
27/12/2024
❤❤❤ අලුත්ම තොග දැන් ලැබි ඇත ❤❤❤
📢 🎁🎁 New Stock Received.📢 ❤❤❤
👉 පාසැල් අභ්‍යාස පොත් හා පාසැල් උපකරණ වෙළද පොලේ මිලට වඩා
අඩු මිලට අපෙන්.... ❤️❤️.
👉 ඔබ ලංකාවේ කුමන පළාතක සිටියාත් ඔබට අවශ්‍ය භාන්ඩ ඇනවුම් කර
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවා ලබා ගත හැක. 🚴♂️ (කොන්දේසි සහිතයි)
👉 ඔබ තොග ගත්තත් සිල්ලර ගත්තත් එකම මිල අපෙන්👈
▶️ CR පොත් ▶️ අභ්‍යාස පොත් ▶️ පින්තුර කොළ ▶️ පෑන් පැන්සල්
▶️ පාසැල් උපකරණ ▶️ පොත් සදහා ඉතිරේදි මිටර් 05 අඩු මිළට ▶️
ටියුලිප්ස් බැග් හා ඔබට අවශ්‍ය තවත් බැග් වර්ග
▶️ 🇱🇰 Cash on Delivery 🇱🇰
▶️▶️▶️ ◀️◀️◀️
💗💗💗 පින්තූර කොල 40 ක් හො ඉට වඩා අඩුවෙන් උවද ලබා ගත හැක. 💗💗💗
සියලුම විෂයයන්ට අත්‍යාවශ්‍ය පින්තූර කොල වර්ග 40ක් කඩෙ මිලටත් වඩා අඩුවෙන් කොළ 40 හෝ ඔබට අවශ්‍ය ප්‍රමාණයට අපෙන් ලබා ගත හැක.
👉 වැඩි විස්තර දැන ගැනිමට අවශ්‍ය නම් අපේ පෙජ් එකේ මැසෙන්ජර් එකට
හෝ වට්සැප් අංකයට පණිවිඩයක් එවා විස්තර දැන ගන්නත් පුලුවන්. 👈
⏩ තැපැල් පාර්සල් පහසුකම සමගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ
හැකියාව ඇත.
⏩ විමසීම් සදහා මැසේන්ජර් පණිවිඩයක් හෝ වට්සැප් පණිවිඩයක් යොමු
කරන්න.
⏩ Cash on Delivery ඇණවුම් ලබා දීමේදී දින පහක් හෝ දින හතක්
ඇතුලත ඔබට භාන්ඩ ලබා ගත හැක.
💗2009 සිට පාසැල් අභ්‍යාස පොත් සහ පාසැල් උපකරන අඩු මිළට
සපයා ඇත .💗
❤️❤️❤️💯 2009 - 2024 - අවුරුදු 15 පරිභොගික විශ්වාසය. 💯❤️❤️❤️
✅ Cash on delivery ✅ Bank deposits
✅ SL Post