S A D U. wa

S A D U. wa සොබදහම කියන්නේ අපේ ජිවිතේ විදින්න තියන කොටසක් 🌺🌍

10/05/2026

゚viralシfypシ゚

S H A N ❤️‍🩹

25/04/2026

❤️

゚viralシfypシ゚

S H A N

24/04/2026

කො ආදරේ....ගහංගියා සගරේ
😪💓
゚viralシfypシ゚

S H A N

22/04/2026

කගෙවත් ජිවිතවල බලේන් රැදෙන්න ඔනි නැ


゚viralシfypシ゚

S H A N

22/04/2026

aneeh.
😪😩..



S H A N

21/04/2026

සම්බන්ඩයක් විතරයි නැති උනේ ආදරේ තාමත් එහේම්මයි

(💔😽💐)

S H A N

14/04/2026

ආම්මා විතරයි දන්නේ 🌼💘




S H A N 🌼

10/04/2026

❤️‍🩹😒




S H A N

10/04/2026

paddanna paddanna chu ❤️‍🩹😚

S H A N

සීත ගඟුලෙන් උඹ දෝවන්න.. ගෙත්තම්පානෙදී ගිමන් නිවන්න.. හැරමිටිපානෙදී වාරුව ගන්න.. මකර තොරණ ළඟදී උඹව ඉල්ලන්න.. මැණික අමාරුම...
05/04/2026

සීත ගඟුලෙන් උඹ දෝවන්න.. ගෙත්තම්පානෙදී ගිමන් නිවන්න.. හැරමිටිපානෙදී වාරුව ගන්න.. මකර තොරණ ළඟදී උඹව ඉල්ලන්න.. මැණික අමාරුම හරිය මහගිරිදඹේ, උඹේ හයියෙන් උඩටම යන්න.. සීතල දැනෙද්දී, පපුවෙ රස්නෙට උඹ හංගන්න.. තව ටිකයි මහත්තයෝ, මං ඉන්නවා ළඟින් කියන්න..
..

බුදු පාමුල මතු සසරෙත් උඹවම පතන්න..

යමුද මැණික, මාත් එක්ක සිරිපා වඳින්න 🙏🙏🙏

සපොට් එකක් දෙන්න මට ❤️‍🩹(අවුරුදු කුමාරය වෙන්නට මට) ❤️‍🩹😊
01/04/2026

සපොට් එකක් දෙන්න මට ❤️‍🩹
(අවුරුදු කුමාරය වෙන්නට මට) ❤️‍🩹😊

🌞 **WEBSHOP LANKA (PVT) LTD** 🌞
🎉 **Online Avurudu Kumara / Kumariya 2026** 🎉

💙 **මෙවර අවුරුදු කුමරා හෝ කුමරිය ඔබද ?**

📸 ඔබගේ මෑතකදී ලබාගත් සුන්දර ඡායාරූපයක් අප වෙත එවා
මේ විශේෂ තරගයට අදම එක්වන්න!

---

📅 **අවසන් දිනය:** අප්‍රේල් 12

🏆 **ජයග්‍රාහකයන් තෝරාගැනීම:**
👉 අප්‍රේල් 15 රාත්‍රී 12ට පෙර
👉 Original Post එකට ලැබෙන **ඉහළම FB Likes & Reactions** අනුව
🥇 1st | 🥈 2nd | 🥉 3rd ස්ථාන

---

📢 **තරග නීති:**
✅ සියලුම තරගකරුවන් හා මනාප පල කරන්නන්

👉 Facebook | Instagram | TikTok | YouTube තුල අපව follow කර තිබිය යුතුයි

🔗 Facebook: www.facebook.com/webshoplk
🔗 TikTok: www.tiktok.com/
🔗 Instagram: www.instagram.com/webshoplanka
🔗 YouTube: www.youtube.com/

---

🎁 **වටිනා ත්‍යාග!**
📱 ස්මාර්ට් ජංගම දුරකථන සහ තවත් Surprise Gifts
🎊 WEBSHOP LANKA (PVT) LTD වෙතින්!

---

⚠️ **වැදගත්:**
❌ Fake Likes / ව්‍යාජ ක්‍රම භාවිතා කරන තරගකරුවන් ඉවත් කරනු ලැබේ
✔️ විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ

---

📍 **WEBSHOP LANKA (PVT) LTD**
Abagsdowa, Welimada

📞 0701 605 605
📞 0720 5000 30

---

🔥 **ඔබේ අවුරුදු Look එක ලොවට පෙන්වන්න – අදම join වෙන්න!** 🔥

---

Address

Ohiya

Website

Alerts

Be the first to know and let us send you an email when S A D U. wa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category