20/04/2026
රිවස්ටන් කියන්නෙ ලංකාවෙ තියෙන සුන්දරත්වයෙන් පිරුණු ප්රදේශයක්....
පසුගිය වසරේ ඇතිවුණ දිට්වා සුළි කුණාටුවෙන් මේ සුන්දර පරිසරයට හානි කරල තිබුණත් ඒ ලස්සන නැති වෙලා නම් නැහැ..
මේ රිවස්ටන් යන ඔයාලට නවතින්න පුලුවන් හරිම හුරුබුහුටි නිස්කලංක පරිසරයක තියෙන තැනක්..
නෙතට සුවය දෙන කොළ පැහැය එක්ක නිස්කලංකව දවස ගත කරන්න මෙතන කියාපු තැන...
නිදහසේ ඉන්න කැමති ඔයාලත් ගිහින් බලන්නකෝ...
@ RIV Reverston....
Riverston is a beautiful area in Sri Lanka....
Although the Ditva cyclone that struck last year damaged this beautiful environment, its beauty has not been lost..
This is a very nice and peaceful place for you to stay in Riverston..
A place where you can spend a quiet day with the green color that soothes the eyes...
If you want to be free, go and see it...
@ RIV Reverston....
Couple on the map
Dev & mahee
Devinda Chinthaka Udayasiri
Harold Maheeka Madushani
📷 Mahee