SAG Heaven

SAG Heaven Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SAG Heaven, Vacation Home Rental, meepilimana, Nuwara Eliya.

මේ වසන්ත සමයේ නිදහසේ සුවය විදින්නලස්සන නවතන්පොලක් අපෙන් අඩුම මිලට දන්ම වෙන් කරගන්න=074 241 1214
02/04/2025

මේ වසන්ත සමයේ නිදහසේ සුවය විදින්න
ලස්සන නවතන්පොලක් අපෙන් අඩුම මිලට

දන්ම වෙන් කරගන්න=074 241 1214

සීතල නුවරඑළිය  💐🌹🌺🪷🥀🌸🌾🏜️ බලන්න එන ඔයාලට මෙන්න නිදහසේ නිවාඩුවක් ගත කරන්න පුළුවන් ලස්සන Holiday Bungalow🏘️ එක   heaven කිය...
18/03/2025

සීතල නුවරඑළිය 💐🌹🌺🪷🥀🌸🌾🏜️ බලන්න එන ඔයාලට මෙන්න නිදහසේ නිවාඩුවක් ගත කරන්න පුළුවන් ලස්සන Holiday Bungalow🏘️ එක heaven කියන්නේ..... මේක තියෙන්නේ නුවරඑළිය අඹේවෙල පාරේ... 🦋 👣 🐴 🌿 🍃 🌸 🤎 මේ Bungalow එක තියෙන්නේ කන්දේ ඇළ(Kande Ela Lake), ස්ට්‍රෝබෙරි ෆාම්(Strawberry Farm)🍓🍓, අඹේවෙල නිව්සිලන්ඩ ෆාම්(Abewala New Zealand Farm)🧀🥛🐇🐄🐂 වගේ ම ලෝකාන්තය(World's End)🏞️🏜️🌄 හරි ම ළගින්... ඉතින් මෙතන ඉදන් හරි ම ලේසියෙන් මේ කියන තැන් ඔයාලට බලාන්න යන්න පුළුවන්

ඔයාලගේ පවුලේ අය එක්ක,👪🧑‍🍼 , යාලුවෝ 👩‍❤️‍👩👭එක්ක ඉන්න පුළුවන් සුපිරි තැනක් තමයි heaven කියන්නේ.. 🥰🏡️ මේක කාමර 05ක්, නාන කාමර 02(උණු වතුර සහිත), සාලයක් සහ සියලු උපකරණ සමග කුස්සියක ඇත.. ඔබේ පහසු පරිදි ඔබට කෑම පිස ගැනීමට හෝ අවශ්‍ය නම් කෝකියෙක් වූවද සැපයිය හැක.🏡️ heaven පහසුවෙන් 20 දෙනෙක්ට ඉන්න පුලුවන්..👨‍👩‍👧‍👦 🧑‍🤝‍🧑👪

සින්දුවක් කියලා 🎤🔊🎵🎧🎶 රස කෑම ටිකක් කාලා 🍝️ BBQ එකක් දාලා 🍗😋 හිතේ හැටියට enjoy කරලා 💃 🕺ගෙදර වගේ නිදහසේ ඉදලා යන්න එන්න sag heaven එකට.. 🧡🏡️

නුවරඑළියේ අඩුම මිලට 💐🫂
(ඒක්‌ අයෙකුට 1500ක්‌ පමණයි )

➡️ ඉතින් ඉක්මනින් ඔයාලාගේ දවස වෙන්කර ගන්න අදම අපට කතා කරන්න
0707757575/0742411214(Whatsapp)😍😍....

heaven සිට 👇

📍 #නුවරඑළිය_නගරය(6km - විනාඩි 15)
📍 #නානුඔය_දුම්රිය ස්ථානය(6km-විනාඩි15)
📍 #අබේවල_ගොවිපල (12km - විනාඩි 30)
📍 #ලෝකාන්තය (23km - විනාඩි 45)
📍 #ස්ට්‍රෝබෙරි_ෆාම් (5km - විනාඩි 10)
📍 #සීතා_අම්මාන්_කෝවිල ( 11km - විනාඩි 20)
📍 #හක්ගල_උද්භිද_උද්‍යානය(12km-විනාඩි 30)
📍 #ග්‍රෙගරි_වැව (6km - විනාඩි 15)
📍 #වික්ටෝරියා_උද්‍යානය (6km - විනාඩි 15)
📍 #ලවස්_ලිප්_ දිය_ඇල්ල (11km - විනාඩි 30)
📍 #පිදුරුතලාගල_කන්ද (16km - විනාඩි 45)

ස්තූතියි! SAG Heaven 🙏🙏

Facilities👇

🌀 05 Rooms With Triple Bed 🛏️🛏️
🌀 02 Bathrooms🚽🧻
🌀 Hot Water🚿🛁
🌀 Sitting Area 🛋️
🌀 Dining Area
🌀 Kitchen With All Facilities 🍽️🔪
(Cook If You Want Can Arranged )
🌀 BBQ Machine (free)
🌀 Mountains View & Calm Place⛰️

Can Accommodate 15 Pax Comfortably (if you can arrange 25 pax maximum)
🧚🕺💃👯👨‍👩‍👧‍👦

Nuwara Eliya sag heaven to
👉 Attractions 👇

(6km - 15 minutes)
📍Nanuoya_Railway_Station (6km - 15 minutes)
📍Abewala_Farm (12km - 30 minutes)
📍World's_End_Horton_Place (23km - 45 minutes)
📍Strawberry_Farm (5km - 10 minutes)
📍Seetha_Amman Kovil (11km - 20 minutes)
📍Hakgala_Botanical_Garden (12km - 30 minutes)
📍Gregory_Lake (6km - 15 minutes)
📍Victoria_Park (6km -15 minutes)
📍Lover's_Leap_Water_Fall (11km - 30 minutes)
📍Piduruthalagala_Mountain (16km - 45 minutes)

😊 Make your reservations now !!👇
📲 Call : 074-2411214/0707757575(Whatsapp)

➡️ Our Check In / Check Out Times
👉 Check In - 12.30 PM
👉 Check Out - 10.30 AM

Thank You sag heaven 🙏🙏

සීතල නුවරඑළියේ පැමිණෙන ඔබට නිදහස් පිරිසිදු පරිසරයක,අඹේවෙල ෆාම්,ස්ට්‍රොබෙරි ෆාම්,කන්දේඇල,ලෝකාන්තයකන්දේඇල ආරාන්‍ය සේනාසනයඔ...
07/03/2025

සීතල නුවරඑළියේ පැමිණෙන ඔබට නිදහස් පිරිසිදු පරිසරයක,

අඹේවෙල ෆාම්,
ස්ට්‍රොබෙරි ෆාම්,
කන්දේඇල,
ලෝකාන්තය
කන්දේඇල ආරාන්‍ය සේනාසනය
ඔහිය
යන එන මාර්ගයේ මීපිළිමාන නම් සිීතල හා මීදුම වැඩිම සුන්දර ගම්මානයේ පිහිටි නවාතැනක් සාධාරණ මුදලකට.😍

#5 🛌
#2 🛀
🌡️
( with gas 1000rs)🚴‍♀️
on request 👨‍🍳
facility🍗🍖
area
area🍽️
2 space
No 🎤🎻🎸🎹🎺🥁

🚶‍♂️
නුවරඑළිය town 6km
සඳතැන්න 6.5km
කන්දේඇල 1.5km
අඹේවෙල 10km
ලෝකාන්තය 18km
පට්ටිපොල station 10km

For booking contact now☎️

0707757575 (wasantha)
0742411214(sathsidu)
Whatsapp
0778406073
0742411214

සීතල නුවරඑළියේ පැමිණෙන ඔබට නිදහස් පිරිසිදු පරිසරයක,අඹේවෙල ෆාම්,ස්ට්‍රොබෙරි ෆාම්,කන්දේඇල,ලෝකාන්තයකන්දේඇල ආරාන්‍ය සේනාසනයඔ...
19/02/2025

සීතල නුවරඑළියේ පැමිණෙන ඔබට නිදහස් පිරිසිදු පරිසරයක,

අඹේවෙල ෆාම්,
ස්ට්‍රොබෙරි ෆාම්,
කන්දේඇල,
ලෝකාන්තය
කන්දේඇල ආරාන්‍ය සේනාසනය
ඔහිය
යන එන මාර්ගයේ මීපිළිමාන නම් සිීතල හා මීදුම වැඩිම සුන්දර ගම්මානයේ පිහිටි නවාතැනක් සාධාරණ මුදලකට.😍

#5 🛌
#2 🛀
🌡️
( with gas 1000rs)🚴‍♀️
on request 👨‍🍳
facility🍗🍖
area
area🍽️
2 space
No 🎤🎻🎸🎹🎺🥁

🚶‍♂️
නුවරඑළිය town 6km
සඳතැන්න 6.5km
කන්දේඇල 1.5km
අඹේවෙල 10km
ලෝකාන්තය 18km
පට්ටිපොල station 10km

For booking contact now☎️

0707757575 (wasantha)
0776009676(dilshan)
0742411214(sathsidu)
Whatsapp
0778406073
0776009676

Thank you so much miss.🙏🏼Ayeth Dawasaka enna.
16/02/2025

Thank you so much miss.🙏🏼

Ayeth Dawasaka enna.

16/02/2025
𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 𝗰𝗲𝗹𝗲𝗯𝗿𝗮𝘁𝗶𝗼𝗻.. 🎂🍰🎊🎉 𝗪𝗶𝘀𝗵 𝘆𝗼𝘂 𝗮 𝗵𝗮𝗽𝗽𝘆 𝗯𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 𝗺𝗿. 𝗔𝘀𝗮𝗻𝗸𝗮 𝗸𝗮𝗿𝘂𝗻𝗮𝗿𝗮𝘁𝗵𝗻𝗮.𝗙𝗿𝗼𝗺 SAG Heaven and SAG FAMILY ❤️
24/10/2024

𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 𝗰𝗲𝗹𝗲𝗯𝗿𝗮𝘁𝗶𝗼𝗻.. 🎂🍰🎊🎉
𝗪𝗶𝘀𝗵 𝘆𝗼𝘂 𝗮 𝗵𝗮𝗽𝗽𝘆 𝗯𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 𝗺𝗿. 𝗔𝘀𝗮𝗻𝗸𝗮 𝗸𝗮𝗿𝘂𝗻𝗮𝗿𝗮𝘁𝗵𝗻𝗮.
𝗙𝗿𝗼𝗺 SAG Heaven and SAG FAMILY ❤️

Address

Meepilimana
Nuwara Eliya
22200

Alerts

Be the first to know and let us send you an email when SAG Heaven posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share