Sachin Dried Fish

Sachin Dried Fish Bike rent , kite surfing , dolphin show

🌊 Sachin Dried Fish – ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය ,රස සහ විශ්වාසය.
නැවුම් මුහුදු මාළු තෝරාගෙන, සම්ප්‍රදායික ශ්‍රී ලාංකීය ක්‍රමයට සුරක්ෂිතව වියලූ උසස් තත්ත්වයේ වියළි මාළු ඔබට.කිසිඳු රසායනික ද්‍රව්‍ය නොමැතිව, පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න ලෙස සකස් කර ඇත.0774361213

මේ දවස් වල ඉල්ලුම වැඩිම කරවල සුපිරි බලයා සහා කෙලවල්ලා
17/08/2026

මේ දවස් වල ඉල්ලුම වැඩිම කරවල
සුපිරි බලයා සහා කෙලවල්ලා

🐟 Sachin Dried Fish – සුපිරිම කරවල දැන් රු. 4,000යි! 🐟මේ සුපිරි කරවල පැකේජයම රු. 4,000ක් පමණයි! ❤️📦 බර – 1.5 kg✨ අංක 1 ප...
17/08/2026

🐟 Sachin Dried Fish – සුපිරිම කරවල දැන් රු. 4,000යි! 🐟

මේ සුපිරි කරවල පැකේජයම රු. 4,000ක් පමණයි! ❤️

📦 බර – 1.5 kg
✨ අංක 1 ප්‍රමිතියේ අලුත්ම කරවල
❌ පරණ කරවල නම් නැහැ!

අපේ විශ්වාසය ගැන අපිට තියෙන්නේ මේ පොරොන්දුවයි:
ඔබට පරණ කරවල ලැබුණොත් නැවත භාරගෙන මුදල් ආපසු ලබා දෙනු ලැබේ. 💯

❤️ එක පාරක් ගත්තොත් ආයෙත් ගන්නවා සත්තයි!

✈️ රට ඉඳලා එන අයටත්, රට යන්න ඉන්න අයටත් ගොඩක් වටින කරවල පැකේජයක්.
📅 නිසි ලෙස ගබඩා කළහොත් මාස 6ක් තියාගන්න පුළුවන්.

🐟 පැකේජයේ අඩංගු කරවල:

• බලයා
• කූනි ඉස්සා
• ලින්නා (සැමන් බොල්ලා)
• හාල්මැස්සා
• වන්නා

🚚 ඩෙලිවරි නොමිලේ!
🇱🇰 ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වා ගන්න පුළුවන්.

❤️ Sachin Dried Fish ❤️

හොඳම තත්ත්වය • අලුත්ම කරවල • විශ්වාසයෙන් ගන්න
0774361213

📞 අදම ඇණවුම් කරන්න!
එක පාරක් ගත්තොත් ආයෙත් ගන්නවා සත්තයි!

🐟 කරවල ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවද? 🐟දැනට කරවල ව්‍යාපාරයක් කරගෙන යන අයටත්, අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාප...
17/08/2026

🐟 කරවල ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවද? 🐟

දැනට කරවල ව්‍යාපාරයක් කරගෙන යන අයටත්, අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වන අයටත් මෙන්න හොඳම අවස්ථාවක්! 🔥

🇱🇰 මීගමුවේ කරවල නිෂ්පාදනය කරන විශාල කර්මාන්තයක් වෙතින්
ඔබට අවශ්‍ය තොග සහ සිල්ලර කරවල ඉතාමත් ලාභදායී මිලකට ලබාගන්න පුළුවන්. 💯

✨ අපෙන් ලබාගත හැකි වාසි:
✅ තොග මිලට කරවල ලබාගැනීම
✅ සිල්ලර මිලටත් ලබාගැනීම
✅ ගුණාත්මක මීගමුවේ නිෂ්පාදිත කරවල
✅ දිවයින පුරා ඩෙලිවරි පහසුකම් 🚚
✅ කර්මාන්ත ශාලාවටම ඇවිත් බලා තෝරාගෙන මිලදී ගැනීමේ හැකියාව 👌

💼 ඔබේ කරවල ව්‍යාපාරයට හොඳ මිලකට ගුණාත්මක භාණ්ඩ ලබාගෙන වැඩි ලාභයක් උපයන්න!

🗓️ විවෘත දින: සඳුදා සිට සෙනසුරාදා දක්වා
⏰ වේලාව: උදේ 9.00 සිට පස්වරු 6.00 දක්වා

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
0774361213

❤️ Sachin Dried Fish

ගුණාත්මක කරවල • සාධාරණ මිල • විශ්වාසනීය සේවාව 🐟

සිල්ලර කිලෝ 1 මිල 0774361213මීගමුව සිට ගුවන්තොටුපල දක්වා නොමිලේ ඩෙලිවරි කරනු ඇතහොදම ප්‍රමිතිය ඔනා අය විතරක් කතා කරන්ඩ අල...
21/07/2026

සිල්ලර කිලෝ 1 මිල
0774361213
මීගමුව සිට ගුවන්තොටුපල දක්වා නොමිලේ ඩෙලිවරි කරනු ඇත
හොදම ප්‍රමිතිය ඔනා අය විතරක් කතා කරන්ඩ අලුත් මාලු වලින් නිෂ්පාදනය කරපු අලුත් කරවල copy කරාට සම කල නොහැකි .. එක පාරක් ගත්තොත් අනිවාර්යයෙන් අයෙත් ගන්නවා sure 👍

අපේ මේ දවස් වල මිල ගනන් සිල්ලර හොදම ප්‍රමිතිය අරන් බලන්ඩ අපෙන් විතරයි ... මිල පොඩ්ඩක් වැඩි මෙ දවස් වල මාලු ගනන් නිසා ඩෙල...
21/07/2026

අපේ මේ දවස් වල මිල ගනන් සිල්ලර

හොදම ප්‍රමිතිය අරන් බලන්ඩ අපෙන් විතරයි ... මිල පොඩ්ඩක් වැඩි මෙ දවස් වල මාලු ගනන් නිසා ඩෙලිවරි කරනවා ඔනේම තැනකට හො රටකට 0774361213 මිගමුව අවට සහා ගුවන්තොටුපලට නොමිලේ ඩෙලිවරි කරනු ලැබේ

කට්ටා No. 1

4,000

කට්ටා No. 2

3,500

කට්ටා

2,500

වන්නා

2,500

කූනි ඉස්සා

3,500

උම්බලකඩ

3,500

කෙලවල්ලා

2,500

බලයා

2,000

ලින්නා / සැමන් බොල්ලා

1,800

ලංකා හාල්මැස්සන්

1,800

ඉරාන් හාල්මැස්සන්

1,700

අංගුලුවා

2,000

තොර අංගුලුවා – ඔළු නැති

3,500

සප්පරු

3,000

තලපත් No. 1

4,000

තලපත් No. 2

3,500

කාරල්ලා

1,200

ලේනා පරව්

1,800

බොම්බිලි

3,500

සාලයා

1,500

කීරිමීන්

2,500

කිරි මොරු / කීලන්

3,500

මුහුදු කුකුලා

2,000

21/07/2026

අලුත් මාලු වලින් අපි කරවල නිෂ්පාදනය කරන්නේ #කරවල Sachin Dried Fish
Delivery ලංකාවේ හො ඔනෙම රටකට
0774361213
තොග සහා සිල්ලර

21/07/2026

Guess this fish

01/07/2026

ලංකා කට්ටා කරවල
Negombo
මීගමුව
0774361213

එකපාරක් අපේ කරවල කෑවොත් අයේත් ගන්නවා සත්තයි  Copy කරාට සම කරන්ඩ බෑ no 1 quality අපි කාගේත් කර්වල අරන් විකුනන්නේ නෑ අපිම ...
01/07/2026

එකපාරක් අපේ කරවල කෑවොත් අයේත් ගන්නවා සත්තයි

Copy කරාට සම කරන්ඩ බෑ

no 1 quality

අපි කාගේත් කර්වල අරන් විකුනන්නේ නෑ අපිම න්ශ්පාදනය කරලා විකුනන්නේ ඇවිත් බලන්ඩ පුලුවන්

මීගමුව උසාවිය අසල
Negombo ( near the court )
තොග සහා සිල්ලර

නැවුම් මුහුදු මාළු තෝරාගෙන, සම්ප්‍රදායික ශ්‍රී ලාංකීය ක්‍රමයට සුරක්ෂිතව වියලූ උසස් තත්ත්වයේ වියළි මාළු ඔබට.
කිසිඳු රසායනික ද්‍රව්‍ය නොමැතිව, පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න ලෙස සකස් කර ඇත.

✅ 100% ස්වභාවික
✅ උසස් රසය සහ ගුණාත්මකභාවය
✅ සාදාරන මිලට

ඔබගේ දිනපතා ආහාරයටත්, විශේෂ අවස්ථාවලටත් Sachin Dried Fish තෝරන්න.

📞 අදම ඇණවුම් කරන්න – රසය විදින්න

0774361213

ඔනේම රටකට ඩෙලිවරි කරනු ලැබේ ( delivery available any country )
ලංකාව තුල ඔනේම ස්ථානයකට උපරිම දින 3 ක් ඇතුලත ඩෙලිවරි කරනු ලැබේ ( delivery available any place in Sri Lanka )

කෙලවල්ලා
23/05/2026

කෙලවල්ලා

Address

Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when Sachin Dried Fish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share