ViVido Media

ViVido Media Wild Life Photographer

05/06/2026

සහ ගහන අපරාධ මේ කරන්නේ. පවි දෙයියනේ කීදෙනෙක් අහුවෙනව ඇතිද

Rasanjana Alwis Wild Life Photography
20/05/2026

Rasanjana Alwis Wild Life Photography

ගලන ගගෙන් ඇඟ සෝදාලා ..... Red-wattled lapwing on Lake  NatureSoul LK Rasanjana Alwis
04/02/2026

ගලන ගගෙන් ඇඟ සෝදාලා .....
Red-wattled lapwing on Lake
NatureSoul LK Rasanjana Alwis

යාළුවන්ට නොදී තනියම කාපු දඬු ලේනා මල්ලි Wild Trails By Rasanjana NatureSoul LK Rasanjana Alwis
04/02/2026

යාළුවන්ට නොදී තනියම කාපු දඬු ලේනා මල්ලි
Wild Trails By Rasanjana
NatureSoul LK Rasanjana Alwis

03/02/2026

දඬු ලේනා 🐿️
Grizzled giant squirrel 🐿️(Dandu Lena) | Sri Lanka

Send a message to learn more

හිරු ගිලිලා සඳු නැග ආ විලාසේ Rasanjana Alwis Photography
02/02/2026

හිරු ගිලිලා සඳු නැග ආ විලාසේ
Rasanjana Alwis Photography


මින්නේරියේ රජුට රැකවරණය පතමු! 🐘👑🙏​මහසෙන්... ඒ නම ඇසෙන විටත් අපේ මතකයට එන්නේ මින්නේරි වැව් ඉස්මත්තේ ගාම්භීරව සැරිසරන අපේ ...
25/01/2026

මින්නේරියේ රජුට රැකවරණය පතමු! 🐘👑🙏

​මහසෙන්... ඒ නම ඇසෙන විටත් අපේ මතකයට එන්නේ මින්නේරි වැව් ඉස්මත්තේ ගාම්භීරව සැරිසරන අපේ උරුමයේ ජීවමාන සංකේතයයි.

​නමුත් අද මේ අභිමානවත් හස්තියාගේ ජීවිතය අනතුරේ බව ඇසීම මහත් කනගාටුවට කරුණක්. සොබාදහමේ දායාදයක් බඳු වූ මහසෙන් ඇතා මතු පරපුරටත් දැකගන්නට නම්, ඔහුට නිදහසේ සහ ආරක්ෂිතව ජීවත් වීමට ඇති අයිතිය අප තහවුරු කළ යුතුයි.


: මහසෙන් ඇතාගේ ආරක්ෂාව තහවුරු කරනු!

​ලක් දෙරණේ වෙසෙන අතළොස්සක් වූ දළ ඇතුන් අතර මහසෙන් යනු සුවිශේෂී හස්තියෙකි. වනජීවී සම්පතක් වන මෙම ඇතාට එල්ල වන විවිධ තර්ජන හමුවේ නිහඬව සිටිය නොහැක.

​✅ වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු ආයතන වෙත අප අවධාරණය කරන්නේ:

• ​ඇතාගේ ගමන් මග නිරන්තරයෙන් නිරීක්ෂණය කරන්න.

• ​දඩයම්කරුවන්ගෙන් සහ අනෙකුත් මානව බලපෑම්වලින් ඔහු මුදාගන්න.

• ​මහසෙන් යනු ජාතික සම්පතක් බව අමතක නොකරන්න.

​සොබාදහමට ආදරය කරන සැමගෙන් ඉල්ලා සිටින්නේ මෙම හඬ බලධාරීන් වෙත යන තෙක් Share කරන ලෙසයි.

​මහසෙන් රජුට රැකවරණය දෙමු!

​මහසෙන් ඇතා කියන්නේ අපේ රටේ අභිමානයක්. ඒ අභිමානය රැකගැනීම අප සැමගේ වගකීමක්. මින්නේරියේ මේ මහා හස්තියාට එල්ල වන සියලු තර්ජන පලවා හැර, ඔහුගේ ආරක්ෂාව තහවුරුකිරීමටපෙළ ගැසෙමු..
උපුටා ගැනීමකකි

07/01/2026

Spot Billed Pelican ❤️

NatureSoul LK
03/01/2026

NatureSoul LK

Spot-billed Pelican on Hunting පෙලිකන් ගේ දඩයම NatureSoul LK
03/01/2026

Spot-billed Pelican on Hunting
පෙලිකන් ගේ දඩයම
NatureSoul LK

Address

Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when ViVido Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category