NJ Travels

NJ Travels Digital Creater

මේ මොනවද…?
17/08/2026

මේ මොනවද…?

17/08/2026

මෙතනට රැ 7:00 පස්සේ ගිය කෙනෙක් ආයේ ආවේ නැ….

17/08/2026
අදුරන කෙනෙක් ඉන්නවනං කමෙන්ට් එකක් දාන්ඩ
17/08/2026

අදුරන කෙනෙක් ඉන්නවනං කමෙන්ට් එකක් දාන්ඩ

17/08/2026

හොල්මන් දැකලා නැත්තං බලාගන්ඩ

16/08/2026

💔 උඩවළවේ ජාතික වනෝද්‍යානය තුළදී තවත් වන අලියෙකු අමානුෂික ලෙස ඝාතනය කෙරේ! 🐘😭

ජාතික වනෝද්‍යානයක් කියන්නේ වනසතුන්ට ආරක්ෂිතව ජීවත් වෙන්න තියෙන අභයභූමියක් වුණත්, ඊයේ (15) රාත්‍රියේ උඩවළවේ වනෝද්‍යානයෙන් වාර්තා වුණේ අතිශය අවාසනාවන්ත පුවතක්.
උඩවළවේ ජාතික වනෝද්‍යානයේ කොටා රෝඩ් ප්‍රදේශයේ සියඹලා ගස පාමුල, වැව් පිටියේ නිදහසේ ආහාර බුදිමින් සිටි වන අලියෙකු දඩයක්කරුවන්ගේ අමානුෂික වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.
මේ ඝාතනයේ ඇති බරපතලම තත්ත්වය:
* පහේ කණුව බීට්ටුව
* ගෝනවිද්දගල බංගලාව
* වනෝද්‍යාන මූලස්ථානය
යන පාලන හා ආරක්ෂක මධ්‍යස්ථාන තුනෙන්ම වටවී ඇති ප්‍රධාන ආරක්ෂිත කලාපයක් තුළදීම මේ අමානුෂික ඝාතනය සිදුව තිබීමයි!
> "ජාතික වනෝද්‍යානයක් තුළ මෙසේ රාත්‍රී කාලයේ නිදහසේ සිටි සත්වයාට වෙඩි තබා ඝාතනය කිරීම ඉතා අවාසනාවන්ත හා කනගාටුදායක සිදුවීමක්..."
> — සමීර වීරතුංග මහතා (උඩවලව වනඅලි සංරක්ෂණ වැඩසටහන)
>
අපේ රටේ ජාතික උරුමයක් වන අලි සම්පත වනෝද්‍යානයක් ඇතුළේදීවත් ආරක්ෂිත නැත්නම්, වනජීවී සංරක්ෂණය කියන්නේ වචන වලට විතරක් සීමා වූ දෙයක්ද?
මෙම අමානුෂික ක්‍රියාවට වගකිව යුතු දඩයක්කරුවන් වහාම නීතියේ රැහැනට හසුකරගෙන දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු! ✊🔥

අද
15/08/2026

අද

කැමට ආවා
15/08/2026

කැමට ආවා

කමුද
15/08/2026

කමුද

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when NJ Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category