (ශ්‍යාමලී)

……………………………………………………………

In line with the national program “Business Level Up” implementing in 2025 by the Small Enterprise Development Division of the Ministry of Industries and Enterprise Development to provide essential services for business development, a monthly webinar series titled “BUSINESS ONLINE” will be conducted to enhance entrepreneurs’ knowledge in Digital Marketing.
Inaugural Program

How To Digitaliz Your Business (Fundamentals of Digital Marketing)

Date: Thursday, July 17
Time: 10.00 AM – 12.00 PM
Resource Person: Ian Iddamalgoda - Managing Director Maya Hive
Medium - Sinhala

Programs to be held in the coming months:

1. E-commerce and M-Commerce
2. Social Media Marketing
3. AI and Content Creation
4. SEO and Search Engine Marketing
5. Email Marketing and Automation
6. Analytics and Performance Tracking
7. How to Improve Your Productivity ( AI and Digital tools )

Join us with this valuable opportunity to take your business to the next level.

Limited spaces...

Maximum Number of participants - 300

Complete the Google Form below to register for the program.
https://forms.gle/AsNqcymcPH6Uyptm9

For further information, please visit the link below and join the WhatsApp Group.
https://chat.whatsapp.com/C5bl2F3vryM7cbDLGC4U6H?mode=r_t

For more information, please call.
+94 706251488 (Shyamali) See less

2025 වසරේ දෙවන කාර්තුවේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, නාරම්මල අතුරුවගා සහ බුලත් පර්යේෂණ මධ්‍යස්ථානය මගින් සංව්ධානය කර ...
10/04/2025

2025 වසරේ දෙවන කාර්තුවේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, නාරම්මල අතුරුවගා සහ බුලත් පර්යේෂණ මධ්‍යස්ථානය මගින් සංව්ධානය කර ඇති කෘෂි ව්‍යවසායකත්වය පිලිබදව පුහුණු වැඩසටහන් පිළිබඳ ව්ස්තරය පහත දැක්වේ. ඒ සදහා උනන්දුවක් දක්වන සැවොම, 037 22 48879 දුරකතන අංකයෙන් අදාල පුහුණු වැඩසටහන සදහා ලියාපදිංචි වන්න.

ඇඳුම්, බෑග්, පාවහන් සහ අත්කම් නිෂ්පාදනයේ යෙදෙන ව්‍යවසායකයින් වෙනුවෙන් ස්ක්‍රීන් ප්‍රින්ටින් වැඩසටහනක් සාර්ථකව පැවැත්විනි...
04/11/2024

ඇඳුම්, බෑග්, පාවහන් සහ අත්කම් නිෂ්පාදනයේ යෙදෙන ව්‍යවසායකයින් වෙනුවෙන් ස්ක්‍රීන් ප්‍රින්ටින් වැඩසටහනක් සාර්ථකව පැවැත්විනි.

මෙම වැඩසටහන ඔස්සේ ව්‍යවසායකයින්ට තම නිෂ්පාදන තවදුරටත් අලංකාර කිරීමට සහ ව්‍යාපාරයේ නව අවස්ථා සොයා ගැනීමට අත්දැකීම් ලබා ගැනීමට හැකි විය.

මෙම වැඩසටහනට සහභාගී වූ ඔබට සහ එහි සම්පත්දායක ලබාදුන් මහත්මාට අපගේ ගෞරවණීය ස්තූතිය!

අපි එක්ව උත්සහ කරමු, අනාගත ව්‍යාපාර සාර්ථකත්වය සොයා!

අනාගතයේත් ව්‍යවසායක ඔබ සඳහා අපි තව තවත් අගනා වැඩසටහන් ගෙන එමු!

නාරම්මල  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අගෝස්තු මස SED Mini Fair  ව්‍යවසායක අළෙවි පියස  2014.08.26 දින ප්‍රාදේශීය ලේකම් කාර්...
26/08/2024

නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අගෝස්තු මස SED Mini Fair ව්‍යවසායක අළෙවි පියස 2014.08.26 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී .මේ සඳහා ව්‍යවසායකයින් පහළොස් දෙනෙකු සම්බන්ධ විය.

නාරම්මල  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහන හාල්වැල්ල ග්‍රා...
22/08/2024

නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහන හාල්වැල්ල ග්‍රාම නිළධාරී වසමේදී සිදුකරන ලදී.මේ සඳහා ව්‍යවසායකයින් පහළොස් දෙනෙකු පමණ සම්බන්ධ විය.

නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහන 2024.08.22 දින  හ...
22/08/2024

නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහන 2024.08.22 දින හාල්වැල්ල ග්‍රාම නිළධාරී වසමේදී සිදු කරන ලදී .

17/08/2024

🥰❤️

Address

Narammala

Alerts

Be the first to know and let us send you an email when SED Pages- Narammala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share