IV rent a car & tours

IV rent a car & tours Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IV rent a car & tours, Travel Company, Negombo.

Available for rent📢IV rent a car & tours  🚗🚗 Specialist of WagonR 📢පිටරටක සිට පැමිණෙන ඔබට විශේෂ                         ...
29/08/2026

Available for rent
📢IV rent a car & tours

🚗🚗 Specialist of WagonR

📢පිටරටක සිට පැමිණෙන ඔබට විශේෂ වට්ටම් සමඟ සුහදශීලී සේවය
📢දීර්ඝකාලීනව ලබා ගැනීමේදී විශේෂ වට්ටම්
📢මීගමුව නගරයේ ඔබට අවම ලියකියවිලි
☎️0701548800/0755898800
📍Negombo

Message IV Rent a car & tours on WhatsApp. https://wa.me/94701548800

20/08/2026

පසුගිය දින කීපයේදී Advance වංචා වලට හසු වූ අයගේ පෝස්ට් කීපයක්ම දැක්කා.එය වලක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග කීපයක් ඔබ හා බෙදා ගැනීමට සිතුවා.වාහනයක් Rent a Car පදනම යටතේ ඔබ වෙත ලබා ගැනීමේදී අත්තිකාරම් මුදල් ලබා දීමට ප්‍රථම පහත ලේඛණ ඉල්ලා සිටින්න.මෙම ලේඛණ එක් ව්‍යාපාර නාමයක් යටතේ තිබීම එම ව්‍යාපාරයේ විශ්වාසවන්ත බව තහවුරු කරයි.🙏🙏

1.තම නියම Buisness Profile එකෙන් Groups වල පෙනී සිටීම.
2.දුරකථන අංකයෙහි ව්‍යාපාර නාමය.( Caller Tune /True Caller)
3.Whattsapp අංකයෙහි ව්‍යාපාර Logo එක.
4. ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය.
5.Google Location.
6.Google Reviews.
7.Bank Accounts ( ව්‍යාපාර නමින් තිබෙන Accounts වැඩි විශ්වාසයි )
8.ලබා ගැනීමට අදහස් කරන වාහනයට නඩත්තු වගකීමක්.
9. වහනයට අදාල රක්ශණය - Rent a car Insuarance පාරිභෝගික ඔබගේ රිය අනතුරු අවධානම අවම කරයි.
10.සුහදශීලී සේවය.

මෙම කරුණු ගැන ඔබ සැලකිලිමත් වනවා නම් ඔබ හොරුන්ට හසුවිය නොහැක.💪ඉදිරියට සිදුවීමට නියමිත ගනුදෙනුවකට අදාළව
අත්තිකාරම් මුදල් ලබා ගැනීම ව්‍යාපාරයක රීතියකි.එසේ කරනුයේ ගනුදෙනුව අවලංගුවීමෙන් ව්‍යාපාරිකයාට සිදුවන පාඩුව අවම කිරීමේ අරමුණින් වේ.🙏🙏

සැ.යු : මෙවැනි සේවාවක් ලබා දෙන ආයතනයකින් වෙළද පොලෙහි පවතින මිළට වඩා අඩුමිලකට වාහන බලාපොරොත්තු නොවන්න.🥰

29/07/2026

Available for rent
📢IV rent a car & tours

📢පිටරටක සිට පැමිණෙන ඔබට විශේෂ වට්ටම් සමඟ සුහදශීලී සේවය
📢දීර්ඝකාලීනව ලබා ගැනීමේදී විශේෂ වට්ටම්
📢මීගමුව නගරයේ ඔබට අවම ලියකියවිලි
☎️0701548800/0755898800
📍Negombo

Message IV Rent a car & tours on WhatsApp. https://wa.me/94701548800

Available for rent📢IV rent a car & tours   📢පිටරටක සිට පැමිණෙන ඔබට විශේෂ                              වට්ටම් සමඟ සුහදශීල...
24/07/2026

Available for rent
📢IV rent a car & tours

📢පිටරටක සිට පැමිණෙන ඔබට විශේෂ වට්ටම් සමඟ සුහදශීලී සේවය
📢දීර්ඝකාලීනව ලබා ගැනීමේදී විශේෂ වට්ටම්
📢මීගමුව නගරයේ ඔබට අවම ලියකියවිලි
☎️0701548800/0755898800
📍Negombo

Message IV Rent a car & tours on WhatsApp. https://wa.me/94701548800

“දානං දුක්ඛ නිවාරණං”දානය දුක අඩු කිරීමට හේතුව වේ...
19/05/2026

“දානං දුක්ඛ නිවාරණං”
දානය දුක අඩු කිරීමට හේතුව වේ...

Happy Sinhala &Tamul New yearIV rent a car & tours
14/04/2026

Happy Sinhala &Tamul New year
IV rent a car & tours

12/04/2026


10/04/2026

New member coming
Soon😍😍

📢IV rent a car & tours   📢පිටරටක සිට පැමිණෙන ඔබට විශේෂ                              වට්ටම් සමඟ සුහදශීලී සේවය📢දීර්ඝකාලීනව...
31/01/2026

📢IV rent a car & tours

📢පිටරටක සිට පැමිණෙන ඔබට විශේෂ වට්ටම් සමඟ සුහදශීලී සේවය
📢දීර්ඝකාලීනව ලබා ගැනීමේදී විශේෂ වට්ටම්
📢මීගමුව නගරයේ ඔබට අවම ලියකියවිලි
☎️0701548800/0755898800
📍Negombo

Message IV Rent a car & tours on WhatsApp. https://wa.me/94701548800

Address

Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when IV rent a car & tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category