Travel with HIRAA

Travel with HIRAA We provide personalized travel experiences, reliable transport, and expert guidanc

"Welcome to the official page of Travel with HIRAA! 🗺️🚐

Whether you are looking for a relaxing getaway or a thrilling adventure, you’ve come to the right place.

Lipton SEAT - Haputhale
29/07/2023

Lipton SEAT - Haputhale

" කිරිගල්පොත්ත " ශ්‍රී ලංකාවේ  2 වන උසම කදු මුදුනයි. [ 2,388 m (7,835 ft) මුහුදු මට්ටමේ සිට ] මෙම කඳු මුදුන නුවරඑළිය දිස...
28/02/2023

" කිරිගල්පොත්ත " ශ්‍රී ලංකාවේ 2 වන උසම කදු මුදුනයි. [ 2,388 m (7,835 ft) මුහුදු මට්ටමේ සිට ] මෙම කඳු මුදුන නුවරඑළිය දිස්ත්‍රික්කයේ පට්ටිපොල නගරය ආසන්නයේ පිහිටා ඇත. හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය හරහා කඳු මුදුනට ප්‍රවේශය සලසා දෙන්නේ කෞතුකාගාරය පිටුපසින් වැටී ඇති පයින් යා හැකි මාර්ගයකින් පමණි.එම ගමන් මාර්ගය මුලින් තැන්නක් ඔස්සේ වැටී ඇති අතර පසුව වනපෙතක් ඔස්සේ කදු කර මාර්ගයක ගමන් කිරීමට සිදු වේ. නමුත් ගමන් මාර්ගය එතරම් දුෂ්කර නැත. [ පට්ටිපොල - හොර්ටන් තැන්න ප්‍රවේශය 5.5 km
හොර්ටන් තැන්න ප්‍රවේශය - කෞතුකාගාරය ( කිරිගල්පොත්ත ප්‍රවේශය ) 5.5 km
කිරිගල්පොත්ත ප්‍රවේශය - කිරිගල්පොත්ත කදු මුදුන 8km ]
කිරිගල්පොත්ත කදු මුදුන ආසන්න වීමේදී මනරම් දර්ශනයකින් යුතු මනස්කාන්ත ඈත පරිසර පද්ධතිය සිත් ඇද ගන්න සුලුය.කදු මුදුනට ගමන් කර පොඩ්ඩක් පහලට ගමන් කිරීමේදී ශීපාදස්ථානය පැහැදිලිව දැකගත හැකිය..ඊට අමතරව *පිදුරුතලාගල * තොටුපොල *කිකිලියාමාන *සිංගල් ට්‍රී * නැමුනුකුල *හග්ගල * කබරගල *සිංගිමලේ * සප්ත කන්‍ය * ග්‍රේට්වෙස්ටන් වැනි කදු පැහැදිලිව දැක ගත හැකි අතර Maussakalle ජලාශයද දිස් වේ... කිරිගල්පොත්ත කන්ද තරණය කිරීමට යන ඔබ ඔබේ පා සටහන් පමණක් ඉතුරු කර පැමිණීමට කාරුණික වන්න...

24/12/2022

Galpoththa ( Sudugala Falls )
Nawalapitiya

Upper Diyaluma  - Koslanda
24/12/2022

Upper Diyaluma - Koslanda

Amazing WaterfallsAbardeen Fall Ginigathena - Nawalapitiya
19/12/2022

Amazing Waterfalls

Abardeen Fall
Ginigathena - Nawalapitiya

25/10/2022

St Clair Waterfall - Thalawakale

17/09/2022

ELGIN waterfall
Elgin - Ambewela

ELGIN Waterfalls Elgin - Ambewela
17/09/2022

ELGIN Waterfalls
Elgin - Ambewela

Amazing Waterfall Laxapana FallsLaxapana
03/09/2022

Amazing Waterfall
Laxapana Falls
Laxapana

Upper Babarakanda Fall
17/08/2022

Upper Babarakanda Fall

06/08/2022

Address

Nawalapitiya

Alerts

Be the first to know and let us send you an email when Travel with HIRAA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel with HIRAA:

Share

Category