Peak Holiday's

Peak Holiday's Everyone can travel ✈️🌎
Making travel easy, affordable, and memorable for all.

ශ්‍රී ලාංකිය ඔබ සැමට නිදහසේ අසිරිය ලැබේවා...❤️
04/02/2026

ශ්‍රී ලාංකිය ඔබ සැමට නිදහසේ අසිරිය ලැබේවා...❤️

ඇයි අපි Travel කරන්න ඕන?ජීවිතේ කියන්නේ එකම routine එකක් ඇතුළේ සීමා වෙලා ඉන්න දෙයක් නෙවෙයි.අපි හැමෝටම , නිදහසක්, අලුත් අත...
03/02/2026

ඇයි අපි Travel කරන්න ඕන?

ජීවිතේ කියන්නේ එකම routine එකක් ඇතුළේ සීමා වෙලා ඉන්න දෙයක් නෙවෙයි.
අපි හැමෝටම , නිදහසක්, අලුත් අත්දැකීම් ටිකක් ඕන.

ඒ නිසාමයි Peak Holiday’s ලෙස
පිළිවෙළට, වගකීමෙන්, ප්‍රමිතියට වැඩක් කරන්නම
අපේ සංචාර සමාගම ආරම්භ කරන්නේ.

අලුත් තැන් බලද්දී,
අලුත් මිනිස්සු හමුවද්දී,
අලුත් සංස්කෘතික අත්දැකීම් ලබද්දී
අපි නොදැනම අපිම grow වෙනවා.

Stress, pressure, problems…
එක මොහොතකට අමතක වෙලා
හිතට නිදහසක් දැනෙන්නේ travel කරනකොට.

Photo එකක්, memory එකක්,
ලස්සන sunset එකක්,
හොඳ laugh එකක්…
ඒවා තමයි කාලයත් එක්ක අපිට ඉතිරි වෙන්නේ.

👉 විශේෂයෙන්
• දේශීය හෝ විදේශීයව සංචාරය කරන්න කැමති අයට
• සංචාරය කරන්න හිත තිබුණත් දින ගණන පිළිබඳ ගැටලුවක් තියෙන අයට
• Budget එක manage කරගන්න අමාරු අයට

Peak Holiday’s
අනාගතයේදී හොඳම විසඳුමක් වෙන්න පුළුවන්.

Travel කියන්නේ වියදමක් විතරක්ම නෙවෙයි.
ඒක self-investment එකක්.
හිතට සුවයක්, ජීවිතයට මතකයක්.

💯 ඒ නිසාම
අපේ ඉලක්කය වෙන්නේ
• ගාණත් දැරිය හැකි
• දින ගණනත් කළමනාකරණය කරගන්න පුළුවන්
• Group Tours සහ Private Tours
දෙකම හඳුන්වා දීමයි.

අපි වෙනස්.
ඒ වෙනස ඔබට අනිවාර්යෙන්ම
සුන්දර විදිහට දැනේවි.
ඔබ ඒකට ඇලුම් කරාවි.

👉 ඔබේ travel bucket list එකට
අපේ සංචාරයක් වැටුනොත්
දෙපාරක් හිතන්න එපා.
එන්න… අපි එක්ක.

🤫 අපි දැවැන්ත ගසක් සෙවණේ හොදින් වැඩෙන දැනට කුඩා පැළයකි.

කතාකරන්න අපිට.
📲 074 121 7500
📲 074 044 2500

📍 Peak Holiday’s (Pvt) Ltd.
136, 1/1
Old Kesbewa Road,
Gangodawila,
Nugegoda

Peak Holiday's 😃එහෙමත් නැත්නම් Peak Holiday's (Pvt) Ltd.ඔව් මේ අපේ මුල්ම පෝස්ටුව...🌷අද පටන් අපි මුහුණුපොත තුළ හා අනෙකුත්...
27/10/2025

Peak Holiday's 😃

එහෙමත් නැත්නම් Peak Holiday's (Pvt) Ltd.

ඔව් මේ අපේ මුල්ම පෝස්ටුව...🌷

අද පටන් අපි මුහුණුපොත තුළ හා අනෙකුත් සමාජ මාධ්‍ය ජාලා තුළ ක්‍රියාකාරීව ඉන්න උත්සාහ කරනවා...😃

සමාගම් රෙජිස්ට්‍රාර් කාර්‍යාලය තුළ ලියාපදිංචි සමාගමක් ලෙස, පිළිවෙළට වැඩක් කරන්නම ගමන ආරම්භ කරන අපි., අනාගතයේදී ශ්‍රී ලංකාව පුරා හා ලෝකය පුරා ඉන්න සොඳුරු සංචාරකයින් අපගේ සේවාව ලබාගන්න මට්ටමට ප්‍රමිතිගත සේවාවක් සපයන්න දැනටමත් සැලසුම් සහ වැඩකටයුතු සංවිධානය කරමිනුයි අපි ඉන්නෙ...🍁🍁

✅විශේෂයෙන් දේශියව හෝ විදේශීයව සංචාරය කරන්න කැමති,

✅සංචාරය කරන්න අවශ්‍ය උනාට දින ගණන පිළිබඳ ප්‍රශ්නයක් ඇති,

✅ඒ නැත්නම් තමන්ට වියදම් කිරීමට ඇති මුදල පිළිබඳව ( Budjet) ප්‍රශ්නයක් ඇති බොහෝ පිරිසකට Peak Holiday's අනාගතයේදී හොඳම විසඳුම වෙන්න පුලුවන් .

✳️ඉතින් , ඉක්මනින්ම අපි ඔයාලට අපෙන් වෙන වැඩ ටික දැනුවත් කරන්නම්..
ධනාත්මකව ඉන්න, නියම සංචාරයක අසිරිය අත්වීදින ගමන් , ජීවිතේට ලස්සන මතක ගොන්නක් ඔබට ඉතිරි කරන එක අපේ අභිප්‍රායක්.

ඔව් ඒක අපිට පුලුවන් ...💪

🌴🌹ශ්‍රී ලංකාව ගත්තොත් ලෝකයේ සුන්දරම සංචාරක ස්ථාන 5000කට වැඩි ස්වභාව සෞන්දර්යයෙන් හා විශ්මිත අතීතයකින් ඉතා පොහොසත් රටක්..

🛫🛬ශ්‍රී ලංකාව හා සමානවම , සුන්දරත්වයෙන් හෙබි ලස්සනම රටවල් අපේ රට අවටම තියෙනවා.
ඒවා නොදැකපු ඕන තරම් අපේ සමාජයේ ජීවත් වෙනවා.

💯ඉතින් අපේ ඉලක්කය මේ දෙකොටසටම හරියන, ගාණත් දැරිය හැකි, දවස් ගණනත් කළමණාකරණය කරගන්න පුලුවන් සමූහ සංචාරත්, පෞද්ගලීක සංචාරත් හඳුන්වා දෙන්නයි..

⭐ඉතින් උද්යෝගයෙන් ඉන්න..
අපි වෙනස්...
ඒ වෙනස ඔබට අනිවාර්‍යයෙන් සුන්දර විදියට දැනේවී.

✳️ඔබ ඊට ඇලුම් කරාවී..
පිළිවෙළ, ප්‍රමිතිය හා සුන්දර මතක ඔබට ලබාදීම අපේ අරමුණයි...

🏁අද මේ ආරම්භක පෝස්ටුව,
දැනට අපත් එක්ක සුලුවෙන් මේ පෝස්ටුව දිහා බලාවී...ඒත් හිමින් හිමින් ලස්සනට ගමන යන්න අපි සැලසුම් හදා අවසන්...

🔶අනාගතයේදි අපටත් ඔබටත් සතුටුවිය හැකි , සමාජය සතුටුවිය හැකි ලස්සනම ලස්සන දේවල්වලින් මේ මුහුණුපොත පිරේවී...

ඔබෙත් සංචාරය කලයුතු ලිස්ට් එකේ අපේ සංචාරයක් වැටුනොත් දෙපාරක් හිතන්න එපා.

එන්න...

📪දැනට අපි අපේ ලිපිනය දාන්නම්...😃

Peak Holiday's (Pvt) Ltd.
136,1 /1
Old Kesbewa Road
Gangodawila
Nugegoda

Address

136 1/1 Old Kesbewa Road Gangodawila
Nugegoda
10250

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 12:30

Website

Alerts

Be the first to know and let us send you an email when Peak Holiday's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category