National Movement for the Protection of Rainforests and Natural Resources

National Movement for the Protection of Rainforests and Natural Resources We are a national environmental society who is operating in SriLanka and looking towards protecting our motherland.

15/03/2024

Action against the distortion of Buddhism in Sri Lanka

27/07/2022

පොල් මයිටාවා (Coconut Mite) -
𝘼𝙘𝙚𝙧𝙞𝙖 𝙜𝙪𝙚𝙧𝙧𝙚𝙧𝙤𝙣𝙞𝙨

🖊මයිටාවා යන්නෙන් හඳුන්වන්නේ අපගේ විසිතුරු බෝග වගාවට මෙන්ම පොල් ගස්වල ඵල දැරීමට බෙහෙවින් බලපාන කෘමියෙකි.

* සත්ත්ව වංශයේ ආත්‍රපෝඩාවෙකු වන මයිටාවා පොල් වගාකරන නිවර්තන කලාපයේ රටවල් බොහොමයක පැතිර පවතී.

* පොල් මයිටාවා 1997 වසරේදී පමණ ශ්‍රී ලංකාවේ, කල්පිටිය ප්‍රදේශයෙන් මුලින්ම වාර්තා වී ඇත.

🔍මෙම පියවි ඇසට නොපෙනෙන කෘමියා මයික්‍රෝ මීටර 200ක් දිගකින් සහ මයික්‍රෝ මීටර 40ක පමණ පළලකින් යුතුවේ.

*** ප‍්‍රධාන වශයෙන් සුළගින් සීඝ්‍රයෙන් පැතිරයන මෙම හානිය වියළි සහ අතරමැදි කලාපවල දැක ගත හැක.

🔶පොල් මයිටවා, කුඩා පොල් ඇට්ටි වල තැරියේ ජීවත් වෙමින්, පොල් ගෙඩිය විශාල වන තෙක්ම එහි යුෂ උරාබීම සිදු කරයි. පොල් ඇට්ටි එනම් බැට්ට අවදියේ සිට පොල් ගෙඩිය මෝරන අවදිය දක්වා මොවුන් හානි කරන අතර පරාගනය නොවූ පොල් මල් අවදියේ දී හානියක් නොමැතිය.

✍️
- වියළි දේශගුණික තත්ත්වය නිසා පොල් ගසේ රසායනික සංයුතියේ ඇති වන වෙනස්වීම් මේ සඳහා ඍජුවම බලපායි.
- වියළි කලාපයේ මෙම තත්ත්වයට උග්‍ර ලෙස මුහුණ දී ඇති අතර, එහි පොල් වගාවෙන් 80%ක් පමණ මේ උවදුරට ගොදුරු වී ඇත.
- එම නිසා මෙවැනි කාලගුණ තත්ත්වයකදී තෙතමන සංරක්ෂණ ක්‍රම අනුගමනය කළ යුතුය.

🔜මෙම නිසා ගෙඩි කුඩාවීම හා පලුදු වීම වැනි ලක්ෂණ ඇති වේ.
🔜මේ හානිය වළක්වා ගැනීමට ගෙන්දගම් කුඩු මිෂ්‍රණය හෝ විලෝපිත මයිටා පැකට් බාවිත කළ හැක.

(මේ පිළිබඳ තවත් තොරතුරු ඔබට මීළඟ පෝස්ට්ටුව ඔස්සේ ලබා දීමට බලාපොරොත්තු වන්නෙමු)

21/06/2022
11/06/2022
10/06/2022

මේ නිට්ටඹුවේ...❤️🙏

Address

Panadura

Alerts

Be the first to know and let us send you an email when National Movement for the Protection of Rainforests and Natural Resources posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to National Movement for the Protection of Rainforests and Natural Resources:

Share

Category