Q properties

Q properties Q Properties where quality meets opportunity

නුවරඑළිය දිස්ත්‍රික්කයේ රුවන්එළිය ග්‍රාමසේවා වසමේ පිහිටි ඉතා වටිනා බිම් කොටසක්භූමි ප්‍රමාණය __80 පර්චස් ඔප්පු__ ජයභූමි ඔ...
03/06/2026

නුවරඑළිය දිස්ත්‍රික්කයේ
රුවන්එළිය ග්‍රාමසේවා වසමේ පිහිටි ඉතා වටිනා බිම් කොටසක්

භූමි ප්‍රමාණය __80 පර්චස්
ඔප්පු__ ජයභූමි ඔප්පු(උරුමය ඔප්පු සඳහා ලියාපදිංචි)
ප්‍රවේශය__නුවරඑළිය _අඹේවෙල මාර්ගයට යාබදව
පහසුකම්__විදුලිය, ජලය (ළිං ජලය, ජලනල)

ස්ථානයේ විශේෂතා

නුවරඑළිය නගරයට විනාඩි 5
නානුඔය දුම්රිය ස්ථානයට විනාඩි 5
අවර්ලේඩීස්(පෞද්ගලික පාසල)
සෙන්ට් ඇන්තනීස් දෙමළ මහ විදුහල(ඉතාම නුදුරින්)
අඹේවෙල කිරිපිටි කම්හල,ලෝකාන්තය මාර්ගයට ආසන්නව පිහිටි ඉඩමක්

නිවාස සැළසුම් සඳහා
කෘෂිකාර්මික කටයුතු සඳහා
කබානා/හොලිඩේ විලා
හෝටල් ඉදිකිරීම සඳහා සුදුසුය

පර්චසයක මිල: ලක්ෂ 7 කි.
දේපළ පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක

24/12/2025

Address

59/1,Halpe Lane,Kandana
Nuwara Eliya Town
11320

Telephone

+94773859880

Website

Alerts

Be the first to know and let us send you an email when Q properties posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share