Sri lanka Travel Guider

Sri lanka Travel Guider ඔයත් ලංකාව වටේම ට්‍රිප් යන්න කැමති කෙ?

ලංකාවේ මනුස්සයෙක් වාහානයක් ගන්න අවුරුදු ගානක සල්ලි එකතු කරල ඒ සල්ලි වලින් ජපන් වාහානයක් ගන්න කොච්චර කට්ටක් කනවද ? මේ වගේ...
06/09/2019

ලංකාවේ මනුස්සයෙක් වාහානයක් ගන්න අවුරුදු ගානක සල්ලි එකතු කරල ඒ සල්ලි වලින් ජපන් වාහානයක් ගන්න කොච්චර කට්ටක් කනවද ? මේ වගේ එකෙඋට අහු උනාම මුලු ජිවිත කලෙම හොයපු සල්ලි ටික වාහන සිහිනය එක දවසින් ඉවර වෙනව ලංකාවට වාහාන ගෙන්වන මුවාවෙන් හා ජපානයට ජොබ් වීසා දෙන මුවාවෙන් මිනිසුන්ගෙන් කෝටි ගනන් සල්ලි වංචා කරල සැග වී සිටින මෙම පුද්ගලයා පිලිබඳව නිවරදි තොරතුරක් ලබා දෙන්නෙකුට වටිනා මුදල් ත්‍යාගයක් ලබා දෙනු ලැබේ. මොහුට සහ මොහුගේ බිරිදට ලංකාවේ විවිද ප්‍රදේශ වලින් මුදල් වංචා පිලිබදව නඩු ඇති අතර චංදිම මදුසංක වන මොහු උසාවි වරෙංතු වී ලංකාවේ සැඟවී වංචා සිදු කරමින් සිටී . තව කෙනෙකු මෙවන් පුද්ගලයන්ගෙන් බේරා ගැනීමට ශෙයා කර මොවුන් නීතිය ඉදිරියට ගෙන ඒමට් සහය වන්න 0760389193

10/05/2019

🙂

කතරගම නිවාඩුවකට යනවද​? අද කතරගම යන බොහොදෙනා ඔව්න්ගෙ නිවාඩූවට සෆාරියක් අනිවාර්‍ය කරගෙන තියෙනවා.යාල,ලුණුගම්වෙහෙර​,උඩවලව වග...
29/06/2017

කතරගම නිවාඩුවකට යනවද​? අද කතරගම යන බොහොදෙනා ඔව්න්ගෙ නිවාඩූවට සෆාරියක් අනිවාර්‍ය කරගෙන තියෙනවා.යාල,ලුණුගම්වෙහෙර​,උඩවලව වගේ ලංකාවෙ ඉතාම සුන්දර ජාතික වනොද්‍යාන සියල්ලම කතරගම අවට නිසා බොහො අය අද නිවාඩුවට මේ ප්‍රදේශයට එනවා.ඉතින් අද වෙනකොට ඉතාම ජනප්‍රිය වනබිම් ආශ්‍රිත කඳවුරු එහෙම නැත්තන් tented camping site තුල රාත්‍රිය ගතකරන්න බොහො අය අද තිස්සමහාරම හො කතරගමට පැමිණෙනවා​.එ සඳහා අවම ගාස්තු සහ උපරිම වින්දනයක් යටතේ යාල සෆාරියක් සමගින් නිවාඩුවක් ගතකරන්න එන්න අපේ තැනට ඔබට අවශ්‍ය පරිදි අහාර සමග ඉතින් ඔයාලාට පුලුවන් අපට කතාකරලා වැඩි විස්තර දැනගන්න​.අපේ පැකේජයන්ට අමතරව ඔබට අවශ්‍ය පරිදි උවද අඩුම වියදමක් යටතේ සැලසුම් කරගන්න පුලුවන් ඉහල පන්තියට පමනක් සීමා නොවු අපගේ ඉහලම සත්කාර සමගින් එන්න එක්වන්න අපි සමග​.

Call 070 3982 634
047 5687 183
E-mail : [email protected]

මෙම විස්තරය Gamma safari වෙතින් Guider Travel වෙත යොමු කල තොරතුරු වේ. ඔබගේ තොරතුරුද අප වෙත එවන්න. අප සූදානම් ඔබගේ තොරතුරුද Guider travel හි නොමිලේම පල කිරීමට.

කාර්ය බහුල පරිසරයෙන් මිදි නිවාඩුවක් ගත කරන්න පුළුවන් සුන්දර තැනක්. උඩවලව කිව්වම කාටත් මතක් වෙන්නෙ උඩවලව ජාතික වනෝද්යානය....
24/06/2017

කාර්ය බහුල පරිසරයෙන් මිදි නිවාඩුවක් ගත කරන්න පුළුවන් සුන්දර තැනක්. උඩවලව කිව්වම කාටත් මතක් වෙන්නෙ උඩවලව ජාතික වනෝද්යානය..හැබැයි අද Travel Guider අපි කියන්න යන්නේ උඩවලව පැත්තේ තියෙන බලන්න යන්න පුලුවන් ලස්සන ස්ථාන ගැන සහ නවාතැන් ගන්න පුලුවන් ස්ථානයක් ගැන.

උඩවලව ජාතික වනෝද්යානය

උඩවලව ජාතික වනෝද්යානය ශ්රි ලංකාවෙ සබරගමුව සහ ඌව පළාත් වලට මායිම්ව පිහිටයි. වලවේ ගඟ හරස් කර උඩවලව ජලාශය ඉදි කිරීම නිසා අසරණවු සතුන්ට රැකවරණය සැපයීම මෙන්ම ජලාධාරක ප්රදේශය ආරක්ෂා කර ගැනීම උඩවලව ජාතික වනෝද්යානය නිර්මාණය කිරීමට හේතු විය.වෙන් කර ඇති භූමි ප්රමානය හෙක්ටයාර 30,821( වර්ග මීටර් 119.00) අතර 1972 ජූනි 30 දින පිහිටුවන ලදී..

උඩවලව ජාතික වනෝද්යානය නිදැල්ලේ සැරිසරන වන සතුන් නැරැඹීමට ඉතාම සුවිශේෂී තැනක් වන මෙහි අලින් සහ කුරුල්ලන් නැරැඹීමට වඩා ජනප්රිය වේ.මෙහි අතුලත බංගලා සහ camping සිදු කර හැකි ය.
මෙය සංචාරකයින්ගේ ජනප්රිය නැවතුම්පොළක් වන අතර දිවයිනේ තෙවන වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන වනෝද්යානයද වේ.
උඩවලව ඇත් අතුරු සෙවන
අලි බලන්න අනිත් ප්රසිද්ධම තැන තමයි පින්නවල අලි ගෙදර.හැබැයි ඒ ඔක්කොටම වඩා වෙනස් විධියට අලි වගේම ඇත්තු බලන්න තියෙන තැනක් තමයි උඩවලව ඇත් අතුරු සෙවන කියන්නේ.මොකද්ද මේ වෙනස..

උඩවලවේ ඇත් වගේම අලි පැටව් කොහේවත් හිරකරලා නෑ.සත්වෝද්යානයක රඳවලත් නෑ.එයාලා ඉන්නේ උඩවලව කැලේ.උඩවලව ජලාශය අවට තිබෙන උඩවලව රක්ෂිතයට මායිම් වෙලා තමයි උඩවලව ඇත් අතුරු සෙවන තියෙන්නේ.ඔය කියන රක්ෂිතයේ ඉන්න අම්මාගේ කිරි පොදක් අහිමි වුන පුංචි අලි බබාලට අවශ්ය කිරි දීලා ඔවුන්ගේ ලෙඩට දුකට බෙහෙත් එහෙම දීලා බලාගන්න එක තමයි උඩවලව ඇත් අතුරු සෙවනේ මූලික රාජකාරිය..
ඒ වගේම අසරණ වුන තවත් සතුන්ටද මෙතනදි රැකවරණය ලැබෙනවා.
මෙතන නරඹන්න නම් ප්රවේශ පත්ර ලබාගන්න ඕනා වන අතරම මෙය නරඹන්න නියමිත වෙලාවකුත් තියනවා. අලි පැටවුන් කිරි පොවන වෙලාට තමයි මේ අලි පොඩ්ඩෝ එයාලගේ සංදර්ශන පෙන්වන්න පටන් ගන්නේ.. කවුරුත් පුරුදු කරලා එහම නෙවයි. ඒ මෙයාලගේ දග වැඩ.. වෙලාව නම් යනවා දැනෙන්නේ නෑ ඇත්තටම.ඒ වගේම තව බලන්න පුළුවන් කෞතුකාගාරයක් වගේම තව දේවල් කිහිපයක්ම තියෙනවා. තොරතුරු දැනගන්න ඉතාමත් හොද කාර්ය මණ්ඩලයක් ඉන්න වග ඉතාමත් සතුටින් වගේම වගකීමක් ඇතුව කියන්න ඕනා. ඔයාලාගේන් වෙනදා වගේම ඉල්ලනේ නිවාඩුවක් ලැබුණු වෙලාවක යන්න .

මේ විතරක් නෙවෙයි. උඩවලවෙ ඉදල කාලය පැයක් දෙකක් ඇතුළත ලඟා වෙන්න පුලුවන් සංචාරක ස්තාන ගොඩක් තියෙනව. උඩවළවේ ඇවිල්ල මේ ස්තාන බලන්න යන්නත් ඔයාලට පුලුවන් සංඛ්පාල රජමහා විහාරය ,මඩුවංවෙල වලව්ව ,රිදියගම සෆාරි සත්ව උද්යනය, මදුනාගල උනුදිය උල්පත්, වියලි කලාපීය උද්භිද උද්යානය, හම්බන්තොට ධීවර වරාය, හම්බන්තොට කුරුලු පර්යේෂණ මධ්යස්‌ථානය, තිස්‌ස මහාරාම පන්සල, කතරගම දේවාලය, යාල, කිරින්ද. උඩවළවේ අවම මේ ස්තාන බලන්න යන්නත් අමතක කරන්න එපා.

උඩවලව සංචාරයට අවාම නවාතැන් ගන්න පුලුවන් හොඳම ස්ථානයක් විදියට Blue sapphire hotel එක හදුන්වන්න පුලුවන් .
වලවේ ගඟේ අතු ගංඟාවකින් ගලා බසින ස්ථානයකට අසන්නව තමයි මේ ලස්සන Hotel එක පිහිටල තියෙන්නෙ.පරිසරයට ඇලුම් කරන කෙනෙකුට වගේම නාගරික ඒකාකාරී තත්ත්වයෙන් මිදෙන්න නියම තැනක් තමයි මේ hotel එක.ගස් කොලං වලින් වට වෙච්ච නිදහස් නිස්කලංක තැනක්.ඒ වගේම මෙම ස්ථානයට විවිධාකාර කුරුල්ලන් පැමිණෙන අතර ඔවුන් නැරැඹීමටද ඔබට හැකියාව තිබෙනවා.
තව දෙයක් තමයි ගමේ රහට ආහාර වේලක් අලුත් වැව් මාළු සමඟම රසම රස පිරිසිදු ආහාර වේලක් ගන්නත් blue sapphire hotelදි අවස්ථාව තියෙනවා.
Family එකක,group එකක් එනවනම් කදිම ස්ථානයක් වෙනවා නොඅනුමානයි.Hotel එකේ ඉදලා උඩවලව ඇත් අතුරු සෙවණට විනාඩි 5කින් සහ උඩවලව ජාතික වනෝද්යානයට විනාඩි 12කින් සහ සංඛපාල පංසලට විනාඩි 15කින් ලඟා විය හැක.කතරගම යන එන අයට උනත් නවාතැන් ගන්න නියම ස්ථානයක.තණමල්විල උඩවලව ප්රධාන මාර්ගයට 800m පමණ ඇතුලට වෙන්න තමයි මෙය පිහිටල තියෙන්නේ.A/C,Non A/C කාමර පහසුකම් තියෙනවා.
Family එකට යාලුවො Set එකකට Hotel භූමිය වෙන කරගන්න පුලුවන්.හැබැයි ඒකට නම් ඉතින් වෙලා තියලා දැනුම් දෙන්න අවශ්ය වෙනවා.
Guider Travel අපි වෙතින් මෙම හෝටලය විශේෂ වට්ටම් සහිතව වෙන් කර ගන්න ඔයාලට හැකියාව තියෙනවා.හෝටලය පමණක් නෙමෙයි උඩවලව ජාතික වනෝද්යානයට යන්න safari jeep උනත් වෙන් කර ගන්න පුලුවන්.Package හඳුන්වාලා දීලා තියෙනවා.ඔයලාට පුලුවන් එම මිල ගණන් සහ Package තෝරගෙන උඩවළවේ ලස්සන නිවාඩුවක් ගත කරන්න එන්න.
මෙම හෝටලයට කිට්ටුව ඉතා ආරක්ෂාකාරි ලෙස හිතේ හැටියට නාන්න පුලුවන් වැවකුත්(කටුපිල වැව) තියෙනවා.අවශය නම් බෝට්ටූ සවාරියක් යන්නත් ඔයාලට පුලුවන්.
ඔයාලට ඊලඟ නිවාඩුව උඩවලවට එනවානම් Blue Sapphire හෝටලයේ නැවතිලා උඩවලව ජාතික වනෝද්යානය ඇතුලේ Safari එකකුත් ගිහිල්ලා සංඛපාල පන්සල,උඩවලව ඇත් අතුරු සෙවණ බලලා,කටුපිල වැවෙන් නාලා,වැව් මාළු එක්ක ගමේ කෑමක රස බලලා,හවසට ගිනිමැලයක් ගහලා යලුවෝ එක්ක සතුටු වෙලා ලස්සන නිවාඩුවක් ගත කරන්න.
ප්රශ්නක් තියෙනවනම්,වැඩි විස්තර අවශ්ය නම් මෙම නම්බරයට හෝ Inbox මඟින් අපිව contact කරගන්න පුල්වන්.

Chamil 0712638085

ඔයා මේක බලුවන්ම් comment කරලා යන්න.ඉදිරි ලිපි වලට ඒක ලොකු හයියක්.ඔබගේ අදහස් දක්වලා යන්න.
(කරුණා කර කතෘ අයිතිය සුරකින්න)
K.T.N.M.Wijesooriya

l
ලංකාව වටේ සංචාරයේ යෙදෙන්න ඔයාලත් කැමතිද? අපේ Guider travel Page එකෙන් අලුත් වැඩක් කරන්න යන්නෙ. ඔයාල ට්‍රිප් යන්න ලෑස්ති උනාම ඔයාලට එන ප්‍රශ්න මොනවද ? යන්නෙ කොහෙද , මොනවද කරන්නෙ? මොකේද යන්නෙ ? කොහොමද යන්නෙ? හොටෙල් හොයා ගන්නෙ කොහොමද? පාරවල් හොයා ගන්නෙ කොමද ? හොටෙල් වල ගාන කියද ? බජට් එකට සෙට් වෙයිද ? කීයක් වියදම් වෙයිද? වගේ රටේ ප්‍රශ්න ගොඩක් එනව. ඉතින් අපි තීරණය කලා මේ හැමදේටම උත්තර හොයල දෙන්න. සත පහක්වත් ගන්නෙ නෑ නොමිලේ තමා කරන්නෙ. හැබයි ඉතින් මේක අපිට තනියෙම කරන්න අමාරුයි. ලංකාව වටේම යාලුවන්ව එකතු කර ගන්න like කරල share කරන්න. තව ඔයාලගෙ ගාව තියෙන සංචාරක ස්ථාන වල හොටෙල් වල සහ අනෙකුත් ඕනම තොරතුටරක් අපිට එවන්න. ඔයාලගෙ අදහස අනිවාරෙන්ම Comment කරන්න.
මතක ඇතිව like එකක් දාලා share කරලා යන්න අමතක කරන්න එපා.මේ post එකට වැටෙන like,comment,share අනුව ඊලගට ලංකාවේ තියෙන ලස්සන තැනක තොරතුරු අරන් එන්නම්.

24/04/2017
ඔයාල යන්න කැමති ලංකාවේ තියන ලස්සනම සංචාරක ස්ථානයක නම Comment කරල යන්න.ඊලග post එක දාන්නෙ Comment වැඩිම ස්ථානයේ සියලුම වි...
21/04/2017

ඔයාල යන්න කැමති ලංකාවේ තියන ලස්සනම සංචාරක ස්ථානයක නම Comment කරල යන්න.
ඊලග post එක දාන්නෙ Comment වැඩිම ස්ථානයේ සියලුම විස්තර.
Hotels,map, budget hotel, price ,බලන්න පුලුවන් වෙනත් ස්තාන.

ලංකාව වටේ සංචාරයේ යෙදෙන්න ඔයාලත් කැමතිද? අපේ Guider travel Page එකෙන් අලුත් වැඩක් කරන්න යන්නෙ. ඔයාල ට්‍රිප් යන්න ලෑස්ති උනාම ඔයාලට එන ප්‍රශ්න මොනවද ? යන්නෙ කොහෙද , මොනවද කරන්නෙ? මොකේද යන්නෙ ? කොහොමද යන්නෙ? හොටෙල් හොයා ගන්නෙ කොහොමද? පාරවල් හොයා ගන්නෙ කොමද ? හොටෙල් වල ගාන කියද ? බජට් එකට සෙට් වෙයිද ? කීයක් වියදම් වෙයිද? වගේ රටේ ප්‍රශ්න ගොඩක් එනව. ඉතින් අපි තීරණය කලා මේ හැමදේටම උත්තර හොයල දෙන්න. සත පහක්වත් ගන්නෙ නෑ නොමිලේ තමා කරන්නෙ. හැබයි ඉතින් මේක අපිට තනියෙම කරන්න අමාරුයි. ලංකාව වටේම යාලුවන්ව එකතු කර ගන්න like කරල share කරන්න. තව ඔයාලගෙ ගාව තියෙන සංචාරක ස්ථාන වල හොටෙල් වල සහ අනෙකුත් ඕනම තොරතුටරක් අපිට එවන්න. ඔයාලගෙ අදහස අනිවාරෙන්ම Comment කරන්න

ලංකාවේ Hotel වල ශ්‍රී ලාංකිකයන් හට නවාතැන් නොදෙන්න හේතු????ඉතින් අද  Guider travel වෙතින් අපි කතා කරන්න යන්නෙ ලංකාවේ සංච...
19/04/2017

ලංකාවේ Hotel වල ශ්‍රී ලාංකිකයන් හට නවාතැන් නොදෙන්න හේතු????
ඉතින් අද Guider travel වෙතින් අපි කතා කරන්න යන්නෙ ලංකාවේ සංචාරකයින් මුහුණදීමට සිදුවන ඉතා බරපතල ප්‍රශ්නයක් ගැන.
ලංකාවේ තියෙන සමහර නවාතැන්,Hotel ලාංකික සංචාරකයින් සදහා වෙන් කර ගැනීම ඉතාම අපහසුයි.
අපි මුලින්ම බලමු මේ ප්‍රශ්නය මොකක්ද කියලා.
ලාංකික සංචාරකයින් ගොඩක් නවාතැන් වලට යන්න හැදුවම ඒ hotel වලින් කියනවා අපි localsලා ගන්නෙ නෑ කියලා.(හැම hotel එකම එහෙම නෑ) මේ සිදුවීම ලාංකිකයන් විදියට ගත්තම අපිට ඉතා ලෑජ්ජා සහගත සිදූවීමක්.නමුත් අපි මේ ප්‍රශ්නය නිසා හෝටල් හිමියාට ඇගිල්ල දික් කරන්න බැහැ.

ඉතින් අපි මේ ප්‍රශ්නය ගැන හේතු විමසුවා.

ලංකාවේ කට්ටිය ආවාම ගොඩක් කරදරයි.පිටරට කෙනෙක්ට room එකක් දුන්නම එයා ඒ room එක දුන්න විදියටම ආපහු බාර දෙනවා.හැබැයි ලංකාවේ අයට දුන්නම අලාභ ගොඩයි.තව drinks ගත්තම ඉන්න තැනක්වත් මතක නෑ.Hotel එකේ ඉන්න අනිත් guestsලටත් කරදරයි. තවත් හේතුවක් තමයි foreign කෙනෙකුට දෙන ගානටම localsලාට දෙන්න බැහැ කියන එක.
මේවා තමයි ප්‍රධාන හේතු විදියට ඔවුන් කියන්නේ. මේ මොන හේතුව තිබුනත් අත්තටම 5%ක් වගේ මෝඩයින් කරන මෙම ඉහත කරුණු නිසා ගොඩක් ලාංකිකයන්ට ලංකාවේ නිවාඩු ගත කරන්න හොද නවාතැන් අහිමි වෙලා.
කොහොම වුනත් hotel එකකට ගියාම එම නවාතැන පිරිසිදුව නැවත භාර දෙන්න වග බලා ගන්න එක හොඳ සංචාරකයකුගේ වගකිමක්.නැවතිලා ඉන්න දවස් ටික තමන්ගෙ ගෙදර වගේ තියා ගන්න එක තමා කරන්න ඕනා.
අනිත් කරුණ නවාතැනකට ගියාම හැසිරීම ඉතා වැද්ගත්.ගොඩක් අය trip යන්නේ පොඩි party එකක් දාලා සතුටු වෙන්න..ඒකේ කිසිම වැරැද්දක් නෑ.හැබැයි අනිත් අයට කරදරයක් නොවෙන්න වඟ බලා ගන්න එක වැදගත්.ඔයාලට party දාලා,දඟලලා,නටලා,සිංදු කියලා එන්න ඕනනම් ඒවටම වෙන් වුන hotel තියෙනවා .අවට මිනිස්සු අඩු , සංචාරකයන් 10 ,15කට එකවර නවාතැන් ගන්න පුලුවන් party වලට කියාපු hotel.
ඔයාලට party දාන්න ඕනනම් එම හෝටල් එකෙන් සැක හැර දැනගන්න .එතකොට මේ කිසිම ප්‍රශ්නයක් එන්නේ නෑ.අපි ඒ වගේ ගන්න පුලුවන් හොටෙල් වල තොරතුරුත් ඉදිරියට ගෙන්න සූදානම්. ඔයාලගෙ ප්‍රතිචාරය අනුව.
ඔයාලා වගකිමක් තියෙන සංචාරකයෙක් වෙන්න.එකයි මේ ප්‍රශ්නයට අපි කල යුතු එකම පිලියම.මම ලියපු දේවල් විතරක් නෙවෙයි .hotel හිමියෙක් හැටියට සංචාරකයෙක් හැටියට ඔයාගේ අදහසක් අපිට කියන්න අපේ Guider Travel page එක වෙන් වෙලා තියෙනවා ඔයාලට අදහස් පහතින් comment කරන්න.අපේ page එකට like කරලා share කරන්න.
කතෘ අයිතිය සුරකින්න.
(K.T.N.M.Wijesooriya)

l


ලංකාව වටේ සංචාරයේ යෙදෙන්න ඔයාලත් කැමතිද? අපේ Guider travel Page එකෙන් අලුත් වැඩක් කරන්න යන්නෙ. ඔයාල ට්‍රිප් යන්න ලෑස්ති උනාම ඔයාලට එන ප්‍රශ්න මොනවද ? යන්නෙ කොහෙද , මොනවද කරන්නෙ? මොකේද යන්නෙ ? කොහොමද යන්නෙ? හොටෙල් හොයා ගන්නෙ කොහොමද? පාරවල් හොයා ගන්නෙ කොමද ? හොටෙල් වල ගාන කියද ? බජට් එකට සෙට් වෙයිද ? කීයක් වියදම් වෙයිද? වගේ රටේ ප්‍රශ්න ගොඩක් එනව. ඉතින් අපි තීරණය කලා මේ හැමදේටම උත්තර හොයල දෙන්න. සත පහක්වත් ගන්නෙ නෑ නොමිලේ තමා කරන්නෙ. හැබයි ඉතින් මේක අපිට තනියෙම කරන්න අමාරුයි. ලංකාව වටේම යාලුවන්ව එකතු කර ගන්න like කරල share කරන්න. තව ඔයාලගෙ ගාව තියෙන සංචාරක ස්ථාන වල හොටෙල් වල සහ අනෙකුත් ඕනම තොරතුටරක් අපිට එවන්න. ඔයාලගෙ අදහස අනිවාරෙන්ම Comment කරන්න.

පහන්තුඩ ඇල්ල යන අන්වර්ථ නාමය පටබැදී ඇත්තේ මෙම ඇල්ලේ පතුල පහන්තුඩක් ආකාරයට නිර්මාණය වී ඇති නිසාවෙනි. This 5m fall is loca...
19/04/2017

පහන්තුඩ ඇල්ල යන අන්වර්ථ නාමය පටබැදී ඇත්තේ මෙම ඇල්ලේ පතුල පහන්තුඩක් ආකාරයට නිර්මාණය වී ඇති නිසාවෙනි. This 5m fall is located about 1.5 km off Belihuloya.
ඇත්තටම කුඩා දිය ඇල්ලක් සුන්දරත්වයෙන් පිරුණු ඉසව්වකට සොබාදහම විසින් දායාද කර තිබෙනවා. දිය ඇල්ල අඩි 15 ක උසකින් යුක්තයි. බෙලිහුල්ඔයේ සිට කි. මී. 1.5 ක දුරින් පිහිටා ඇත. ඉහළගම පාරේ කී. මී. 1 ක් ගමන් කර ඉන්පසුව කී. මී. 0.5 ක දුරක් කන්දෙන් පහළට ගමන් කළ යුතුයි. මේ සදහා ඔබට පැයක පමණ කාලයක් ගත වේවි.

The ark mathugama - ද ආර්ක්අද Guider travel වෙතින් ඉදිරිපත්  කරන්න යන්නේ  ලංකාවේ තියෙන  ලස්සන නිවාඩු  නිකෙතනයක් ගැන ඉතින...
12/04/2017

The ark mathugama - ද ආර්ක්

අද Guider travel වෙතින් ඉදිරිපත් කරන්න යන්නේ ලංකාවේ තියෙන ලස්සන නිවාඩු නිකෙතනයක් ගැන

ඉතින් ගොඩක් දෙනා අපෙන් ඉල්ලීමක් කරලා තිබුනා නිස්කලංක නිවාඩුවක් ගත කරන්න පුලුවන් තැනක තොරතුරු ලබා දෙන්න කියල.ඉතින් අපි අද කියන්න යන්නෙ මතුගම ප්‍රදේශයේ තිබෙන The ark නිවාඩු නිකේතනය ගැන. නගරයේ තියෙන නාගරික බවින් මිදිල පරිසරයේ අලංකරයත් එක්ක ලස්සන නිවාඩුවක් ගත කරන්න පුලුවන් තැනක් තමයි The ark නිවාඩු නිකේතනය කියන්නෙ.
The ark පිහිටල තියෙන්නේ සිංහරාජ වනාන්තරයේ මායිමක. මතුගම කියන්නේ එතරම් නාගරික නොවුනු ලස්සන ගමක්. කදු මැදි වෙල් යායවල් පිහිටි ලස්සන ලදු කැලැ වලින් වටවුනු ගමක්. කවුරුන්හරි මේ ගම හරහා වෙනත් ඉසව්වකට යද්දී නවාතැන් ගන්නවා නම් හොදම තැන - ද ආර්ක් -.මේ නවාතැන පිහිටා තිබෙන්නේ මතුගම සිට කි. මී. 12.1 ක දුරින්. මේ නිසා මෙතනට නිවාඩුවකට යන ඕනෑම කෙනෙකුට නිස්කලංක වානාන්තයෙ අසිරියත් එක්කම නිවාඩුව ගත කරන්න අවස්ථාව තියෙනවා .
මෙ නිවාඩු නිකෙතනයේ විශේෂත්වය තමයි මෙහි නිර්මාණශීලිත්වය.පහත තියෙන photo දැක්කම ඔයාලට ඒක බලගන්න පුලුවන්.
Honeymoon වලට photography ,කුරුල්ලන් නරඹන්න,නිදහස් පරිසරය විදගන්න නම් මේ නිවාඩු නිකේතනය ඔයාලට හොද තෝතැන්නක් වේවි.ප්‍රනීත ආහාර වල රස බලන්නත් ඔයාලට මෙතනට ගියාම පුලුවන් වෙනවා.
ඊලගට කියන්න ඕනා මේ නිවාඩු නිකේතනය වෙන් කරගන්නෙ කොහොමද කියල.Trip එක ලෑස්ති වෙලා ඒවෙලම මෙතනට ගිහිල්ලා නම් මෙ නිවාඩු නිකේතනය වෙන් කරගන්න බෑ.මොකද මෙය විදේශිකයන් මෙන්ම දේශීය සංචාරකයන්ගෙනුත් විශේෂ වන නිසා වෙන් කර ගැනීම ටිකක් අපහසුයි.ඒ නිසා ඔයාලට පහත තියෙන The ark නිවාඩු නිකේතනය වෙබ් ලිපිනයට ගිහිල්ලා තමා දිනයක් වෙන් කරගන්න වෙන්නේ. යන්න හිතන් ඉන්නවානම් වෙලා තියලා වෙන් කරගන්න එක තමා නුවනට හුරු.මෙහි උපරිම එන්න පුලුවන් 2-6 දෙනෙකුට විතරයි .මේ නිවාඩු නිකේතනයට ගියපු අය ඉන්නවානම් පහතින් මේ පිලිබඳව Comment කරන්න.තව තොරතුරු අවශ්‍ය නම් අපිට inbox කරන්න.
මතක ඇතිව like එකක් දාලා share කරලා යන්න අමතක කරන්න එපා.මේ post එකට වැටෙන like,comment,share අනුව ඊලගට ලංකාවේ තියෙන ලස්සන තැනක තොරතුරු අරන් එන්නම්.
මේ පිලිබඳව තවත් තොරතුරු මෙහි වෙබ් ලිපිනයෙන් දැනගන්න පුලුවන්.නැත්තම් පහත තිබෙන දුරකථන අංකයෙනුත් කතා කරලා විස්තර ලබා ගන්න පුලුවන්.
0773428940

ඔයා මේක බලුවන්ම් comment කරලා යන්න.ඉදිරි ලිපි වලට ඒක ලොකු හයියක්.ඔබගේ අදහස් දක්වලා යන්න.
(කරුණා කර කතෘ අයිතිය සුරකින්න)
K.T.N.M.Wijesooriya
(Guider travel srilanka)

Photo Credit :- The Ark Sri Lanka
www.thearksrilanka.com

THIS WAY TO THE ARK
The Ark is situated in Matugama, approximately 64 km to the south of Colombo and just 2.45 hours’ drive from the Colombo International Airport.
Distance From Airport: 90 Km (2.45 hour drive)
Distance From Colombo: 60 Km (2 hour drive)

Travel time on the southern highway from Kottawa Entry point to Welipenna exit point would be approximately half an hour. The Ark is situated 6 Km from the Welipenna exit point

GOOGLE MAP



l srilanka

ලංකාව වටේ සංචාරයේ යෙදෙන්න ඔයාලත් කැමතිද? අපේ Guider travel Page එකෙන් අලුත් වැඩක් කරන්න යන්නෙ. ඔයාල ට්‍රිප් යන්න ලෑස්ති උනාම ඔයාලට එන ප්‍රශ්න මොනවද ? යන්නෙ කොහෙද , මොනවද කරන්නෙ? මොකේද යන්නෙ ? කොහොමද යන්නෙ? හොටෙල් හොයා ගන්නෙ කොහොමද? පාරවල් හොයා ගන්නෙ කොමද ? හොටෙල් වල ගාන කියද ? බජට් එකට සෙට් වෙයිද ? කීයක් වියදම් වෙයිද? වගේ රටේ ප්‍රශ්න ගොඩක් එනව. ඉතින් අපි තීරණය කලා මේ හැමදේටම උත්තර හොයල දෙන්න. සත පහක්වත් ගන්නෙ නෑ නොමිලේ තමා කරන්නෙ. හැබයි ඉතින් මේක අපිට තනියෙම කරන්න අමාරුයි. ලංකාව වටේම යාලුවන්ව එකතු කර ගන්න like කරල share කරන්න. තව ඔයාලගෙ ගාව තියෙන සංචාරක ස්ථාන වල හොටෙල් වල සහ අනෙකුත් ඕනම තොරතුටරක් අපිට එවන්න. ඔයාලගෙ අදහස අනිවාරෙන්ම Comment කරන්න.

ලංකාව වටේ සංචාරයේ යෙදෙන්න ඔයාලත් කැමතිද? අපේ Guider travel Page එකෙන් අලුත් වැඩක් කරන්න යන්නෙ. ඔයාල ට්‍රිප් යන්න ලෑස්ති ...
11/04/2017

ලංකාව වටේ සංචාරයේ යෙදෙන්න ඔයාලත් කැමතිද? අපේ Guider travel Page එකෙන් අලුත් වැඩක් කරන්න යන්නෙ. ඔයාල ට්‍රිප් යන්න ලෑස්ති උනාම ඔයාලට එන ප්‍රශ්න මොනවද ? යන්නෙ කොහෙද , මොනවද කරන්නෙ? මොකේද යන්නෙ ? කොහොමද යන්නෙ? හොටෙල් හොයා ගන්නෙ කොහොමද? පාරවල් හොයා ගන්නෙ කොමද ? හොටෙල් වල ගාන කියද ? බජට් එකට සෙට් වෙයිද ? කීයක් වියදම් වෙයිද? වගේ රටේ ප්‍රශ්න ගොඩක් එනව. ඉතින් අපි තීරණය කලා මේ හැමදේටම උත්තර හොයල දෙන්න. සත පහක්වත් ගන්නෙ නෑ නොමිලේ තමා කරන්නෙ. හැබයි ඉතින් මේක අපිට තනියෙම කරන්න අමාරුයි. ලංකාව වටේම යාලුවන්ව එකතු කර ගන්න like කරල share කරන්න. තව ඔයාලගෙ ගාව තියෙන සංචාරක ස්ථාන වල හොටෙල් වල සහ අනෙකුත් ඕනම තොරතුටරක් අපිට එවන්න. ඔයාලගෙ අදහස අනිවාරෙන්ම Comment කරන්න.

බෙන්තොට වෙරළ | Bentota Beachබෙන්තොට දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර වෙරළාසන්න නගරයකි. බෙන්තොට නගරය විදේශික...
08/04/2017

බෙන්තොට වෙරළ | Bentota Beach
බෙන්තොට දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර වෙරළාසන්න නගරයකි. බෙන්තොට නගරය විදේශිකයන් අතර ජනප්‍රිය සංචාරක නගරයකි. පුරාණයේ පැවතගෙන එන ආකාරයට බෙන්තොට යන නාමය ලැබී ඇත්තේ බෙම් නම් යක්ෂයෙකු බෙන්තර ගගට අරක්‍ ගෙන සිටි නිසා බවට පැවසේ. තොට යන්න ගං ඉවුර යන අර්ථය ගෙන දෙයි. බෙන්තර නගරය තුල ලෝක ප්‍රසිද්ධ සංචාරක හෝටල් කීපයක්ම පිහිටා ඇති අතර එය රෝග සුව කිරීමේ දේශීය ක්‍රමයක් වන ආයුර්වේදය සදහාද ප්‍රසිද්ධියක් උසුලයි. බෙන්තොට නගරය තුල නිපදවෙන රා නැමැති මධ්‍යසාරය එහි ජනප්‍රිය පානයකි. මෙහි ජනගහනය ආසන්න වශයෙන් 25000-50000 ත් අතර ‍වේ. 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් මෙම නගරයටද බරපතල හානි සිදුවිය.
සැළලිහිණි සංන්දේශයෙහිදී සැළලිහිණියාට තුන් වෙනි රැය බෙන්තොට වන වාසයේ ගතකිරීමට නියම කොට ඇත. බෙන්තොට වට කොට පුරාණ රජමහා විහාර සතරක් ඇති බව කියති. වනවාසය මින් එකකි.
පුරාණ භාෂිතය වූ භීමතීර්ථය පසුව බෙම්තොට වී අනතුරුව බෙන්තොට වී ඇත.
-----
Bentota is located 64km south of Colombo in the South-western coastal belt of Sri Lanka. CMB Colombo Bandaranaike Airport at Katunayake – Negombo being 37km north of the city of Colombo, Bentota is approximately 101km south of the airport.
Bentota is famed as the prime beach resort of the south-western and southern coastal belts of Sri Lanka. South of the city of Colombo, the city of Kalutara with its fine beach is the gateway to south western and southern bay beaches. Kalutara is the next popular beach after Bentota. The Beruwala Bay Beach that is found just before reaching Aluthgama at the Bentota Bridge and Bentota Bay Beach just over the bridge are the most popular twin beaches along the coast. The coast towards the further South too is replete with lovely topical beaches making it ideal for a perfect beach holiday with the sun and sand.

Address

Nugegoda
10250

Alerts

Be the first to know and let us send you an email when Sri lanka Travel Guider posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri lanka Travel Guider:

Share

Category