Yathra

Yathra නොදුටු අසිරිය සොයා ��

18/08/2026

ගෙදර හිටවලා පොඩියට හරි අස්වැන්න ගන්න කොට දැනෙන සතුට 🥰🥰🥰

මෙහෙම යලුවෙක් ඔයාලටත් හම්බවෙලා තියනවද ? 💚
17/08/2026

මෙහෙම යලුවෙක් ඔයාලටත් හම්බවෙලා තියනවද ? 💚

16/08/2026

පාලු පාරවල් වල තියෙන්නෙත් වෙනමම ලස්සනක්... නිහඬව ගලාගෙන යන සොඳුරු මතකයන්! 🌿💚

"උඩින් ඉන්න එක නෙවෙයි වැදගත්,ඕනෑම තැනදි ළඟින් ඉන්න එකයි... 💕"Sony a7 iii with 18-135mm 📸⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠
15/08/2026

"උඩින් ඉන්න එක නෙවෙයි වැදගත්,
ඕනෑම තැනදි ළඟින් ඉන්න එකයි... 💕"

Sony a7 iii with 18-135mm 📸

⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠

14/08/2026

හවසක 💚


"එයා හුඟක් වෙලාවක් එකම තැනකට වෙලා නිශ්ශබ්දව බලාගෙන හිටියා..මම ටිකක් ළං වෙලා බලද්දී තමයි දැක්කේ, පිටිපස්සෙන් අතු අතරින් ම...
13/08/2026

"එයා හුඟක් වෙලාවක් එකම තැනකට වෙලා නිශ්ශබ්දව බලාගෙන හිටියා..

මම ටිකක් ළං වෙලා බලද්දී තමයි දැක්කේ, පිටිපස්සෙන් අතු අතරින් මැවුණු ගස්වල කොළවලින් හැදුණු ඒ පුංචි 'ආදරයේ ආකෘතිය' (Heart Shape).. ❤️🍃

සමහරවිට එයා බලන් හිටියේ එයාගේ ආදරේ ආයෙත් පියාඹලා එනකම් වෙන්න ඇති. ස්වභාවධර්මය පවා ඒ ආදරේට පසුබිම හදලා දීලා බලන් ඉන්න ලස්සන.. ✨🕊️"

Sony a7 iii With 18-135mm 📸

12/08/2026

"Kayaking කරද්දී දැනෙන ඒ නිදහස... ❤️"

📍දැරනියගල කහනවිට

ගස් උඩ වෙනමම ලෝකයක්! 🌳🐿️Sony a7iii with 18-135mm 📸 ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠
11/08/2026

ගස් උඩ වෙනමම ලෝකයක්! 🌳🐿️

Sony a7iii with 18-135mm 📸

⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠

10/08/2026

"හුළඟයි, මීදුමයි, අපියි... 🏔️

"ලංකාවේ ලස්සනම කොනක්.📍රීවර්ස්ටන්" 🇱🇰

⁠ #රීවර්ස්ටන්

"ලස්සන මල් විතරක් නෙවෙයි, ස්වභාවධර්මයේ හැම පුංචි ජීවියෙක්ම මවන රටා හරිම පුදුමසහගතයි. 🍃✨"Sony a7 iii with 18-135mm 📸 ⁠ ⁠ ...
09/08/2026

"ලස්සන මල් විතරක් නෙවෙයි, ස්වභාවධර්මයේ හැම පුංචි ජීවියෙක්ම මවන රටා හරිම පුදුමසහගතයි. 🍃✨"

Sony a7 iii with 18-135mm 📸

⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠

Address

Padukka

Telephone

+94757130156

Website

Alerts

Be the first to know and let us send you an email when Yathra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yathra:

Shortcuts

Share

Category