Mas Holidays

Mas Holidays Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mas Holidays, Travel Company, Kabaragala Estate Lower Division , Elamulla , Mandaramnuwara, Nuwara Eliya.

Congratulations Charith malli ❤️❤️❤️ Wild Cookbook
28/03/2025

Congratulations Charith malli ❤️❤️❤️ Wild Cookbook

My favourite ❤️❤️❤️
25/02/2025

My favourite ❤️❤️❤️

23/02/2025

[23/02, 15:46] Dana: විශේෂ දළදා ප්‍රදර්ශනයක්
වැඩි විස්තර
https://sinhala.adaderana.lk/news/206954

සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා අද (23) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙතගොස් දළදා සමිදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මේ බව පැවසීය.

මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් සමග ඒ පිළිබඳ සාකච්ඡා කළ බවත් එහිදී, මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහනුවර දිස්ත්‍රික් ලේකම්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සූදානම් කිරීමට එකඟ වූ බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

❤️❤️❤️
22/02/2025

❤️❤️❤️

16/02/2025

පොඩියට හරි තමන්ගේම ව්‍යාපාරයක හිමිකරු වී බලන්න.. දැනෙන සැනසීම කොච්චරද කියලා.. 😇💜

16/02/2025

Wanna try 😋?

❤️❤️❤️
15/02/2025

❤️❤️❤️

❤️❤️❤️🇱🇰🇱🇰
04/02/2025

❤️❤️❤️🇱🇰🇱🇰

Address

Kabaragala Estate Lower Division , Elamulla , Mandaramnuwara
Nuwara Eliya

Alerts

Be the first to know and let us send you an email when Mas Holidays posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mas Holidays:

Share

Category