03/11/2025
සීතල නුවරඑළියේ අලුතින්ම හදපු ලංකාවේ උසම Wooden Cabana එකක නිවාඩුවක් ගත කරන්න යමුද?
Hunters Wood Cabins😃❄, ස්වභාවික පරිසරයෙ අසිරිය විදින්න ආස ඔයාලා වෙනුවෙන්ම , Kande ela lake එක ගාව, ලස්සන view එකක් එක්ක.
⭕ Facilities
✅ Comfortable Bedrooms
✅ Attached Bathrooms
✅ Hot Water Facility
✅ Tv
✅ Free Wi-Fi
✅ Fire Area
✅ BBQ
✅ Safety Parking space
✅ Karaoke, JBL Party Box, Pool Table and many more
විමසීම් 📞 011 4 532 115
WhatsApp: 070 186 1251