SL BackPackers

Directions Contact the business

SL BackPackers SL BackPackers is a travel company that help you to travel in safe destinations in Sri Lanka.

🌿 ඇල්ල | Ella 🇱🇰කඳු අතරින් හමායන සිසිල් සුළඟත්, මීදුමෙන් වැසුණු සුන්දර දසුනුත් එක්ක… ඇල්ල කියන්නේ හිත නිවන තැනක්. 🌄💚    ...
16/09/2026

🌿 ඇල්ල | Ella 🇱🇰

කඳු අතරින් හමායන සිසිල් සුළඟත්, මීදුමෙන් වැසුණු සුන්දර දසුනුත් එක්ක… ඇල්ල කියන්නේ හිත නිවන තැනක්. 🌄💚

🔥 ගම්මඩු • ගිනිමඩු ශාන්තිකර්මය 🔥අපේ පැරණි ජන සම්ප්‍රදායන්ගේ අසිරිය,බෙර හඬත් නර්තන රටාවත් සමඟින්… ❤️🇱🇰සංස්කෘතිය රැකගනිමු ...
16/09/2026

🔥 ගම්මඩු • ගිනිමඩු ශාන්තිකර්මය 🔥

අපේ පැරණි ජන සම්ප්‍රදායන්ගේ අසිරිය,
බෙර හඬත් නර්තන රටාවත් සමඟින්… ❤️🇱🇰

සංස්කෘතිය රැකගනිමු • සම්ප්‍රදාය ඉදිරියට ගෙන යමු 🙏✨

#ගම්මඩු #ගිනිමඩු #ශාන්තිකර්ම

සුන්දර දියඇල්ලක්… 💦🌿කඳු අතරින් ගලා එන සීතල දියපහරක්, අපේ හිතට සැනසීමක් ලැබෙන දසුනක්.🤍✨
15/09/2026

සුන්දර දියඇල්ලක්… 💦🌿
කඳු අතරින් ගලා එන සීතල දියපහරක්, අපේ හිතට සැනසීමක් ලැබෙන දසුනක්.🤍✨

දිය ඇල්ලක් නෙවෙයි…හිත නිවන තැනක් 🌊💚✨Nature hits different when you’re here. 🍃🇱🇰
15/09/2026

දිය ඇල්ලක් නෙවෙයි…
හිත නිවන තැනක් 🌊💚✨

Nature hits different when you’re here. 🍃🇱🇰

කතරගමට ගියේ දෙවියන් බලන්න…ආපහු ආවේ මතක ගොඩක් අරගෙන ❤️‍🔥🙏කතරගම කියන්නේ place එකක් නෙවෙයි… FEELING එකක්! 🇱🇰✨              ...
15/09/2026

කතරගමට ගියේ දෙවියන් බලන්න…
ආපහු ආවේ මතක ගොඩක් අරගෙන ❤️‍🔥🙏

කතරගම කියන්නේ place එකක් නෙවෙයි… FEELING එකක්! 🇱🇰✨

🏕️ MEEMURE 🇱🇰කඳු අතරේ නිදහස, nature එකත් එක්ක adventure එකක්! 🌿🥾Meemure — ගමනක් නෙවෙයි, unforgettable memory එකක්! ❤️🎒 S...
14/09/2026

🏕️ MEEMURE 🇱🇰

කඳු අතරේ නිදහස, nature එකත් එක්ක adventure එකක්! 🌿🥾
Meemure — ගමනක් නෙවෙයි, unforgettable memory එකක්! ❤️

🎒 Sri Lanka Backpackers

🏔️ Knuckles Mountain Range 🇱🇰මීදුමෙන් වැසුණු කඳු අතරේ unforgettable adventure එකක්! 🌿🥾Nature එක විඳින්න • Explore කරන්න ...
14/09/2026

🏔️ Knuckles Mountain Range 🇱🇰

මීදුමෙන් වැසුණු කඳු අතරේ unforgettable adventure එකක්! 🌿🥾
Nature එක විඳින්න • Explore කරන්න • Memories හදාගන්න! ❤️

🎒 SLBackpackers

📍 Knuckles Mountain Range
🥾 Hike • Explore • Discover
🌿 Leave only footprints, take only memories.


🔥 RUMESH THARANGA PATHIRAGE 🔥The pride of Sri Lanka has done it again! 💪🏆From Sri Lanka to the world… our Lion keeps fly...
13/09/2026

🔥 RUMESH THARANGA PATHIRAGE 🔥
The pride of Sri Lanka has done it again! 💪🏆

From Sri Lanka to the world… our Lion keeps flying! 🦁🇱🇰

❤️ Congratulations, Rumesh!
You made the whole nation proud!

සැඟවුණු තැනක නිහඬව වැඩ සිටින බුදු පිළිමයක්… 🙏🇱🇰ඉතිහාසයත්, සොබාදහමත් එක්වුණු මෙවැනි නිස්කලංක තැන් සොයා යමු. 🌿✨Western pro...
13/09/2026

සැඟවුණු තැනක නිහඬව වැඩ සිටින බුදු පිළිමයක්… 🙏🇱🇰
ඉතිහාසයත්, සොබාදහමත් එක්වුණු මෙවැනි නිස්කලංක තැන් සොයා යමු. 🌿✨

Western province | Gampaha | Ellakkala 🚙

🏛️ Historic Temple — Sri Lankaවසර ගණනාවක් පැරණි ඉතිහාසයකට උරුමකම් කියන අපේ සුන්දර විහාරස්ථාන… 🙏🇱🇰අතීතයේ කතාන්දරත්, සංස්ක...
13/09/2026

🏛️ Historic Temple — Sri Lanka

වසර ගණනාවක් පැරණි ඉතිහාසයකට උරුමකම් කියන අපේ සුන්දර විහාරස්ථාන… 🙏🇱🇰
අතීතයේ කතාන්දරත්, සංස්කෘතියත් අදටත් සුරැකෙන පූජනීය ස්ථාන. ❤️

Ancient temples that carry centuries of Sri Lanka’s history, culture, and spirituality. 🙏🇱🇰
A journey through history, where the stories of the past still live today. ❤️

Address

Sea Breeze Restaurant
Nilwella

Website

Alerts

Be the first to know and let us send you an email when SL BackPackers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL BackPackers:

Shortcuts

Share

Category